Bose කියන්නේ ජරා බ්‍රෑන්ඩ් එකක් ලු..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    බෝස් ඉතින් නොයිස් කැන්සලින්, වයර්ලස්, බ්ලූටූත් වගේ ෆීචර් එක්ක තියෙන ඒවයින් සුපිරි තමා.
    JBL හෙඩ්ෆෝන් ඉයර්බඩ්ස් වගේ ඒවනම් නොදනී උන්ගෙ බුක්ශෙල්ෆ්, ෆ්ලෝස්ටෑන්ඩ් වගේ ස්ටිරියෝ සිස්ටම් ස්පීකර් නම් සුපිරි සව්න්ඩ්.

    හැබැයි ඔය දෙකම සුපිරිම සව්න්ඩ් කොලිටි ගැන විතරක් (නොයිස් කැන්සලින්, සොෆ්ට්වෙයා ට්‍රික්ස් නැතුව) හිතනවනම් වැඩක් නෑ.
    ස්ටිරියෝ සිස්ටම් ස්පීකර් නම් ක්ලිප්ස්ච්, කෙෆ්, බූකාඩ් වගේ බ්‍රෑන්ඩ් සුපිරි. සෝනිත් හොද ස්ටිරියෝ ස්පීකර් තියෙනව.
    හෙඩ්ෆෝන් නම් ඔඩිසි, හයිෆයි මෑන්, DCA, ZMF, Sennheiser වගේ තමා හැබැයි ඒවයෙ බෝස්, JBL, සෝනි වගේ ඩිජිටල් ෆීචර්ස් නෑ. සව්න්ඩ් කොලිටි තමා & පට්ටම ගනන්.
    Jbl හදන්නේ Harman kardon ලා නේ
    Skull candy , Akg වගේ headphones කොහොමද?
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ලෝකෙ තියෙන හොදම් බ්‍රැන්ඩ් එක නම් BOSE නෙමෙයි, ඒත් BOSE වල ප්‍රයිස් එකත් එක්ක මාර වටිනවා,

    JBL කියන්නෙ බජට් බ්‍රැන්ඩ් එකක්, ඉස්සර නම් Audiophile grade බඩු හැදුවා, දැන් ගහන්නෙ පට්ට බජට් බඩු,මුකුත් ඕනනැJBL Bluetooth Speaker එකයි Bose Bluetooth Speaker එකයිගලවන Videoදෙකක්බලලා ඒ තියෙන IC ගැන පොඩ්ඩක් බලන්න,,
    BOSE අවුරුදු 20 කට කලින් ගහපු Class H දැන් තමයි JBL ලගහන්නෙ, ඒත් තාම ගොඩක් ඒවාගෙ තියෙන්නෙ Class D ඇම්ප්.,
    ඒවගෙ තියෙන Power AMP IC වල THD එක බලන්න, දෙකේ වෙනස ගැන එතනින්ම හොයාගන්න පුලුවන්, ලොකු ලොකු තර්ක ඕන නැ,
    IC manufacture ම දාලා තියෙනවා එක එක IC එකේ THD Value එක
    Me THD value eken decide kanna eka echara practical na kiyala godak kattiya kiyanwa. oka nikan marketing gimmick ekak wage dan dakinne.
    Man indepth technicals nan danne na.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Jbl හදන්නේ Harman kardon ලා නේ
    Skull candy , Akg වගේ headphones කොහොමද?
    true AKG hodai but dan harmon kardon eka samsung eke nisa AKG name eka use karala bose, jbl lifestyle audio device walatath dan use wenawa, ewaye sound quality nam kohomada danne. skullcandyth watenne bose, beats,soundcore etc wage digital/lifestyle audio brand ekakne. full sound quality ganama hithana brand ekak nemene.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    true AKG hodai but dan harmon kardon eka samsung eke nisa AKG name eka use karala bose, jbl lifestyle audio device walatath dan use wenawa, ewaye sound quality nam kohomada danne. skullcandyth watenne bose, beats,soundcore etc wage digital/lifestyle audio brand ekakne. full sound quality ganama hithana brand ekak nemene.
    Full sound quality ගැන හිතන බ්‍රෑන්ඩ් මොනවද බං? උබ කලින් දාලා තිබ්බ ඒවද?
    එකේ මට ඔඩිසි කියන එක google කරාට ආවේ නෑ නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,232
    9,027
    113
    Dubai
    මේ Brands දෙකම සුපිරි. Bose manufactured කරන්නේ United States, Mexico, China, Malaysia වගේ රටවල් වල. JBL manufactured කරන්නේ India, Mexico, Germany, Hungary, China රටවල් වල. අපේ රටවල් වලට United States, Mexico, German වගේ ගහන Product එක මලාට එන්නේ නෑ. ඒ රටවල් වල ගහන ඒවා සුපිරි Qualityයටම ගහනවා. අපේ රටවල් වලට එන්නේ India, China, Malaysia වගේ රටවල් වල ගහන ඒවා. United States, Mexico, German වගේ රටවල් වල ගහන Product එක Quality එකෙනුත් වැඩී ගානිනුත් වැඩී. අනික Quality ඒකේ වෙනස හොඳින් බලා ගන්න පුළුවන් රටවල් දෙකක ගහන එකම Product එක අතට ඇරන් Test කරලා බලපුවාම. අත් දැකීමෙන් කියන්නේ. මේ Brand දෙකෙන් ඕනම Item එකක් United States, Mexico, German වගේ රටවල manufacture කරපු එකක් ගන්න පුළුවන්නම් ගොඩේ ගොඩ. :yes:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Full sound quality ගැන හිතන බ්‍රෑන්ඩ් මොනවද බං? උබ කලින් දාලා තිබ්බ ඒවද?
    එකේ මට ඔඩිසි කියන එක google කරාට ආවේ නෑ නේ
    e dala thibbe example tikak machan, e wage thawa godak ewa thiyenawa ithin.

