Born Again බැඳුන අය එන්න

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම තමයි කරන්න ඕනි
    ඒත් දේපල ඇපේට තියාගෙන සල්ලි දෙනවා
    උන්ගෙ ලතෝනි දෙන pot වලට ගියාම බුදු පිළිම පොලවේ ගහන්න පාගන්න ඕනි කියලා අහල තියෙනවා
    නැත්නම් මාත් කැමතියි ටික දවසක් රඟපාලා සල්ලි ගන්න

    මුන්ගෙ Target Group එක වෙනස් වගේ අර යෙහෝවගෙ සාක්ශිකරයොන්ගෙන්
    බෝන් ඇගේන් උන්ගෙ Target එක High Class කියල කියාගන්න level එකේ මෝඩයින්ව බලය, ධනය, ප්‍රසිද්ධිය තියෙන උන්ව
    යෙහෝවගෙ උන් Target කරන්නෙ දුප්පත් සම්මජෙන් කොන් වෙච්චි තුන්වෙනි පන්තිය

    යෙහෝවගෙ උනුයි බෝන් එගේන් උනුයි ජාති 2 කියලයි හිතාගෙන ඉන්නෙ මම

    අපේ පැතිවල ඩයල්ස් ටිකක් අග්‍රෙසිව්. ඒ කල්ට් එකේ ඇවිදපු උන්ට දොඹෙං යන්න දීල තිබ්බ. යාඥා මඩුවකුත් ගිනිතියල තිබ්බ. ඊට පස්සෙ උන් ආවෙ නෑ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
    ඇත්තට දුන්නොත් නොගෙනම ඉදී...අනේ අපි නොදන්න දේශප්‍රේමය...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇත්තට දුන්නොත් නොගෙනම ඉදී...අනේ අපි නොදන්න දේශප්‍රේමය...
    😂😂😂 උඹ මං ගැන දන්න ලබ්බ තමයි එහෙනම්. උඹට සල්ලි ලොකු උනාට මට එහෙම ලොකුවක් නෑ. දේශ ප්‍රේමයක් නෑ ඕයි මට. නමුත් වචනයෙන්, ක්‍රියාවෙන් හැමදෙයින්ම බෞද්ද.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    අපේ පැත්තෙ බුවෙක් මරු වැඩක් කලා. ඔය වගේ කල්ට් එකට බැඳුනා. ඒ දවස්වල හැටියට විසිපන්දාහක්ද පණස්දාහක්ද කොහෙද ගත්තා. ටික දවසක් උංගෙ පූජා අනන් මනන් වලට ගියා. පස්සෙ ෂේප් එකේ අයින් වෙලා ආයෙ පංසල් එන්න ගත්තා. (උට සල්ලි හදිස්සියක් තිබිල :rofl: )
    ado bari weida dane na sathiyak wge ohma ghn ain wena :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    වැලේ වැල් නැතුව හිටිය මට නැතව නැගිටින්න පුලුවන් උනා , බෝන් එගේන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරි.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නියම වැඩක් කරන සහ වැඩක් දන්න මිනිස්සුන්ට අත් උස්සන් බොරු බයිල වැඩකෑලි දාන්න ඕනි නෑ බන්. මම මේ කියන්නෙ අපිට නොපෙනෙන දේවල් සම්බන්දව වෙන වැඩ ගැන.😂 ඔහොම බොරු රැගිලි රගන් නෑ වැඩ දන්න උන් ආව වැඩේ කලා කයිවාරු නෑ ගියා. Simple. (අත්දැකීමෙන් කියන දෙයක් මේක)
    Just like අපෙ මුත්තා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
    :yes:(y)
     
    • Like
    Reactions: ksujith

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
    කෝටියකට යකෝ මං පුකත් දෙනවා
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එහෙම තමයි කරන්න ඕනි
    ඒත් දේපල ඇපේට තියාගෙන සල්ලි දෙනවා
    උන්ගෙ ලතෝනි දෙන pot වලට ගියාම බුදු පිළිම පොලවේ ගහන්න පාගන්න ඕනි කියලා අහල තියෙනවා
    නැත්නම් මාත් කැමතියි ටික දවසක් රඟපාලා සල්ලි ගන්න

    මුන්ගෙ Target Group එක වෙනස් වගේ අර යෙහෝවගෙ සාක්ශිකරයොන්ගෙන්
    බෝන් ඇගේන් උන්ගෙ Target එක High Class කියල කියාගන්න level එකේ මෝඩයින්ව බලය, ධනය, ප්‍රසිද්ධිය තියෙන උන්ව
    යෙහෝවගෙ උන් Target කරන්නෙ දුප්පත් සම්මජෙන් කොන් වෙච්චි තුන්වෙනි පන්තිය

