Boston බෝම්බය_අල්කයිඩා වැඩක්‌ බව සනාථයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Boston බෝම්බය_අල්කයිඩා වැඩක්‌ බව සනාථයි

    බොස්‌ටන් බෝම්බය අල්කයිඩා වැඩක්‌ බව සනාථයි





    boston.jpg



    තිදෙනකු ජීවිතක්‍ෂයට පත් කරමින් තවත් 183 දෙනකුට තුවාල සිදුකළ ඇමරිකාවේ බොස්‌ටන් බෝම්බ පිපිරීම මෙහෙයවා ඇත්තේ අල්කයිඩා සංවිධානය බව දැන් සනාථ වී ඇත.

    අල්කයිඩා සංවිධානයේ නිල සඟරාව විසින් ඇමරිකානු ක්‍රීඩා උත්සවවලට ප්‍රහාර එල්ල කිරීම වැදගත්ම මෙහෙයුමක්‌ යෑයි සඳහන් කර තිබූ බව ඇමරිකානු එෆ්. බී.අයි පොලිසිය විසින් හෙළිකර තිබේ.

    බොස්‌ටන් බෝම්බ ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ඉවුම් පිහුම්වලට ගන්නා ප්‍රෙෂර් කුකර් නමැති උදුනකි.

    එම උදුන්වල කොටස්‌ සොයාගෙන ඇති බවද එෆ්.බී.අයි. පොලිසිය කියයි.


    එම උදුන්වල කොටස්‌ සොයාගෙන ඇති බවද එෆ්.බී.අයි. පොලිසිය කියයි.

    මේ අතර බොස්‌ටන්හි සෙවන් නිව්ස්‌ නමැති රූපවාහිනි සේවාව මුල්වරට බෝම්බ පිපිරීමත් සමගම පැනයන බෝම්බකරු හා බෝම්බයක්‌ මැරතන් මාර්ගය අසල තබා ඇති අයුරුත් විකාශනය කර ඇත.

    මෙකී ප්‍රෙෂර්කුකර් බෝම්බ ඉන්දියාවේ මුම්බායිහි දුම්රිය ප්‍රහාරයටද යොදවා ගෙන තිබූ බව තවදුරටත් හෙළිවී තිබේ.

    බොස්‌ටන්හි පිපිරීමට යොදවා ගත් ප්‍රෙෂර්කුකර් උදුන් බෝම්බ පුද්ගල නාශක බෝම්බ වලට සමානව නිපදවා තිබී ඇති අතර එකී පිපිරුම තත්පරයට අඩි 3300 ක ප්‍රදේaශයක්‌ පුරා බලපැවැත්වෙයි.

    ඇමරිකානු ස්‌වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ඇෆ්ගනිස්‌තානය, නේපාලය, පාකිස්‌තානය යන රටවල මෙවන් බෝම්බ භාවිත වී ඇති බවය.

    මේ අතර බොස්‌ටන් බෝම්බ පිපිරීමේදී තුවාල ලැබූවන්ගෙන් 23 දෙනකුගේ තත්ත්වය බරපතළ යෑයි බොස්‌ටන් බලධාරීහු පවසති.
     
    • Like
    Reactions: KissMass

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    article-2310200-1954E0EE000005DC-204_964x578.jpg

    Second Bomb: Photos show a bag next to a mailbox along the marathon route and may have been the footage used by the FBI to positively ID a suspect



    article-2310200-1954E0F5000005DC-185_964x617.jpg

    Shocking: Seconds after the bombs went off on Boylston Street there is no sign of the bag, the picture is blurred because of the graphic nature of the content


    article-2310596-1954D91E000005DC-887_470x423.jpg
    article-2310596-1954D90A000005DC-511_470x423.jpg

    Is this the man? While everyone seems to instinctively cower - the man dressed in black and highlighted - appears to run away at speed from the scene in the opposite direction to everyone else who was caught up in the blast


    article-2310596-195A99DF000005DC-575_964x546.jpg


    article-2310596-195A99EF000005DC-647_964x551.jpg


    article-2310596-1954D916000005DC-499_964x518.jpg


    article-2310200-1959DE63000005DC-441_964x710.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොස්‌ටන් මැරතන් තරගයට එල්ලවූයේ
    ''ප්‍රෙෂර් කුකුර්" බෝම්බ




    * රහස්‌ පරීක්‍ෂකයන් දහසක්‌ පරීක්‍ෂණවලට යොමු කෙරේ.

    * බොස්‌ටන් ප්‍රහාරය අල්කයිඩා ක්‍රියාවක්‌ යෑයි සනාථවේ.

    * ''ප්‍රෙෂර් කුකුර්'' උඳුන්වල බෝම්බ ඇටවිය හැකි බවට ඇමරිකානු ස්‌වදේශ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබූ බව හෙලිවේ.

    * 2006 දී මුම්බායි ප්‍රහාරයටත් යොදාගත්තේ ප්‍රෙෂර් කුකුර් උඳුන් යෑයි සනාථ වේ.

    * ඇමරිකානු ක්‍රීඩා උත්සව වලට ප්‍රහාර එල්ල කළ යුතු යෑයි අල්කයිඩා සංවිධානය ප්‍රකාශ කර තිබුණා.

    * බොස්‌ටන් බෝම්බ පිපිරීමෙන් දසදෙනකුට පාද අහිමි වේ. 17 ක ගේ තත්ත්වය අතිශයින් බරපතලයි.



    බොස්‌ටන් පිපිරීම්වලට සම්බන්ධ වූවන් අපි හඹා යන්නෙමු ඔවුන්ට පූර්ණ විනිශ්චයක්‌ දෙන්නෙමු - ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා

    තිදෙනකු ජීවිතක්‌ෂයට පත්කරමින් තවත් 176 දෙනකුට තුවාල සිදු කළ බොස්‌ටන්හි සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් තුළ දැඩි කම්පනයක්‌ හටගෙන ඇත.

    1775 ඇමරිකානු විප්ලවයේදී දියත් කළ මෙහෙයුම් සැමරීම සඳහා මැසචූසෙට්‌ස්‌ ප්‍රාන්තයේ දේශප්‍රේමී දිනයේදී මේ පිපිරීම් සිදුවීම ඇමරිකානු රජයට එල්ල වූ අභියෝගයකි.

    පෙරේදා සවස 2.50 ට පමණ බොස්‌ටන්හි මැරතන් ධාවන තරගය නිමවීමට මොහොතක්‌ තිබියදී මෙකී පිපිරීම සිදු විය. ඊට සමගාමීව බොස්‌ටන්හි ජෝන් ඔෆ් කෙනඩි පුස්‌තකාලයේ සිදු වූ තවත් පිපිරීමකින් ගින්නක්‌ හටගත් නමුත් කිසිවකුටත් හානියක්‌ සිදුවූයේ නැත. එහෙත් මැරතන් තරගය නිමාවීමත් සමග සිදුවූ මේ බරපතල පිපිරීම් දෙකෙන් දස දෙනෙකුගේ පමණ පාද අහිමිවී තිබේ.

    එසේම අටදෙනකු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර තවත් 17 දෙනකුගේ තත්ත්වය බරපතල යෑයි බොස්‌ටන් බලධාරීහු පවසති.

    අල්කයිඩා ප්‍රහාරය ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවීමෙන් පසු ඇමරිකාව තුළ සිදුවූ බරපතළම ත්‍රස්‌තවාදී ක්‍රියාව මෙයයි. අපි මෙය ත්‍රස්‌තවාදී මෙහෙයුමක්‌ ලෙසට හඳුන්වන්නෙමු යෑයි ඇමරිකානු එෆ්. බී.අයි. පොලිසිය කියා සිටියේය.

    පිපිරීම සිදුවී මොහොතකට පසු ජනතාව ඇමතූ ජනාධිපති ඔබාමා මේ පිපිරීමේ ප්‍රධානීන් සෙවීම වැදගත්ම කාර්ය බව කියා සිsටියේය. එසේම ඇමරිකානු පොලිසිය තවත් පිපිරිම් 5 කට සම්බන්ධ උපකරණ නිශ්ක්‍රීය කළ බවද වාර්තා විය.

    මෙතෙක්‌ මේ පිපිරීම් සම්බන්ධ වගකීම භාරගත් සංවිධානයක්‌ ගැන තොරතුරු හෙළිවී නැත. එසේ වුවත් වඩාත්ම වැදගත් වන්නේ පිපිරීම සිදු වූ දිනයයි. එනම් ඇමරිකානු විප්ලවය සැමරීම සඳහා දේශප්‍රේමී දිනයේදී එය සිදුවීමයි.

    බොස්‌ටන් මාධ්‍ය දක්‌වන අන්දමට පිපිරීමෙන් පසු එකී ප්‍රදේශයය යුදකලාපයයක්‌ බවට දිස්‌වී තිබේ. හඬා වැළපෙමින් දුවන ලමුන් හා කාන්තාවන්ද ලේ පෙරාගත් මැරතන් තරග කරුවන්ද අත් පා අහිමිවීම නිසා විලාප නගන පිරිස්‌ ද එම ප්‍රදේශයේ දක්‌නට ලැබී තිබිණි.

    මෙවැනි පිපිරීම් සිදුවුනු ඇතැයි ඇමරිකානු රජය අපේක්‍ෂා කළේ නැත. එසේ නම් මේ පිපිරීමට මුල් වූ හේතූන් කුමක්‌දැයි ඉදිරි සතියේදී හෙළිවනු නියතය. එෆ්බීඅයි පොලිසිය දක්‌වන්නේ විදේශිකයකු යෑයි සැක කරන කාලවර්ණ පුද්ගලයෙක්‌ බෑග් දෙකක්‌ රැගෙන මැරතන් තරගකරුවන් දිව එන මාර්ගයට අවතීර්ණවීමට උත්සාහ කළ බවයි. මේ බව සාක්‍ෂිකරුවන් කිහිප දෙනකු විසින් පොලිසිය වෙත දක්‌වා ඇත. බොස්‌ටන් මැරතන් බෝම්බ පිපිරීම තුළින් ඇති වූ ෙ€දවාචකයෙන් පෙන්නුම් කරන්නේ ඇමරිකානු භූමියට යළි ත්‍රස්‌තවාදය ඇතුළුවී ඇති බවයි.

    මේ මැරතන් තරගයට විසිතුන්දහකට අධික පිරිසක්‌ සහභාගිවී තිබේ. තරගය නිමාවීමට ආසන්න වන අවස්‌ථාවේ සිදු වූ මේ පිපිරීමෙන් ඇමරිකානු බලධාරීන්ට පෙන්නුම් කරන්නේ ත්‍රස්‌තවාදය විනාශ කළ බවට පුරසාරම් දෙඩුවත් ඔවුන්ගේ භූමිය තුළ ත්‍රස්‌තවාදීන් සිටින බවයි. මෙයට හේතූන් රැසකි. මානව හිමිකම් මුවාවෙන් රටවල් රැසක විවිධ ජාතිකයනට දේශපාලන රැකවරණ ලබාදීමට ක්‍රියා කළේ ඇමරිකාවයි. ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ අල්කයිඩා ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් ඒ බව සනාථ විය. ඇමරිකාවේ අධ්‍යාපනය ලබාගැනීම සඳහා යෑයි කියමින් පැමිණි ත්‍රස්‌තවාදීන්ට ද ගුවන් යානා පුහුණුවීම් ලබාගැනීමට ඉඩ ලැබිණි. එහි ප්‍රථිපලය ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ගුවන් යානා ප්‍රහාරවලින් තහවුරු විය. මේ පසුබිම මැද බොස්‌ටන a බෝම්බ පිපිරීම් හදිසියේ ඇතිවූ සිද්ධියක්‌ යෑයි කිව නොහැක. එයද මාස කිහිපයක්‌ තිස්‌සේ සැළසුම් වූ ප්‍රහාරයක්‌ යෑයි අනුමාන කළහැක.

    මේ බෝම්බ පිපිරීම සම්බන්ධව බොස්‌ටන් පොලිසිය මෙන්ම ඇමරිකානු එෆ්බී අයි පොලිසියද පැවසුවේ තමන්ට ඒ සම්බන්ධව කිසිදු බුද්ධිමය තොරතුරක්‌ නොලැබුණු බවයි. එසේනම් සනාථ වන්නේ යලිත් වරක්‌a ඇමෙරිකානු බුද්ධි සේවාවේ පරාජය නොවේද? ලෝකයේ බලගතු සී.අයි.ඒ. චරපුරුෂ සේවාවට පවා බොස්‌ටන් හි පිපිරීම් සිදුවන බවට තොරතුරු නොලැබුණේ නම් කුමන කතාද?.... ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කරන බව පවසමින් ත්‍රස්‌තවාදයට මානුෂික මුහුනුවරක්‌ දීමට ක්‍රියාකරන ඇමෙරිකානු බලධාරීන් බොස්‌ටන් ප්‍රහාරයෙන් ඉල්ලා ගෙන කෑ බව සනාථ නොවන්නේ ද?

    අපි බින්ලාඩන්ව විනාශ කිරීමෙන් ත්‍රස්‌තවාදය අතුගා දැමුවෙමු යෑයි වහසි බස්‌ දෙඩුවේ ජනාධිපති බරක්‌ ඔබාමායි. එහෙත් දැන් ත්‍රස්‌තවදාය බරක්‌ ඔබාමාගේ දෙපතුළ සමීපයට පැමිණ ඇත.

    මෙය ලෝකයේ යළිත් වරක්‌ ත්‍රස්‌තවාදය නැගිටීම් පෙරහුරුවක්‌ යෑයි කිව හැක. බොස්‌ටන්හි පිපිරීම් සුළු පටු සිද්ධියක්‌ ද නොවේ. එය පසුගිය අතීතය ආවර්ජනය කරයි. මෙහිදී ඇමරිකානු මාධ්‍ය කියාත්මක වූයේ කෙසේදැයි නිරීක්‍ෂණ කළයුතුය. මිය ගිය තිදෙනාගේ සිරුර කිසිදු ලෙසතින් පෙන්වීමට ඇමරිකානු මාධ්‍ය ක්‍රියා කළේ නැත. එහිදී ඇමරිකානු මාධ්‍ය කියා සිටියේ රිපබ්ලිකන් පාක්‌ෂිකයන් වුවත් ඩිමොක්‍රටික්‌ පාක්‌ෂිකයන් වුවත් අපි ත්‍රස්‌තවාදයට එක්‌ව මුහුණදිය යුතු බවයි. යළිත් වරක්‌ ඇමරිකාව භීෂණයට එරෙහි යුද්ධයට යොමුවී ඇති බවද ඇමරිකානු මාධ්‍ය තවදුරටත් කියා සිටියේය. මෙවන් පසුබිමක්‌ මැද බොස්‌ටන්හි සිදුවූ මේ මැරතන් ධාවන තරගයේ අතීතය නිරීක්‍ෂණයට ලක්‌ කළ යුතුය.

    මේ අතර බොස්‌ටන්හි බෝම්බ පිපිරීමට සම්බන්ධ තොරතුරු රැසක්‌ එස්‌. බී. අයි. පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ බෝම්බ සකස්‌ කර ඇත්තේ ප්‍රෙෂර් කුකුර් හෙවත් ආහාරපාන සැකසීමට ගන්නා උඳුන් වලිනි.

    එෆ්. බී. අයි. පොලිසියේ පශ්චාත් වෝහාරික පරීක්‍ෂකයන් දක්‌වන්නේ ප්‍රෙෂර් කුකුර් වල සකස්‌ කළ බෝම්බ ඉන්දියාව, නේපාලය, සහ පකිස්‌තානය යන රටවලදී ත්‍රස්‌තවාදී ක්‍රියා සඳහා භාවිතා කරන බවයි.

    2006 වසරේදී ඉන්දියාවේ මුම්බායි නගරයේදී දුම්රියවලට එල්ලවූ ප්‍රහාරයෙන් 200 කට අධික පිරිසක්‌ ඝාතනය විය. ඒ සඳහා ප්‍රෙෂර් කුකුර් 07 කින් යුත් බෝම්බ භාවිතා කර තිබුණි. 2010 දී ලන්ඩනයේ ටයිම්ස්‌ චතුරශ්‍රයේදී බෝම්බ 3 ක්‌ අටවා තිබූ අතර ඉන් එකක්‌ ප්‍රෙෂර් කුකුර් උඳුනක්‌ විය. මීට සම්බන්ධ පකිස්‌තාන ත්‍රස්‌තවාදී කඳවුරක පුහුණුව ලැබූ ෆයිසාල් සහෂාර් නමැති ත්‍රස්‌තවාදියා වරද පිළිගත්තේය. එසේම 2010 දී යේමනයේ අල්කයිඩා ක්‍රියාකාරීන් විසින් අන්තර්ජාලයට යොමු කර තිබූ වාර්තාවක දැක්‌වූයේ ප්‍රෙෂර් කුකුර් උඳුනක්‌ තුළ බෝම්බයක්‌ සකස්‌ කරන්නේ කෙසේද යන්නයි. ඇමරිකාවේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ ෆෝට්‌ හුඩ් නමැති ඇමරිකානු කඳවුරේ අවන්හලක්‌ පුපුරුවා හැරීම සඳහා උත්සාහ කළ සොල්දාදුවකුද අසු විය. ඔහු ළඟ තිබී ප්‍රෙෂර් කකුර් උඳුනක බෝම්බයක්‌ සවිකරන සැලසුමක්‌ ද සොයා ගැනුණි.

    මේ පසුබිම මැද සනාථ වන්නේ අල්කයිඩා හස්‌තය බොස්‌ටන් බෝම්බ පිපිරීමට සම්බන්ධ බවයි.

    පසුගිය වසරේදී අල්කයිඩා සංවිධානයේ සඟරාව කියා සිටියේ ඇමරිකාවේ පවත්වන ක්‍රීඩා උත්සව සතුරන්ට පහරදීමේ වැදගත්ම ඉලක්‌ක බවයි. මේ තත්ත්වය මැද ඇමරිකානු බලධාරීන් කියා සිටින්නේ බොස්‌ටන් පිපිරීමට වගකිව යුතු පුද්ගලයා ලෝකයේ කොතැනක සිටියත් සොයාගන්නා බවයි.

    මෙම බෝම්බ පිපිරීමෙන් මිය ගිය අටහැවිරිදි මාටින් රිචඩ් තම පියා මැරතන් තරගය නිම කරන අයුරු දැකීමට මාර්ගයේ ඉදිරියට පැමිණි අවස්‌ථාවේ බෝම්බයට ගොදුරු විය. ඔහුගේ සය හැවිරිදි සොයුරියටද පාදයක්‌ අහිමි විය.ෙ

    මතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලින් අනාවරණය වූයේ ලීටර් 06 ක ප්‍රෙෂර් කුකුර් උඳුන්වල යකඩ ඇන බෝල් බෙයාරින් සහ වෙනත් වානේ කැබලි හා වෙඩි බෙහෙත් අසුරා බෝම්බ සකස්‌ කර ඇති බවයි. තුවාලකරුවන්ගේ සිරුරුවල තිබී යකඩ ඇන කොටස්‌ ද සොයාගෙන තිබේ.

    ඇමරිකානු ස්‌වදේශ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් අල්කයිඩා ත්‍රස්‌තවාදීන් විසින් ප්‍රෙෂර් කුකර් බෝම්බ නිර්මාණය කරන බව කල්තියාම ප්‍රකාශයට පත්කර තිබිණි. ඉන්ස්‌ෆියර් නමැති ත්‍රස්‌තවාදී සඟරාව දක්‌වන්නේ අල්කයිඩා සහ ජිහාඩ් සංවිධානවල වඩාත්ම කාර්යක්‍ෂම ආයුධය වී ඇත්තේ මෙකී ප්‍රෙෂර් කුකුර් උඳුන්වල සකස්‌ කළ බෝම්බයි.

    2004 වසරේදී ඇමරිකානු ස්‌වදේශ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙවැනි ප්‍රෙෂර් කුකුර් උඳුන්වල බෝම්බ සකස්‌ කර ජනතාව ගැවසෙන තැන් වල තැන්පත් කිරීමට ත්‍රස්‌තවාදීන් උත්සාහ කරන බවට අනතුරු අඟවා තිබිණි. මේ අතර එෆ්. බී. අයි. පොලිසියේ පරීක්‍ෂක රිචඩ් ඩෙස්‌ලෝරියස්‌ බෝම්බ පිපිරීමට අදාළ තොරතුරු 2000 කට අධික සංඛ්‍යාවක්‌ ලැබී ඇති බවයි. බොස්‌ටන් හි බෝම්බ පිපිරීමට යොදා ගත් ප්‍රෙෂර් කුකුර් උඳුනක කොටසක්‌ද සොයාගත් බව හෙතෙම හෙළි කළේය.