    mama godakma unandu headphone side eka ekanisa world class bookshelf, floor stand speakers brand kihipayai danne, kalin dala thibbe ehema mathaketa ena stereo speaker brands options kihipayak.

    headphone nam ara mama dala thibba ewa thama ithin world class bestma wage thiyenne. thawa kihipayak wage thiyenawa e level eke. eg: beyerdynamics, Grado etc.

    me thiyenne audeze. https://www.audeze.com/
    audeze eketh thiyenawa gaming, bluetooth wage features ekka headset headphone wage ewa, ewanam echchara hari naa.

    habai pahala mayadmax kiyala thiyenawa wage, mona brand eka unath puluwan nam ahala balala ganna. nathnam treble wadi, bass wadi etc etc aparade salli kiyala hithei
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,287
    4,645
    113
    man hitanne man comment karanna oni na.

    brand name ekakin patta da nadda kiala kianna ba. umbe kana ahena pramaneta, umba ahanna kamathi sindu anuwa umbata hari yana eka wenas wenawa. unbranded ekak unat oyata hodama eka wenna puluwan. matat ehema wela tianawa.

    ganna magulak ahala balala test karala ganna
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    e dala thibbe example tikak machan, e wage thawa godak ewa thiyenawa ithin.

    mama godakma unandu headphone side eka ekanisa world class bookshelf, floor stand speakers brand kihipayai danne, kalin dala thibbe ehema mathaketa ena stereo speaker brands options kihipayak.

    headphone nam ara mama dala thibba ewa thama ithin world class bestma wage thiyenne. thawa kihipayak wage thiyenawa e level eke. eg: beyerdynamics, Grado etc.

    me thiyenne audeze. https://www.audeze.com/
    audeze eketh thiyenawa gaming, bluetooth wage features ekka headset headphone wage ewa, ewanam echchara hari naa.

    habai pahala mayadmax kiyala thiyenawa wage, mona brand eka unath puluwan nam ahala balala ganna. nathnam treble wadi, bass wadi etc etc aparade salli kiyala hithei
    කොහොමත් wireless headphones වලට වඩා wired ඒවගේ quality එක වැඩි නේද?
    අපි බං කොච්චර හොඳ headphone එකක් ගත්තත් ඒක හොඳ ට අහන්න අපේ ෆෝන් එකත් compatible වෙන්න ඕන නේද?

    අපි phone එකේ sound quality එක, එහෙම නැත්නම් sound specification එක test කර ගන්නේ කොහොමද?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොහොමත් wireless headphones වලට වඩා wired ඒවගේ quality එක වැඩි නේද?
    අපි බං කොච්චර හොඳ headphone එකක් ගත්තත් ඒක හොඳ ට අහන්න අපේ ෆෝන් එකත් compatible වෙන්න ඕන නේද?

    අපි phone එකේ sound quality එක, එහෙම නැත්නම් sound specification එක test කර ගන්නේ කොහොමද?
    ehema wired una kiyala quality eka wadi kiyanna ba bn. kochchara sauththu wired ewa thiyenawada.
    phone eka compatible wenna one kiwwa impedence eka gana wennathi kiyala hithanawa.
    godak phone spec wala e range eka mention karanne nane ekanisa normally 16ohm-300ohm wage headphone awulak nathuwa wada athi boho wita.
    habai bohowita impedance ekata wada phone wala awula dac & amp section quality na, ekanisa supported range eke thibbath sound quality adui.
    anith eka supported impedance range eka kiwwath ekata eha or meha hp connect karanna puluwan ithin impedance wadi nam volume eka adu wei, impedance adu nam noise ehema ei (mewa ithin wenas wenna puluwan wena puluwan thawa hethu thiyenawa, eg: hp eke sensitivity & phone eke output impedance anuwa, etc)
    LG V series ehema phone thibba sound quality & support karana impedance range eka wadi.

    ape phone eke sound quality eka or hp eke spec test karana eka apitama karanna nam bari wei hari testing rig & knowledge nathuwa. hodama de ehema karala review karana article & forums walin balana eka thama.

    ehema nathnam ithin hodama & lesima de ewage hodaspec & reviews thiyena external dac-amp with hp ekak ganna eka thama.
     
    • Like
    Reactions: scorpion MW

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    තොගේ යාළුවගේ කන ඇහෙන් නෑ ....... ඌට හරියන්නේ බස් ස්පීකර් ....