BOX BOX BOX

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mathakai ne? :P jokiya ;) uba giya neda box ekata? dapanko ube wisthareth methana? :cool::cool:

    මන් ඇහුවේ බොක්ස් යන්න නෙවේ බොල යන්න හොඳ
    හෝල් එකක් කස්ටිය අල්ලන් ළිඳේ එබුවනේ සැවෝයි ගියේ බන් :baffled:
    ගෝල්ඩ් ක්ලාස් ද මොකද්ද සින්ඩ්‍රරෙල්ලා තිබ්බේ අව්ලකුත් නෑ සම්භාව්‍ය
    ගනයට බර උන් සෙට් එකක් හිටියේ බන් සාමාන්‍යන් සෙනග හිටියා :yes:
    අප් කමින් ඒවාට ෆාස්ට් 7 කත් තිබ්බා බන් යන්න ඕනි පට්ටෙට තියෙයි........:love:

    ආකෙඩ් එකෙත් එකක් තියේ යාලුවෙක් කිව්වේ මන් නම් දන්නෑ වැඩි
    විස්තරයක් පොඩ්ඩක් හොයලා බලහන් ඒකත් හොඳා ලු....:D

    උඹ බොක්ස් නම් යන්නේ සැවෝයි පලයන් අනුත්වයේ ඒතරම්
    සුවපහසුව බලාපොරොත්තු වෙන්න බෑ හැබැයි ගාණ 1500
    දරා ගන්න පුලුවන් නම් එහෙ ඇදහන්...... :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    Uba giye wellawatte savoy da? arcade eke mokakda? savoy thamai godak un hoda kiyala kiyanne habai :dull: mama yanna nemei ban me thread eka damme..athal ekata :rofl: mama owwaye gihin na :no:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Uba giye wellawatte savoy da? arcade eke mokakda? savoy thamai godak un hoda kiyala kiyanne habai :dull: mama yanna nemei ban me thread eka damme..athal ekata :rofl: mama owwaye gihin na :no:

    ඔව් බන් සැවෝයි එකේ බැලුවා බොක්ස් නෙවේ හැබැයි තුදූ :rofl: