Boss ට වෙච්චි දේ

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Of crs uba Sinhala neda
    Ow ban. Singalen English alphabet use karala type karaddi mokakda wage

    ඌගේ ලොකු සින් නම් එක ඌ මෙන්ටෙන් කරගන්න බැරි උන හැටි බලන්නකෝ,අන්තිමට අර පොඩි එකාට සකන්ඩ් උනා...පොරටත් ඉතින් හරිම හැපි දැන්
    Ow eka nam aththa. Uth kisi quality ekak nahane. Nathnam aduma tarane 3 wheeler ekaka enawane.
    ------ Post added on Jun 19, 2022 at 6:35 PM
     
    • Like
    Reactions: 001flyD

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    If I were the boss, I might have not given a lift either. If there was a girl😛 then probably yes.
    මම නම් ඕකේ අනික් පැත්ත!
    මම gay කියල නම් හිතන්න එපා, ඔන්න!
    ගොඩයෙක් කියල හිතනවා නම් එහෙම හිතන්න!

    රස්සාව කරන තැන ගෑනු වාහනේ දාගෙන එන්න ගිහාම
    හෙන කචල්!
    සමහර එවුන් කරේ නගින්නත් බලයි!
    එත් නැති නම් අනික් අතට
    උන් අපෙන් ප්‍රයෝජන ගනියි!
    එහෙම අරගෙන වෙන එකෙක්ව බඳියි!
    අන්තිමේ අපිට හුප්පෙත් නෑ!
    මොකටද බන්, අතින් කාල හරක් බලන්නේ?
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම නම් ඕකේ අනික් පැත්ත!
    මම gay කියල නම් හිතන්න එපා, ඔන්න!
    ගොඩයෙක් කියල හිතනවා නම් එහෙම හිතන්න!

    රස්සාව කරන තැන ගෑනු වාහනේ දාගෙන එන්න ගිහාම
    හෙන කචල්!
    සමහර එවුන් කරේ නගින්නත් බලයි!
    එත් නැති නම් අනික් අතට
    උන් අපෙන් ප්‍රයෝජන ගනියි!
    එහෙම අරගෙන වෙන එකෙක්ව බඳියි!
    අන්තිමේ අපිට හුප්පෙත් නෑ!
    මොකටද බන්, අතින් කාල හරක් බලන්නේ?
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එක එකාව කාර් එකේ දාගන යන්න ඔනේ කියලා නෙමෙයි මචං මම මේ ත්‍රෙඩ් එකෙන් කිව්වේ.ඔය බොසා මහා ජඩයෙක්.‍රැ වෙලාවත් කිසිම දවසක දෙන්නා එකට එලියට එනකොටවත් ලිෆ්ට් එකක් දිලා නැ.එ මදිවට මේ කොල්ලගේ මාස්ටර්ස් එකේ වැඩ වලටවත් කිසිම සහයෝගයක් දෙන්නෙ නැ...එහෙම නෙමෙයි නේ බං හරි එකෙක් නන්.තවම 26 වයස...ඌ කොළඔට පුරුදු උනෙත් මේ ඉයේ පෙරෙදා හරියට.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මම නම් ඕකේ අනික් පැත්ත!
    මම gay කියල නම් හිතන්න එපා, ඔන්න!
    ගොඩයෙක් කියල හිතනවා නම් එහෙම හිතන්න!

    රස්සාව කරන තැන ගෑනු වාහනේ දාගෙන එන්න ගිහාම
    හෙන කචල්!
    සමහර එවුන් කරේ නගින්නත් බලයි!
    එත් නැති නම් අනික් අතට
    උන් අපෙන් ප්‍රයෝජන ගනියි!
    එහෙම අරගෙන වෙන එකෙක්ව බඳියි!
    අන්තිමේ අපිට හුප්පෙත් නෑ!
    මොකටද බන්, අතින් කාල හරක් බලන්නේ?
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Free fuck labila wena ekek badinna tamai ban one 😛
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මම දන්න කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට වෙච්චි කතාවක් මේක,මිනිහා කොළඔ කම්පණි එකක වැඩ කරන්නෙ,මිනිහගේ බොස් ඉන්නෙ මැන් බොර්ඩ් වෙලා ඉන්න ලෙන් එකට එහා ලෙන් එකෙලු..මිනිහා කිසිම දවසක මේ හාදයාව කාර් එකේ ‍රැ වෙලා හිටියත් දාගන ගිහින් නැල්ලු.බස් කරදරයත් නිසා ජනවාරි විතර බයික් එක කොළඔ ගෙනත් එකෙන් ඔ‍ෆිස් ගිහින් තියෙන්නෙ.මේ ඉයේ පෙරෙදා බයික් එකේ මේ කොල්ලා එනකොට බොස් ඉන්නවලු හොල්ට් එකේ බස් එකක් එනකන්,මේයා දැක්කෙ නැ වගේ ඇවිත්,ඔ‍ෆිස් එකේ මේයාට කතා කරලා දොස් කියලා දැක්කෙ නැ වගේ ගියා නෙද කියලා...කොහොම හරි දැන් බොස් එන්නෙ මේ හාදයගේ බයික් එකෙලු..

    මම මේ කල්පනා කෙරුවේ ඔය බොසා කිසිම දවසක හිතන්න ඇතිද ඔහොම වෙයි කියලා ??? ඔන්න ඔක තමයි කියන්නෙ පඩත්තල වෙන්න එපා කියලා....අර්බුදය උනත් මිනිස්සුන්ට පාඩම් උගන්වනවා...
    oya loku kam, hinamanakam, padattala kam, kari kam tika kalayai mcn...tawa minihekge duka, badaginna asaranakama terenne nati nam u mona pakaya unat wadak naa..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,860
    40,604
    113
    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයෙකි
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මම දන්න කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට වෙච්චි කතාවක් මේක,මිනිහා කොළඔ කම්පණි එකක වැඩ කරන්නෙ,මිනිහගේ බොස් ඉන්නෙ මැන් බොර්ඩ් වෙලා ඉන්න ලෙන් එකට එහා ලෙන් එකෙලු..මිනිහා කිසිම දවසක මේ හාදයාව කාර් එකේ ‍රැ වෙලා හිටියත් දාගන ගිහින් නැල්ලු.බස් කරදරයත් නිසා ජනවාරි විතර බයික් එක කොළඔ ගෙනත් එකෙන් ඔ‍ෆිස් ගිහින් තියෙන්නෙ.මේ ඉයේ පෙරෙදා බයික් එකේ මේ කොල්ලා එනකොට බොස් ඉන්නවලු හොල්ට් එකේ බස් එකක් එනකන්,මේයා දැක්කෙ නැ වගේ ඇවිත්,ඔ‍ෆිස් එකේ මේයාට කතා කරලා දොස් කියලා දැක්කෙ නැ වගේ ගියා නෙද කියලා...කොහොම හරි දැන් බොස් එන්නෙ මේ හාදයගේ බයික් එකෙලු..

    මම මේ කල්පනා කෙරුවේ ඔය බොසා කිසිම දවසක හිතන්න ඇතිද ඔහොම වෙයි කියලා ??? ඔන්න ඔක තමයි කියන්නෙ පඩත්තල වෙන්න එපා කියලා....අර්බුදය උනත් මිනිස්සුන්ට පාඩම් උගන්වනවා...
    bosa danne natuwa athi bng u hitye laga lane eke kiyala , anith eka kottak palana u gedaara ynawa atte
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම දන්න කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට වෙච්චි කතාවක් මේක,මිනිහා කොළඔ කම්පණි එකක වැඩ කරන්නෙ,මිනිහගේ බොස් ඉන්නෙ මැන් බොර්ඩ් වෙලා ඉන්න ලෙන් එකට එහා ලෙන් එකෙලු..මිනිහා කිසිම දවසක මේ හාදයාව කාර් එකේ ‍රැ වෙලා හිටියත් දාගන ගිහින් නැල්ලු.බස් කරදරයත් නිසා ජනවාරි විතර බයික් එක කොළඔ ගෙනත් එකෙන් ඔ‍ෆිස් ගිහින් තියෙන්නෙ.මේ ඉයේ පෙරෙදා බයික් එකේ මේ කොල්ලා එනකොට බොස් ඉන්නවලු හොල්ට් එකේ බස් එකක් එනකන්,මේයා දැක්කෙ නැ වගේ ඇවිත්,ඔ‍ෆිස් එකේ මේයාට කතා කරලා දොස් කියලා දැක්කෙ නැ වගේ ගියා නෙද කියලා...කොහොම හරි දැන් බොස් එන්නෙ මේ හාදයගේ බයික් එකෙලු..

    මම මේ කල්පනා කෙරුවේ ඔය බොසා කිසිම දවසක හිතන්න ඇතිද ඔහොම වෙයි කියලා ??? ඔන්න ඔක තමයි කියන්නෙ පඩත්තල වෙන්න එපා කියලා....අර්බුදය උනත් මිනිස්සුන්ට පාඩම් උගන්වනවා...
    පඩත්තල කමම නෙමෙයි බන්. සමහර වෙලාවට පුද්ගලිකත්වයක් තියෙන්න ඕනේ. Stress වෙලා එද්දි තමන්ට ෆිට් එකෙක්, කෑල්ලක් දාගෙන එන එක ඔලුවට නිදහස්. අනික ඔහොම සෙට් උනාම ජලතර් ගමනක් උනත් යාගන්න නෑනේ
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    එකා කොලිෆයිඩ් බුවා.ඌ මාස්ටර්ස් එකක් කරනවා එකටත් බොසා වැඩිය කැමැත්තක් නැ කියලයි ආරංචි,හෙනම අවස්ථාවාදි අපත ඩයල් එකක්..ඔහොම උන් ඉතින් කොහෙත් ඉන්නවා...

    මගේ බොස් මම බං,මම එක එකා යටතේ වැඩ කරන්නෙ නැ...
    ------ Post added on Jun 19, 2022 at 6:22 PM
    iඕකුන් තමයි බොස්ල වෙන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    මමනන් කියන්නෙ ඒක හොදයි. කරදර කාලෙක අත්‍යවශ්‍යය උදවුවක් කරනව මිසක් හැමතිස්සෙම උදවු කරන්න අවශ්‍ය නෑ. ඒක දෙන්නටම ගෞරවයක් සහ පහසුවක්.