උබටම ගැලපෙන නමක් උබ දාගෙන තියෙනවා.borella cemetery
Why u disrespekt me like that broh?උබටම ගැලපෙන නමක් උබ දාගෙන තියෙනවා.
Thanks for support. Empty ewa hoya ganna amarui.litro nam aluth cylinder thaama agent la wikunanne naha, fb marketplace wage ekaka daana ad bala kagena hari ganna wenne...
laugfs nam samahara dealer la officially cylinder wikunanawa..
ඉක්මන් එකේ බලපන් යකෝ... ඕන තරම් තියෙනවා. කෝල් කරහම ගෙදරටම ගෙනත් දෙනවා.Borella අවටින් gas cylinder එකක් ගන්න තැනක් දන්නේ කව්ද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.