Boxing .................

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,046
    9,289
    113
    ඇතුලට වරෙන් මයෙ පුතේ........................................................................................................

    මචන්ලා මන් මාරටෙම ආසයි බොක්සිං වලට :yes::yes: . ගොඩක් කල් ඉදන් පුරුදු වෙන්න තැනක් හොයන්නෙ ඒත් සෙට් වෙලාම නෑ:no: . උබල දන්නා තැනක් තියෙනවද කොලබ අවට :confused:? YMCA එකෙ තියෙනවා කියල තිබ්බ search කලාම පොට් එක හොදද දන්නෙ නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියපල්ල්කෝ train වෙන්න හොද තැනක්

    හරියටම තැනක් නං කියන්න දන්නෙ නෑ ,
    යනව නං හොඳ තැනක් බලල යමං.
    මම බොක්සිං වැඩියෙ රෙකමන්ඩ් කරන්නෙ නෑ හෙඩ් ඉන්ජුවරීස් වැඩි නිසා.
    ඒත් හොබී එකට ප්‍රැක්ටිස් කරාට අව්ලක් නෑ , ෆයිට් වලට යන්නෙ නැතුව.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,501
    113
    There are no boxing clubs in Colombo. The closest you can get is by taking a Muay Thai class. But Muay Thai striking is completely different
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    තොත්ත බබා;22676913 said:
    හරියටම තැනක් නං කියන්න දන්නෙ නෑ ,
    යනව නං හොඳ තැනක් බලල යමං.
    මම බොක්සිං වැඩියෙ රෙකමන්ඩ් කරන්නෙ නෑ හෙඩ් ඉන්ජුවරීස් වැඩි නිසා.
    ඒත් හොබී එකට ප්‍රැක්ටිස් කරාට අව්ලක් නෑ , ෆයිට් වලට යන්නෙ නැතුව.

    Thanks ban . yuda da nati kaduwa kos kotannadaa :P ;)
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Royal collage eken karanawa
    complex eken gihin ahaganna puluwan wistara 2months walata kalin 3000 per month
    Nugegoda st john's eken karanwa
    lahiru-0778660096