    යෙහෝවගෙ උනුයි බෝන් එගේන් උනුයි ජාති 2 කියලයි හිතාගෙන ඉන්නෙ මම
    Yohowa අය target කරන්නේ ගොඩක් ම catholic අය. වෙන ආගම් වල අය target කරනවා අඩුයි. Born again නම් පේන විඳිය ට වෙන ආගම් වල අය තමයි convert කරන්නේ.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
    බුද්ධාගම කියන්නේ ආගමක් නෙමේ ධර්මයක්. උබට කොටියත් තියාගෙන උන්ගේ ආගමේ ඉන්නවා වගේ හිටපන්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කෝටියක් දෙනවයි කිව්වත් බුද්දාගම නම් පාවලා දෙන්නේ නෑ. ඒ කෝටිය හොයන්න පුලුවන් ඒත් මිත්‍යයාදුෂ්ටියෙන් තොර වෙන ආගමක් හොයාගන්න බෑ
    උබ ඔය ඔහොම හිතං ඉන්න එකම මෝහයක්. ඇලීමක්. "ඔබ බුදුන්ව මුණගැසුණොත් ඔහුව මරා දමන්න." කියන පාඨයේ තේරුම දන්නවනි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අපේ ගෙවල් පල්ලෙහා ෆැමිලි එකක් පෙන්තකොස්ත සභාවට බැඳුනා
    තාත්තා නැති ෆැමිලි එකක්,දරුවෝ දෙන්නයි.ගෙදර අඩුපාඩු හදලා දුන්නා
    කොල්ලට සෙලින්කො එකේ ජොබ් එකක් දුන්නා,බයික් එකක් දුන්නා
    පාරේ අනිත් උන්ටනම් උන්ගෙන් කරදරයක් නැහැ,හැබැයි පාරත් එක්ක කිසිම කනෙක්ශන් එකක් නැහැ

    මේ ඉන්නේ බොර්න් එගෙන් ලොකුවටම කරන කෙනෙක්,ක්‍රික්ට් වලත් කුප්‍රකට චරිතේ මෙයා
     
    • Like
    Reactions: JokerFan

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    අපේ ගෙවල් පල්ලෙහා ෆැමිලි එකක් පෙන්තකොස්ත සභාවට බැඳුනා
    තාත්තා නැති ෆැමිලි එකක්,දරුවෝ දෙන්නයි.ගෙදර අඩුපාඩු හදලා දුන්නා
    කොල්ලට සෙලින්කො එකේ ජොබ් එකක් දුන්නා,බයික් එකක් දුන්නා
    පාරේ අනිත් උන්ටනම් උන්ගෙන් කරදරයක් නැහැ,හැබැයි පාරත් එක්ක කිසිම කනෙක්ශන් එකක් නැහැ

    මේ ඉන්නේ බොර්න් එගෙන් ලොකුවටම කරන කෙනෙක්,ක්‍රික්ට් වලත් කුප්‍රකට චරිතේ මෙයා

    :shocked::shocked::shocked:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අපේ ගෙවල් පල්ලෙහා ෆැමිලි එකක් පෙන්තකොස්ත සභාවට බැඳුනා
    තාත්තා නැති ෆැමිලි එකක්,දරුවෝ දෙන්නයි.ගෙදර අඩුපාඩු හදලා දුන්නා
    කොල්ලට සෙලින්කො එකේ ජොබ් එකක් දුන්නා,බයික් එකක් දුන්නා
    පාරේ අනිත් උන්ටනම් උන්ගෙන් කරදරයක් නැහැ,හැබැයි පාරත් එක්ක කිසිම කනෙක්ශන් එකක් නැහැ

    මේ ඉන්නේ බොර්න් එගෙන් ලොකුවටම කරන කෙනෙක්,ක්‍රික්ට් වලත් කුප්‍රකට චරිතේ මෙයා

    :yes:
     
    බෝන් අගේන් කියන්නේ සෙක්ස් කල්ට් එකක්නම් සල්ලි මොකුත් ඔනි නෑ.මම සල්ලි දෙන්නම් මාව ගන්න.ලොකු ගානක් දෙන්න බෑ.ලක්ෂයක් වගේ දෙන්නම්.හැබයි කෙල්ලො ඕන ආගමේ ඉන්න දවසකට දෙන්නෙක්.
    Something like 'The Hellfire Club'...