boys phone එකක් තෝරගන්න බැරුව අනාත වෙලා ඉන්නෙ.

thriloka

Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    දැන් අවුරුදු 5ක් විතර පාවිච්චි කරපු phone එක දීල අලුත් එකක් ගන්න බැලුවෙ බන්. චන්දෙන් පස්සෙ මොනව වෙයිද sure එක්කුත් නැති එකේ. දැනට බැලුවෙ Galaxy S23 එකක් හරි iPhone 13 එකක් වගේ. S23 එක යන්නෙ 160000 වගේ 13 එක යන්නෙ 190000 වගේ. 190ක් නම් වැඩි තමා ඒත් iPhone නේ. මට කැමරාව පොඩ්ඩක් හොඳටත් ඕනා, අවුරුදු 4ක් 5ක් පට්ට ගහන්නත් ඕනා. මේ ගැන experience තියන අයියලගෙන් උපදෙසක් ඕනා. දෙවර්ගෙම use කරල තියනවනම් වඩා හොඳයි.
     
    • Like
    Reactions: icewiz

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    both cameras are equally great since flagships. wena dewal balala ganna
    ehenam s23 එක තමා බන්. ගිය අවුරුද්දෙ ආවෙ අනික 120hz display එකත් තියේනෙ.

    Android එකක් ගන්න.
    හේතුව?
    ------ Post added on Jul 29, 2024 at 11:18 PM
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    IOS ද android ද කැමති කියන ප්‍රශ්නෙ විසදගත්ත නම් උත්තරේ හම්බෙයි
     
    • Like
    Reactions: tha123 and sami_boy

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    Dan ithin android iOS athare gap eka godak adui. E hinda koi ekath Hoda choice ekak thamai. Godak videos gannawa nam phone eken iphone eka Hoda wei. Godak OS eka customize karala use karanawa nam android eka Hoda wei. Personally mage choice eka apple.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    Dan ithin android iOS athare gap eka godak adui. E hinda koi ekath Hoda choice ekak thamai. Godak videos gannawa nam phone eken iphone eka Hoda wei. Godak OS eka customize karala use karanawa nam android eka Hoda wei. Personally mage choice eka apple.
    game nm gahanne ne bn
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    IOS ද android ද කැමති කියන ප්‍රශ්නෙ විසදගත්ත නම් උත්තරේ හම්බෙයි
    use කරලම තියෙන්නෙ android. ඒ නිසා ios try කරල බලන්න ආසයි. ඒත් 13 එක ආවෙ 2021 නෙ බන්. ඒකයි අවුල.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    දැන් අවුරුදු 5ක් විතර පාවිච්චි කරපු phone එක දීල අලුත් එකක් ගන්න බැලුවෙ බන්. චන්දෙන් පස්සෙ මොනව වෙයිද sure එක්කුත් නැති එකේ. දැනට බැලුවෙ Galaxy S23 එකක් හරි iPhone 13 එකක් වගේ. S23 එක යන්නෙ 160000 වගේ 13 එක යන්නෙ 190000 වගේ. 190ක් නම් වැඩි තමා ඒත් iPhone නේ. මට කැමරාව පොඩ්ඩක් හොඳටත් ඕනා, අවුරුදු 4ක් 5ක් පට්ට ගහන්නත් ඕනා. මේ ගැන experience තියන අයියලගෙන් උපදෙසක් ඕනා. දෙවර්ගෙම use කරල තියනවනම් වඩා හොඳයි.
    ios aragena balapan epa wenawa
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    my iphone 15 pro experience - කැමරාව ගැන හිතන්නෙ නැතිනම්, ඉහල කුලේ කියල තත්වය පෙන්වන්න උවමනා නැතිනම් ගන්න ඒපා.
     
    • Like
    Reactions: chinmak and Amew

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,724
    8,472
    113
    මං ඒත් හිතුවා චල්ලි නැතිව අනාතවෙලාවක්ද කියලා 🤣
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,848
    8,078
    113
    මෙන්න මෙතන...
    දැන් අවුරුදු 5ක් විතර පාවිච්චි කරපු phone එක දීල අලුත් එකක් ගන්න බැලුවෙ බන්. චන්දෙන් පස්සෙ මොනව වෙයිද sure එක්කුත් නැති එකේ. දැනට බැලුවෙ Galaxy S23 එකක් හරි iPhone 13 එකක් වගේ. S23 එක යන්නෙ 160000 වගේ 13 එක යන්නෙ 190000 වගේ. 190ක් නම් වැඩි තමා ඒත් iPhone නේ. මට කැමරාව පොඩ්ඩක් හොඳටත් ඕනා, අවුරුදු 4ක් 5ක් පට්ට ගහන්නත් ඕනා. මේ ගැන experience තියන අයියලගෙන් උපදෙසක් ඕනා. දෙවර්ගෙම use කරල තියනවනම් වඩා හොඳයි.
    S23 160 ta koheda ban tynne
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    13 base version එකට වඩා නම් S23 u එක වොරන්ටි පිට වටිනවා. හැබැයි refurbished Samsung නම් ඇහැක් ඇරලා බලන්න එපා display අවුල්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Iphone 13
    better ecosystem
    better build quality
    better overall performances
    better camera with optimized software
    Android, Windows වල දශක ගානක් තිස්සෙ ඕන brand එකක් ඕන model එකක් එක්ක කරන්න පුලුවන් වෙච්ච ඒවා apple උන්ගෙ brand එකත් එක්ක විතරක් කරන්න පුලුවන් වෙන්න හදාගෙන ecosystem ලු :lol:
    ඔය ecosystem එකේ විතරක් තියෙන අනිත් ෆෝන් වල කම්පියුටර් වල කරන්න බැරි දෙයක් කියපන් බලන්න.
     
    • Haha
    Reactions: Smartm