උඹලා මොනවද දන්නෙ Born Again කල්ලිය ගැන?
දන්න විස්තර දාපල්ලකෝ,

දැනට SL Cricket, Air Force, දේශපාලනයේ, තදටම මුන්ගෙ ග්‍රහනයේ තියෙන්නෙ. අධිකරණය සම්බන්ධයෙන් ලඟකදි ඉඳන් කතාවක් තියෙනවා. Illuminati cult එක වගේ ඒකෙ ආගමික සීන් එකක්ද??
------------------------------------------
ශ්රී ලංකා ක්‍රිකට් වසා ගත් “බෝර්න් අගේන්” පිල්ලිය !
on: Share 0Tweet Share 0Share 0Share Share
November 27, 2018In: Colombo Today Local News Print Email
ශ්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක්‍රීඩාව ක්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.
වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක්‍රිකට් ක්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්තාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.
අතීතයේ විවිධ යුග වලදී ලෝක ක්‍රිකට් ආධිපත්‍ය දැරූ ශ්‍රී ලංකාව ඕනෑම අවස්තාවක ලෝකයේ හොදම කණ්ඩායමක් විය. එනමුදු කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවක කිසිදු කාලයක නොවූ විරූ ලෙස කඩා වැටී තිබේ. දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමෙන් අඩුවක් නොවන ශ්‍රී ලංකාවට එය දැඩි අස්භාවික කඩා වැටීමකි. මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.
ඒ කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනා “බෝර්න් අගේන්” ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්තාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.............. etc....
http://www.colombotoday.com/57963-23/

Sri Lanka: Globally private owned Pastors run 'Born-Again Mafia' takes over Cabinet and Top Ministerial Posts including Road Developments, Investment Promotion and......
Evangelical Christians entered Sri Lanka's Parliament for the first time this year, but observers question whether it will curb persecution
Born-again politicians entered Sri Lanka's Parliament for the first time this year, but human rights observers in a nation that has consistently persecuted Christians question whether their election will do much good.... etc...
http://forum.srilankaequity.com/t43980-sri-lanka-globally-private-owned-pastors-run-born-again-mafia-takes-over-cabinet-and-top-ministerial-posts-including-road-developments-investment-promotion-and-bond-issues-in-yahapalanaya-report#269220

Last edited: