75 දෙනෙක්ට විතර බොන්න බෝතල් කීයක් යාවිද,,, වෙඩින් එහෙම අරන් ඉන්න අය පොඩි අදහසක් දෙන්න.. මොනවද දෙන්න හොzද බ්‍රෑන්ඩ් වැට් 69 නම් එපා ජරාවක් මට නම්...ගන්න තැනක් තියෙනවා නම් දන්න කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න...

බෝතල් 20ක් වත් යයි . මොනව හරි විස්කියක්ම දියන් . වැට් හොද නෑ කියන්නෙ ඔර්ජිනල් ස්කොච් වැට් එක හොයාගන්න නැති හින්ද . හයිලන්ඩ් queen ,passport, Scottish piper ,,හොදයි
bonna denna epa.ita passe balaganna puluwan ubata banina tarama![]()
whisky epa brandy deepan
Normally Wedding ekaka Bar open karanawa nam 1 L bottle for 04 person widihata count karanne.
table serve karanawa nam 750 ml bottle thiyapan.
75 - 1 L bottle 20 fair enough.
Grants deepan..superb..
Local but good. Didn't you try?![]()
Bump
Bump
1L nam 4 denekta wage OK
750ml nam 3kata wage balapan
meka habai place eka time eka anuwa wenas wenawa
whiskey ekak deepan