ලෝකෙ තියෙන හොදම් බ්‍රැන්ඩ් එක නම් BOSE නෙමෙයි, ඒත් BOSE වල ප්‍රයිස් එකත් එක්ක මාර වටිනවා,
JBL කියන්නෙ බජට් බ්‍රැන්ඩ් එකක්, ඉස්සර නම් Audiophile grade බඩු හැදුවා, දැන් ගහන්නෙ පට්ට බජට් බඩු,මුකුත් ඕනනැJBL Bluetooth Speaker එකයි Bose Bluetooth Speaker එකයිගලවන Videoදෙකක්බලලා ඒ තියෙන IC ගැන පොඩ්ඩක් බලන්න,,
BOSE අවුරුදු 20 කට කලින් ගහපු Class H දැන් තමයි JBL ලගහන්නෙ, ඒත් තාම ගොඩක් ඒවාගෙ තියෙන්නෙ Class D ඇම්ප්.,
ඒවගෙ තියෙන Power AMP IC වල THD එක බලන්න, දෙකේ වෙනස ගැන එතනින්ම හොයාගන්න පුලුවන්, ලොකු ලොකු තර්ක ඕන නැ,
IC manufacture ම දාලා තියෙනවා එක එක IC එකේ THD Value එක