හරි දැන් උන්ට හොඳ කරන්න පුළුවන් උන්ගේ මඩුවට රිංගන උන් විතරද? එන්න කියපන්කො හොස්පිටල් එකක වාට්ටුවකට. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියිනේ මේ වාට්ටුව් අහවල් ලෙඩා හොඳ කරන්න කියලා. මමනම් හිතන්නේ ඔය ගොඩක් හොඳ වෙන ඒවා වෙන්නේ දැඩි විශ්වාසය නිසා ඒක placebo එකක් විදියට මිනිහගේ ඔලුවේ වැඩ කරලා හොඳ වෙනවා. law of attraction නිසාත් ඔය බාහිරව සිද්ධ වෙන ඒවා වෙනවා ඇති. ඊට පස්සේ ඒක උනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා තමයි කියලා promote කරනවා. ඕනෙම තැනක මිනිස්සු දහස් ගානකගේ සිතුවිලි එක දේකට යොමු කරාම ඇත්තටම නොහිතන විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි දේවල් වෙන්න පුළුවන්. කොහොමත් වැරදුන ඒවා පෙන්නන්නේ නෑනේ. හොඳ නොවුන ලෙඩ පෙන්නන්නේ නෑ. positive result ටික විතරයි පෙන්නන්නේ.