box guitar එකක් අඩුවට ගන්න
සුබ උදෑසනක් යාලුවනේ. මට box guitar එකක් අඩුවට ගන්න (5000 - 6000) ගන්න තැනක් කියන්න පුලුවන්ද? මේ ගණනට තියෙනේ බාල බඩු ද? බොහොම ස්තුතියි. (මම box guitar ගැන මුකුත් දන්නේ නැහැ)

puruduwenna nam gaana adu ekak ganin...classical ekak mulin ganna epa mamanam kiyanne...acoustic ekakma ganin...