Boys Only.......:D

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
බෝයිස් ඔන්ලි?:P
යා යා.. ඔයා මේක ඇතුලට ආවේ මොන හයියක් අරගෙනද.. ආහ්..??? :frown::frown:
කොල්ලො කිව්වොත් එතනටම රිංගන්න තමයි ඔක්කොම පුරුදුවෙලා ඉන්නේ :frown: :lol::dull:
 
Last edited:

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Araka daganin machan....:dull::dull:
    Matath mage eka change karanna loku ona kamak thiyenawa.. eth karanne naha :no::no:

    Mee lagadi Mage FB ekata Elakiri inna ekek awith mama mage avatar eke pic ekak eke dala thiyenawa.. uu magen ahanawa elakiri innawa needa kiyala.....:D:D:D

    Oka unath kamak naha... Eth digatama thiya ganin.. api tika dawasakin okatath huru wei :yes::yes:

    ow ow meka digatama tiya gannawa :D:D:D:D
     
    යා යා.. ඔයා මේක ඇතුලට ආවේ මොන හයියක් අරගෙනද.. ආහ්..??? :frown::frown:
    කොල්ලො කිව්වොත් එතනටම රිංගන්න තමයි ඔක්කොම පුරුදුවෙලා ඉන්නේ :frown: :lol::dull:
    ඕ..න්...න දැක්කද?.:lol:ඕක තමයි කොල්ලන්ගේ හැටි:P
    ඉතිං බැනුම් අහනවා.
    :yes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඕ..න්...න දැක්කද?.:lol:ඕක තමයි කොල්ලන්ගේ හැටි:P
    ඉතිං බැනුම් අහනවා.
    :yes:

    ඕං දැක්කද හැමදාම අපි බනිවා කියලා බොරුවට රෙද්ද උස්සගෙන කෑ ගහනවා.... :angry::angry::angry:
    ඒ වුනාට අපි නිකන් බනින්නේ නැහැ නේ... (අපේ එකට රිංගපු එකේ වැරැද්ද නොදැක අපිට කෑ ගහන්න එපා හරිද..??)
    :frown::frown:

    සමහර වෙලාවට බනින්නේ ආදරේට.... :D:D
     
    :Dඑහෙනං මෙහෙම දැම්මෙ ඇයි?Please help us God..:P
    රෙප් ඉවරයි.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    :Dඑහෙනං මෙහෙම දැම්මෙ ඇයි?Please help us God..:P
    රෙප් ඉවරයි.

    ඕ මයි ගෝඩ්.... මම මෙතුවක් කල් දැනං හිටියෙ නැහැනේ ඔයා දෙවියෙක් කියලා :baffled::baffled::baffled:
    සමාවෙන්න මගෙ දෙයියෝ..!! :rolleyes::rolleyes:
    මගේ අතින් මගෙ දෙයියාට වැරැද්දක් උනා නම් මට සමාව දෙනු මැනවි
    :yes::yes:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඕ මයි ගෝඩ්.... මම මෙතුවක් කල් දැනං හිටියෙ නැහැනේ ඔයා දෙවියෙක් කියලා :baffled::baffled::baffled:
    සමාවෙන්න මගෙ දෙයියෝ..!! :rolleyes::rolleyes:
    මගේ අතින් මගෙ දෙයියාට වැරැද්දක් උනා නම් මට සමාව දෙනු මැනවි
    :yes::yes:
    :rolleyes::rolleyes:
    :lol::lol::lol:
     
    ඕ මයි ගෝඩ්.... මම මෙතුවක් කල් දැනං හිටියෙ නැහැනේ ඔයා දෙවියෙක් කියලා :baffled::baffled::baffled:
    සමාවෙන්න මගෙ දෙයියෝ..!! :rolleyes::rolleyes:
    මගේ අතින් මගෙ දෙයියාට වැරැද්දක් උනා නම් මට සමාව දෙනු මැනවි
    :yes::yes:
    ම්.. ම්..අදට සමාව දෙන්නම්!:D

    ඔයා හිනාවෙන්න එපා එයාට පොඩි මිස්ටේක් එකක් උනා කියලා:P:lol: