Boston බෝම්බය_අල්කයිඩා වැඩක් බව සනාථයි
තිදෙනකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් 183 දෙනකුට තුවාල සිදුකළ ඇමරිකාවේ බොස්ටන් බෝම්බ පිපිරීම මෙහෙයවා ඇත්තේ අල්කයිඩා සංවිධානය බව දැන් සනාථ වී ඇත.
අල්කයිඩා සංවිධානයේ නිල සඟරාව විසින් ඇමරිකානු ක්‍රීඩා උත්සවවලට ප්‍රහාර එල්ල කිරීම වැදගත්ම මෙහෙයුමක් යෑයි සඳහන් කර තිබූ බව ඇමරිකානු එෆ්. බී.අයි පොලිසිය විසින් හෙළිකර තිබේ.
බොස්ටන් බෝම්බ ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ඉවුම් පිහුම්වලට ගන්නා ප්‍රෙෂර් කුකර් නමැති උදුනකි.
එම උදුන්වල කොටස් සොයාගෙන ඇති බවද එෆ්.බී.අයි. පොලිසිය කියයි.

මේ අතර බොස්ටන්හි සෙවන් නිව්ස් නමැති රූපවාහිනි සේවාව මුල්වරට බෝම්බ පිපිරීමත් සමගම පැනයන බෝම්බකරු හා බෝම්බයක් මැරතන් මාර්ගය අසල තබා ඇති අයුරුත් විකාශනය කර ඇත.
මෙකී ප්‍රෙෂර්කුකර් බෝම්බ ඉන්දියාවේ මුම්බායිහි දුම්රිය ප්‍රහාරයටද යොදවා ගෙන තිබූ බව තවදුරටත් හෙළිවී තිබේ.
බොස්ටන්හි පිපිරීමට යොදවා ගත් ප්‍රෙෂර්කුකර් උදුන් බෝම්බ පුද්ගල නාශක බෝම්බ වලට සමානව නිපදවා තිබී ඇති අතර එකී පිපිරුම තත්පරයට අඩි 3300 ක ප්‍රදේaශයක් පුරා බලපැවැත්වෙයි.
ඇමරිකානු ස්වදේශාරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ඇෆ්ගනිස්තානය, නේපාලය, පාකිස්තානය යන රටවල මෙවන් බෝම්බ භාවිත වී ඇති බවය.
මේ අතර බොස්ටන් බෝම්බ පිපිරීමේදී තුවාල ලැබූවන්ගෙන් 23 දෙනකුගේ තත්ත්වය බරපතළ යෑයි බොස්ටන් බලධාරීහු පවසති.
බොස්ටන් බෝම්බය අල්කයිඩා වැඩක් බව සනාථයි