Jbl හදන්නේ Harman kardon ලා නේබෝස් ඉතින් නොයිස් කැන්සලින්, වයර්ලස්, බ්ලූටූත් වගේ ෆීචර් එක්ක තියෙන ඒවයින් සුපිරි තමා.
JBL හෙඩ්ෆෝන් ඉයර්බඩ්ස් වගේ ඒවනම් නොදනී උන්ගෙ බුක්ශෙල්ෆ්, ෆ්ලෝස්ටෑන්ඩ් වගේ ස්ටිරියෝ සිස්ටම් ස්පීකර් නම් සුපිරි සව්න්ඩ්.
හැබැයි ඔය දෙකම සුපිරිම සව්න්ඩ් කොලිටි ගැන විතරක් (නොයිස් කැන්සලින්, සොෆ්ට්වෙයා ට්‍රික්ස් නැතුව) හිතනවනම් වැඩක් නෑ.
ස්ටිරියෝ සිස්ටම් ස්පීකර් නම් ක්ලිප්ස්ච්, කෙෆ්, බූකාඩ් වගේ බ්‍රෑන්ඩ් සුපිරි. සෝනිත් හොද ස්ටිරියෝ ස්පීකර් තියෙනව.
හෙඩ්ෆෝන් නම් ඔඩිසි, හයිෆයි මෑන්, DCA, ZMF, Sennheiser වගේ තමා හැබැයි ඒවයෙ බෝස්, JBL, සෝනි වගේ ඩිජිටල් ෆීචර්ස් නෑ. සව්න්ඩ් කොලිටි තමා & පට්ටම ගනන්.
Me THD value eken decide kanna eka echara practical na kiyala godak kattiya kiyanwa. oka nikan marketing gimmick ekak wage dan dakinne.ලෝකෙ තියෙන හොදම් බ්‍රැන්ඩ් එක නම් BOSE නෙමෙයි, ඒත් BOSE වල ප්‍රයිස් එකත් එක්ක මාර වටිනවා,
JBL කියන්නෙ බජට් බ්‍රැන්ඩ් එකක්, ඉස්සර නම් Audiophile grade බඩු හැදුවා, දැන් ගහන්නෙ පට්ට බජට් බඩු,මුකුත් ඕනනැJBL Bluetooth Speaker එකයි Bose Bluetooth Speaker එකයිගලවන Videoදෙකක්බලලා ඒ තියෙන IC ගැන පොඩ්ඩක් බලන්න,,
BOSE අවුරුදු 20 කට කලින් ගහපු Class H දැන් තමයි JBL ලගහන්නෙ, ඒත් තාම ගොඩක් ඒවාගෙ තියෙන්නෙ Class D ඇම්ප්.,
ඒවගෙ තියෙන Power AMP IC වල THD එක බලන්න, දෙකේ වෙනස ගැන එතනින්ම හොයාගන්න පුලුවන්, ලොකු ලොකු තර්ක ඕන නැ,
IC manufacture ම දාලා තියෙනවා එක එක IC එකේ THD Value එක
true AKG hodai but dan harmon kardon eka samsung eke nisa AKG name eka use karala bose, jbl lifestyle audio device walatath dan use wenawa, ewaye sound quality nam kohomada danne. skullcandyth watenne bose, beats,soundcore etc wage digital/lifestyle audio brand ekakne. full sound quality ganama hithana brand ekak nemene.Jbl හදන්නේ Harman kardon ලා නේ
Skull candy , Akg වගේ headphones කොහොමද?
Full sound quality ගැන හිතන බ්‍රෑන්ඩ් මොනවද බං? උබ කලින් දාලා තිබ්බ ඒවද?true AKG hodai but dan harmon kardon eka samsung eke nisa AKG name eka use karala bose, jbl lifestyle audio device walatath dan use wenawa, ewaye sound quality nam kohomada danne. skullcandyth watenne bose, beats,soundcore etc wage digital/lifestyle audio brand ekakne. full sound quality ganama hithana brand ekak nemene.

e dala thibbe example tikak machan, e wage thawa godak ewa thiyenawa ithin.Full sound quality ගැන හිතන බ්‍රෑන්ඩ් මොනවද බං? උබ කලින් දාලා තිබ්බ ඒවද?
එකේ මට ඔඩිසි කියන එක google කරාට ආවේ නෑ නේ
කොහොමත් wireless headphones වලට වඩා wired ඒවගේ quality එක වැඩි නේද?e dala thibbe example tikak machan, e wage thawa godak ewa thiyenawa ithin.
mama godakma unandu headphone side eka ekanisa world class bookshelf, floor stand speakers brand kihipayai danne, kalin dala thibbe ehema mathaketa ena stereo speaker brands options kihipayak.
headphone nam ara mama dala thibba ewa thama ithin world class bestma wage thiyenne. thawa kihipayak wage thiyenawa e level eke. eg: beyerdynamics, Grado etc.
me thiyenne audeze. https://www.audeze.com/
audeze eketh thiyenawa gaming, bluetooth wage features ekka headset headphone wage ewa, ewanam echchara hari naa.
habai pahala mayadmax kiyala thiyenawa wage, mona brand eka unath puluwan nam ahala balala ganna. nathnam treble wadi, bass wadi etc etc aparade salli kiyala hithei
ehema wired una kiyala quality eka wadi kiyanna ba bn. kochchara sauththu wired ewa thiyenawada.කොහොමත් wireless headphones වලට වඩා wired ඒවගේ quality එක වැඩි නේද?
අපි බං කොච්චර හොඳ headphone එකක් ගත්තත් ඒක හොඳ ට අහන්න අපේ ෆෝන් එකත් compatible වෙන්න ඕන නේද?
අපි phone එකේ sound quality එක, එහෙම නැත්නම් sound specification එක test කර ගන්නේ කොහොමද?