Boxing .................

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඇතුලට වරෙන් මයෙ පුතේ........................................................................................................

    මචන්ලා මන් මාරටෙම ආසයි බොක්සිං වලට :yes::yes: . ගොඩක් කල් ඉදන් පුරුදු වෙන්න තැනක් හොයන්නෙ ඒත් සෙට් වෙලාම නෑ:no: . උබල දන්නා තැනක් තියෙනවද කොලබ අවට :confused:? YMCA එකෙ තියෙනවා කියල තිබ්බ search කලාම පොට් එක හොදද දන්නෙ නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියපල්ල්කෝ train වෙන්න හොද තැනක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    දන්න එකෙක් කරන එකක් ඉන්නවනම් කියහල්ලකෝ මාත් මේ හොයන්වා කොරන්න . එල ස්ට්‍රස් රිලීස් ස්පොර්ට් එකක් .
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    දන්න එකෙක් කරන එකක් ඉන්නවනම් කියහල්ලකෝ මාත් මේ හොයන්වා කොරන්න . එල ස්ට්‍රස් රිලීස් ස්පොර්ට් එකක් .
    ado ugen ahala kiyapanko practice wenna thanak

    මගෙත් යාළුවෙක් ඉන්නවා, දැක්කොත් මූන අතපය නිල්කරන් ඉන්නේ...... කාලකන්නි ජිවිත...... හදපු වඩපු දෙමාපියෝ දුක්වෙන්නේ
    adooo sira ban. matath ekatama tham and man hena asai . awurudu 8 k tisse hoyanne hari haman pot 1k set une na kiyapanko redda
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    Get a good punching bag
    pair of gloves
    work out NOT WEIGHT LIFTING
    just cardio normal body-lifting and 5-10Km good run

    learn some moves from youtube or retired boxing player

    when you tired of punching bags find some perverts to play as punching bags
    (there may be some consequences if human punching bag get too much)
    :D
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    Get a good punching bag
    pair of gloves
    work out NOT HEAVY WEIGHT LIFTING

    I have already done this bn . not with humans I have already practiced with punching bag. right upper cut is my favourite