එහෙම තමයි කරන්න ඕනි
ඒත් දේපල ඇපේට තියාගෙන සල්ලි දෙනවා
උන්ගෙ ලතෝනි දෙන pot වලට ගියාම බුදු පිළිම පොලවේ ගහන්න පාගන්න ඕනි කියලා අහල තියෙනවා
නැත්නම් මාත් කැමතියි ටික දවසක් රඟපාලා සල්ලි ගන්න
මුන්ගෙ Target Group එක වෙනස් වගේ අර යෙහෝවගෙ සාක්ශිකරයොන්ගෙන්
බෝන් ඇගේන් උන්ගෙ Target එක High Class කියල කියාගන්න level එකේ මෝඩයින්ව බලය, ධනය, ප්රසිද්ධිය තියෙන උන්ව
යෙහෝවගෙ උන් Target කරන්නෙ දුප්පත් සම්මජෙන් කොන් වෙච්චි තුන්වෙනි පන්තිය
යෙහෝවගෙ උනුයි බෝන් එගේන් උනුයි ජාති 2 කියලයි හිතාගෙන ඉන්නෙ මම
අපේ පැතිවල ඩයල්ස් ටිකක් අග්රෙසිව්. ඒ කල්ට් එකේ ඇවිදපු උන්ට දොඹෙං යන්න දීල තිබ්බ. යාඥා මඩුවකුත් ගිනිතියල තිබ්බ. ඊට පස්සෙ උන් ආවෙ නෑ.
)