    මෙවැනි බෝම්බ වලින් පාද අහිමි වන බවද හෙතෙම හෙළි කළේය. මෙකී බෝබ්ම පිපිරීමෙන් මිය ගිය තිදෙනා අතර ආලින්ටන් ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක්‌ වූ ක්‍රිස්‌ටල් කැම්බල් හා චීන ජාතික සිසුවකුද වේ.

    මෙයට වසර කීපයකට පෙර ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරයෙන් පසු ඇමරිකාව අල්කයිඩා ත්‍රස්‌තවාදීන් සොයා මුළු ලොව පුරා පරීක්‍ෂණ පැවැත්වීමට ක්‍රියාකරන දෙවන අවස්‌ථාව මෙයයි.

    මේ වන විට රහස්‌ පරීක්‍ෂකයන් දහසක්‌ ප්‍රාන්ත 30 කින් පරීක්‍ෂණ පැවැත්වීමට කැඳවා තිබේ. ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ද්විත්ව ප්‍රහාරයෙන් පසු ඇමරිකානු භූමිය තුළ සිදු වූ දෙවැනි බිහිසුණු ත්‍රස්‌තවාදී ක්‍රියාව මෙයයි.

    මේ බෝම්බ පිපිරීමෙන් ඇමරිකානු ජනතාව බියගැන්විය නොහැකි යෑයි ත්‍රස්‌තවාදීන් දැනගත යුතුයෑයි ජනාධිපති බරක්‌ ඔබාමා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

    එහෙත් බෝම්බකරුවන් රැඳී සිටින්නේද ඇමරිකාවේයි. ඔවුන්ව මෙහයවන්නන් සිටින්නේ ඇෆ්ගනිස්‌ථානය හෝ යේමනයේ විය හැකිය.

     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ආයෙ බඩු හරි මුස්ලිම් උන්ට..


    හම්බ්යන්ව සම්පුර්නයෙන් ඉවරකලා දාන්න ඔන, කොහෙ ගියත් මෙ කාලකන්නි ජාතිය විනාශයක්මනෙ කරන්නේ. අර අල්ලා කියන එකාගෙන් ගෑනු 72ක් ගන්න මුන් මිනිස්සු මරනවා.
    :frown::frown::frown:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala


    හම්බ්යන්ව සම්පුර්නයෙන් ඉවරකලා දාන්න ඔන, කොහෙ ගියත් මෙ කාලකන්නි ජාතිය විනාශයක්මනෙ කරන්නේ. අර අල්ලා කියන එකාගෙන් ගෑනු 72ක් ගන්න මුන් මිනිස්සු මරනවා.
    :frown::frown::frown:

    පාහර හම්බයෝ මේ ලොකෙන් තුරන් වෙච්ච දාට තමයි ලොක සාමය උදා වෙන්නේ :angry::angry::angry:
     
    • Like
    Reactions: akozlov68

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කුමන රටක,කුමන ජාතිකයෙක් හො නිරපරාදෙ මෙ වගෙ නෑති වෙන එකට මම කොහෙත්ම එකග නෑහෑ,,,නමුත් ඈමරිකානු ජාතියට මෙක හොද අවස්තාවක් තමන්ගෙ රට විසින් සිදුකරන ලබන යුද අපරාද තෙරුන් ගෑනිමට,,මොකද ලොකෙ අනිත් සෑම රටකම මිනිස්සුන්ටත් ජිවත් විමෙ ආශාව තියෙනවා,,ඈමරිකාවෙ වෑසියන්ට වගෙම...ඈමරිකාව ගුවනින් දමන බොම්බ වලින් කොඉතරන් අහින්සක වෑසියන් මිය යන්න ඈත්ද??????එ මිනිස්සුන්ගෙ පවුල්වල අය කොඉතරම් දුක් වෙන්න ඈත්ද?????තව ත්‍රස්තවාදින්ට කිරි පොවපියව්,,,අපෙ විර රන විරුවො ත්‍රස්තවාදින්ව පරාද කලාම හරිම අමරුවක් තිබුනෙ ඈමරිකාවට,,
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    "මිය ගිය තිදෙනාගේ සිරුර කිසිදු ලෙසතින් පෙන්වීමට ඇමරිකානු මාධ්‍ය ක්‍රියා කළේ නැත." හිතන්න යමක්.....