Born Again join වෙච්ච අය ඉන්නවද. ජීවිතේ වෙනසක් වෙලා තියනවද?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔව්
    හැමදාම ජේසු ජීවමානයි කියලා social media වල post දාන්න ඕන
    ඒකටත් holy phone එකක් දෙනවා, පාස්ටර් එහේ ඉදන් charge කරලා දෙනවා
    හැම මාසෙම ජේසු මට holy reload එකක් දානවා

    මේ මගේ ජීවිතයේ සාර්ථකත්වයයි
    Amen!
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඕවා ඇත්තද බොරුද කියන එක නෙමෙයි අහන්නෙ.
    Possitive දෙයක් වෙලා තියනවද කියන එක

    එහෙම හොඳක් උන අය ඕන තරං ඉන්නව බන්
    මිනිස්සු අසරන වෙලා ඉද්දි ආගමෙන් දෙනව පොඩි මානසික සහනයක්, පොඩි මොරාල් එකක්
    හැම ආගමකම ඒකට එක එක ක්‍රම හඳුනවල දීල තියෙනව, පිංකම් , බෝදිපූජා, යාතිකර්ම , සුව මෙහෙයවල් , පූජා එක එක ජාති ,
    මම දන්න එකෙක් බොන්න ඇඩික්ට් වෙලා ඉඳල ඒකෙං අයිං වෙන්න පුලුවං උනා ආගමික විශ්වාස හරහා
    ඔය වගේ ප්‍රශ්න වලිං ගැලවුන මිනිස්සු ඕන තරං ඉන්නව, ඒක නිසා තමා ඔය ආගමික සංවිදාන දුවන්නෙ තාම
    මිනිස්සු එන්නෙ
    එලියෙං බලල හිනා උනාට යන එකාට ප්‍රයෝජනයක් තියෙන්න පුලුවං
    සෙව්වන්දි මෑනියොන්ගෙ කතාවත් ඔච්චරම තමා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    කාටහරි ජීවිතේ ගොඩයන්න මොනවහරි දෙයක් උනානකම් .. එච්චරයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    බෝන් අගේන් ඇතුලු සම්පූර්න කතෝලික ආගමේ හැම කල්ට් එකකම හරය පොසිටිවු තින්කින්ග් . මුලින් ලබාදුන් දේට ස්තූති කරල තමන්ට අවශ්‍ය දේවල් ඉල්ලනව . ඕක තමා ඇට්‍රෑක්ශන් ලෝ එකේ කරන්නෙත් . ලෝකෙ කොහෙවත් මේක සයන්ටිෆිකලි තහවුරු කරල නැත්ත් ගොඩක් දෙනෙක් පිලිගන්නව .

    හැබැයි බුද්දාගමේ උගන්නන්නෙ හැම දෙයක්ම අතාරින්න කියල . මන් දන්නෙ නෑ මම හරිද වැරදිද කියල තියන හැම දේම දන් දීල අයියෝ මට මාරම කරදරයි ජීවිතේ කියන එක තමා බෞද්ද අපේ හැගීම . මේක ඇත්තටම බුද්දාගමේ හරය නෙමෙයි මන් දන්න තරමින් . මේක සංගයාට දන්දීම උගන්නන ගනින්නාන්සෙල බෞද්ධ දර්ශණයට එකතු කරපු කුනුහරපයක් .

    Law of attraction is not a superstition
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    අපිට අත අරින්න කියලා බණ කියලා උන් ඔක්කොම එකතු කර ගන්නවා.
     
    • Haha
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    දන්නේ නැහැ බං උන් ඔක්කොම එකයි බන් .
    මුලින් උන් මොනවා හරි දෙනවා පස්සේ අරකට මේකට කියලා හොදට ගලවනවා
    අඩේ කොහෙද බන් එහෙම සල්ලි දෙන්නෙ ගානක් අරන් මාරුවෙන්නවත් මාස්පතා දෙනවද දිනපතා දෙනවද කොහොමද වෙන්නෙ වැඩේ

    අපිට අත අරින්න කියලා බණ කියලා උන් ඔක්කොම එකතු කර ගන්නවා.
    ඉතින් ඒක තමා අතෑරියමනෙ එකතු කරගන්න පුලුවන්....
    ------ Post added on Sep 28, 2022 at 9:15 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    බෝන් අගේන් ඇතුලු සම්පූර්න කතෝලික ආගමේ හැම කල්ට් එකකම හරය පොසිටිවු තින්කින්ග් . මුලින් ලබාදුන් දේට ස්තූති කරල තමන්ට අවශ්‍ය දේවල් ඉල්ලනව . ඕක තමා ඇට්‍රෑක්ශන් ලෝ එකේ කරන්නෙත් . ලෝකෙ කොහෙවත් මේක සයන්ටිෆිකලි තහවුරු කරල නැත්ත් ගොඩක් දෙනෙක් පිලිගන්නව .

    හැබැයි බුද්දාගමේ උගන්නන්නෙ හැම දෙයක්ම අතාරින්න කියල . මන් දන්නෙ නෑ මම හරිද වැරදිද කියල තියන හැම දේම දන් දීල අයියෝ මට මාරම කරදරයි ජීවිතේ කියන එක තමා බෞද්ද අපේ හැගීම . මේක ඇත්තටම බුද්දාගමේ හරය නෙමෙයි මන් දන්න තරමින් . මේක සංගයාට දන්දීම උගන්නන ගනින්නාන්සෙල බෞද්ධ දර්ශණයට එකතු කරපු කුනුහරපයක් .
    Interesting point machan. I too think that some of the stuff in Buddhism is quite depressing and forces the people to suffer rather than enjoy the life.
    On the other hand cult type religions are about celebrating life and of course funding the pastors lavish life. But then again we fund the thattayas lavish lifestyles these days by donating stuff to the temple. So dekama ekai wage.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අඩේ කොහෙද බන් එහෙම සල්ලි දෙන්නෙ ගානක් අරන් මාරුවෙන්නවත් මාස්පතා දෙනවද දිනපතා දෙනවද කොහොමද වෙන්නෙ වැඩේ

    ඉතින් ඒක තමා අතෑරියමනෙ එකතු කරගන්න පුලුවන්....
    ------ Post added on Sep 28, 2022 at 9:15 AM
    ඉස්සරනම් ගෙවල් හද ගන්න ආර්ථික අපහසුතා වල තියෙන අයට කියලා ළමයි ඉන්න අයට සල්ලි දුන්නා එහෙම ටික කාලයක් දීලා පස්සේ හිමීට ගලවනවා පූජාවල වලට අනන්මන් කියලා දුන්න ගානට වැඩියෙන් 🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Interesting point machan. I too think that some of the stuff in Buddhism is quite depressing and forces the people to suffer rather than enjoy the life.
    On the other hand cult type religions are about celebrating life and of course funding the pastors lavish life. But then again we fund the thattayas lavish lifestyles these days by donating stuff to the temple. So dekama ekai wage.
    I have a cousin who recently joined with this kind of group. He Joined because his GF is a member of that religious group. Honestly, I noticed some changes of his attitude afterwards. Now he thinks and sees the things more positively and seems like he is happy doing everything. Previously, he complained about the things in the job in the meal etc. But now he isn't like that anymore. I don't know this is due to his GF or the religious group.
     
    Last edited:
    • Like
    Reactions: skymicro and SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ඉස්සරනම් ගෙවල් හද ගන්න ආර්ථික අපහසුතා වල තියෙන අයට කියලා ළමයි ඉන්න අයට සල්ලි දුන්නා එහෙම ටික කාලයක් දීලා පස්සේ හිමීට ගලවනවා පූජාවල වලට අනන්මන් කියලා දුන්න ගානට වැඩියෙන් 🤣
    හරි ඉතින් කව්ද කොහෙ පල්ලියෙන්ද එහෙම කලේ කියල ඇහුවෙ අපෙත් ගෙයි ඉතුරුටික හදාගන්නවත් පුලුවන්නෙ....

    Interesting point machan. I too think that some of the stuff in Buddhism is quite depressing and forces the people to suffer rather than enjoy the life.
    On the other hand cult type religions are about celebrating life and of course funding the pastors lavish life. But then again we fund the thattayas lavish lifestyles these days by donating stuff to the temple. So dekama ekai wage.
    samantha badra is not like that is he he encourage us to enjoy life and so does he
    ------ Post added on Sep 28, 2022 at 9:29 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    I have a cousin who recently joined with this kind of group. Who Joined because his GF is a member of that religious group. Honestly, I noticed some changes of his attitude afterwards. Now he thinks and sees the things more positively and seems like he is happy doing everything. Previously, he complained about the things in the job in the meal etc. But now he isn't like that anymore. I don't know this is due to his GF or the religious group.
    in the recent past i had to work with meny catholic and islamic peopels. Apparently all are positive thinkers than us. The dont say pera karapu karuma ,laba upan heti like things at any cost
     
    • Like
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    in the recent past i had to work with meny catholic and islamic peopels. Apparently all are positive thinkers than us. The dont say pera karapu karuma ,laba upan heti like things at any cost
    so dnt u want to be a part of them budism will be gone in 20 to 30 years anyways
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    in the recent past i had to work with meny catholic and islamic peopels. Apparently all are positive thinkers than us. The dont say pera karapu karuma ,laba upan heti like things at any cost
    so dnt u want to be a part of them budism will be gone in 20 to 30 years anyways
    Correction, Chatholics/Christians/Muslims etc use the phrase "Gods wish (dewiyange kamaththa)". It is a bit like the same execuse buddhist will give but yeah those religions aren't depressing as buddhism.
     
    • Dislike
    • Like
    Reactions: AnuradhaRa and SDCR

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ගිහිල්ල ජොයින්වෙලා දෙන දෙයක් ගනිං.
    ඔය අත් දෙකත් උඩට උස්සගෙන මතුරන ඒවත් මතුරපං. මොකද ඇගෙන් කෑල්ලක් යනව කියලද නෑනේ.
    අන්තිමට වාසියක් නැති වෙනකොට හැමිනියං කියල අයින් වෙලා වරෙං.
    එකවරක් ඉපදුණු එකා ආයෙත් උපද්දවන්න වන්නේ අලි යෝනියක දාලා තමයි.
     
    • Haha
    Reactions: skymicro

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93

    ------ Post added on Sep 28, 2022 at 10:12 AM

    ------ Post added on Sep 28, 2022 at 10:13 AM

    ------ Post added on Sep 28, 2022 at 10:14 AM

    බලයේ රහස

    ------ Post added on Sep 28, 2022 at 10:15 AM