Boys are always boys

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හැමතැනම බන්
    මං විතරනේ මේක යූස් කරන්නේ
    ඉස්සර ඉස්කොලේ යන දවස්වලා හැංගුවේ
    නීරෝ වලින් ඉමේජ් එකක් විදිහට රයිට් කරලා
    එක්ටෙන්ෂන් වෙනස්කරලා
    රී නේම් කරලා
    දානවා system 32 එක ඇතුලට
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගේ නම් මොනවත් නෑ. :P
    නංගී මගේ computer එක පාවිච්චි කරන නිසා මම බලන දෙයක් නෙට් එකෙන්ම බලනවා
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ha ha true storyy...!!!

    nvidialogoi.jpg