Bose කියන්නේ ජරා බ්‍රෑන්ඩ් එකක් ලු..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම යාළුවෙක්ගෙන් ඇහුවා මොකක්ද හොද කියලා බෝසේ නම් මෙලෝ රහක් නැ කිව්වා jBL නම් හොදයි කිව්වා
    ඇත්තද බන් බෝසේ වැඩක් නැද්ද.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    මම යාළුවෙක්ගෙන් ඇහුවා මොකක්ද හොද කියලා බෝසේ නම් මෙලෝ රහක් නැ කිව්වා jBL නම් හොදයි කිව්වා
    ඇත්තද බන් බෝසේ වැඩක් නැද්ද.
    raw
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම යාළුවෙක්ගෙන් ඇහුවා මොකක්ද හොද කියලා බෝසේ නම් මෙලෝ රහක් නැ කිව්වා jBL නම් හොදයි කිව්වා
    ඇත්තද බන් බෝසේ වැඩක් නැද්ද.
    උඹේ යාලුවා උගේ JBL එක උඹට විකුණන්න හදන්නේ.....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,346
    113
    JBL earbuds නම් ගූ 70යි..වැඩි කල් use කරන්න බැහැ ලෙඩ ගොඩවල්..BOSE earbuds, headphones පට්ට.SONY industry leading කිව්වට noise cancelling හොදම BOSE වල..බලපන් ඔය ට්‍රැවල් කරන සුද්දෝ ගොඩක්ම දාන්නේ BOSE headphones මොකද උන් ප්ලේන් වල නිතරම යන නිසා..
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    බෝස් ඉතින් නොයිස් කැන්සලින්, වයර්ලස්, බ්ලූටූත් වගේ ෆීචර් එක්ක තියෙන ඒවයින් සුපිරි තමා.
    JBL හෙඩ්ෆෝන් ඉයර්බඩ්ස් වගේ ඒවනම් නොදනී උන්ගෙ බුක්ශෙල්ෆ්, ෆ්ලෝස්ටෑන්ඩ් වගේ ස්ටිරියෝ සිස්ටම් ස්පීකර් නම් සුපිරි සව්න්ඩ්.

    හැබැයි ඔය දෙකම සුපිරිම සව්න්ඩ් කොලිටි ගැන විතරක් (නොයිස් කැන්සලින්, සොෆ්ට්වෙයා ට්‍රික්ස් නැතුව) හිතනවනම් වැඩක් නෑ.
    ස්ටිරියෝ සිස්ටම් ස්පීකර් නම් ක්ලිප්ස්ච්, කෙෆ්, බූකාඩ් වගේ බ්‍රෑන්ඩ් සුපිරි. සෝනිත් හොද ස්ටිරියෝ ස්පීකර් තියෙනව.
    හෙඩ්ෆෝන් නම් ඔඩිසි, හයිෆයි මෑන්, DCA, ZMF, Sennheiser වගේ තමා හැබැයි ඒවයෙ බෝස්, JBL, සෝනි වගේ ඩිජිටල් ෆීචර්ස් නෑ. සව්න්ඩ් කොලිටි තමා & පට්ටම ගනන්.
     
    Last edited: