boys phone එකක් තෝරගන්න බැරුව අනාත වෙලා ඉන්නෙ.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දැන් අවුරුදු 5ක් විතර පාවිච්චි කරපු phone එක දීල අලුත් එකක් ගන්න බැලුවෙ බන්. චන්දෙන් පස්සෙ මොනව වෙයිද sure එක්කුත් නැති එකේ. දැනට බැලුවෙ Galaxy S23 එකක් හරි iPhone 13 එකක් වගේ. S23 එක යන්නෙ 160000 වගේ 13 එක යන්නෙ 190000 වගේ. 190ක් නම් වැඩි තමා ඒත් iPhone නේ. මට කැමරාව පොඩ්ඩක් හොඳටත් ඕනා, අවුරුදු 4ක් 5ක් පට්ට ගහන්නත් ඕනා. මේ ගැන experience තියන අයියලගෙන් උපදෙසක් ඕනා. දෙවර්ගෙම use කරල තියනවනම් වඩා හොඳයි.
    Iphone 13 Eka 190 nam s23 Eka 160 uparima Hoda ganakne Yako.
    Aye hodata balapan. FE ekakda

    Mama nam iphone ganne kattiyata penna. S Ultra gaththath wadak na. Iphone basic ekakwath nathnam adu kule kiyala hithanne
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    මාත් මේ පෝන් එකක් ගන්න ඕනෙ කියල හිත හිත ඉන්නෙ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    Android, Windows වල දශක ගානක් තිස්සෙ ඕන brand එකක් ඕන model එකක් එක්ක කරන්න පුලුවන් වෙච්ච ඒවා apple උන්ගෙ brand එකත් එක්ක විතරක් කරන්න පුලුවන් වෙන්න හදාගෙන ecosystem ලු :lol:
    ඔය ecosystem එකේ විතරක් තියෙන අනිත් ෆෝන් වල කම්පියුටර් වල කරන්න බැරි දෙයක් කියපන් බලන්න.

    oke vatinakama danne desktop + mobile ekath ekka busy life ekak thiyena ekekuta. danno danithi.
    Windows 10+ windows 10 Mobile (e dawas wala)
    Mac os + ios (Dan only option eka)
    habai apple ayage web integration nam awl. Aparade Microsoft un unge mobile product eka kill kare.

    Android wala wate yanna oni.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo

    oka gana boruwt වාද krl wdk nh, wathura dakala nathi pinann bari kenekt online pinann kiyala denw wge wdk 🤭
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,669
    113
    go for pixel. guranteed 5yr updates. iphone camera is shit unless u have apple eco system + go for a pro max model where you do production quality things

    13 base version එකට වඩා නම් S23 u එක වොරන්ටි පිට වටිනවා. හැබැයි refurbished Samsung නම් ඇහැක් ඇරලා බලන්න එපා display අවුල්.
    yes. all amoled screens can get green line issue including samsung and apple
    ------ Post added on Jul 30, 2024 at 9:31 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    oke vatinakama danne desktop + mobile ekath ekka busy life ekak thiyena ekekuta. danno danithi.
    Windows 10+ windows 10 Mobile (e dawas wala)
    Mac os + ios (Dan only option eka)
    habai apple ayage web integration nam awl. Aparade Microsoft un unge mobile product eka kill kare.

    Android wala wate yanna oni.
    මොනව කරන්නද වටේ යන්න ඕනෙ? Functions කියපන් බලන්න

    oka gana boruwt වාද krl wdk nh, wathura dakala nathi pinann bari kenekt online pinann kiyala denw wge wdk 🤭
    කෝ ඉතින් අහපු එකට උත්තර දුන්නෙ නෑනෙ වෙන බයිලනෙ කියන්නෙ.
    ------ Post added on Jul 30, 2024 at 10:20 AM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    In which social class?
    ලන්කාවේ දි 500,000 - 1M range එකේ salary ගන්න උන් .
    රට ආවට පස්සේ නම් office එකේ හැම එකාම iphone තමයි. උන් නම් ඕව ගැන හොයන්නේ නෑ.
    ලන්කාවෙන් ආපු ගොබ්ස් ල නම් phone එකෙන් class බලනව 😂😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ලන්කාවේ දි 500,000 - 1M range එකේ salary ගන්න උන් .
    රට ආවට පස්සේ නම් office එකේ හැම එකාම iphone තමයි. උන් නම් ඕව ගැන හොයන්නේ නෑ.
    ලන්කාවෙන් ආපු ගොබ්ස් ල නම් phone එකෙන් class බලනව 😂😂
    phone eken class eka balanw kynnenma class ekak nh kiyana ek tmi 😁
     
    • Like
    Reactions: Amew

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    i phone තමා ඉතින්.අඩු කුලේ උන්ට android හොදයි.මන් රට යද්දි i phone 16 series එක එයි.ඒක ගන්න ඕන ගියපු ගමන් සිම් එක ගද්දිම.ඊට පස්සෙ මැක්බුක් , ඇපල් වොච් , i pad ඔක්කොම ගන්න ඕන collection එකක් හදන්න.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    phone eken class eka balanw kynnenma class ekak nh kiyana ek tmi 😁
    මේ වගේ එවුන්නේ රට යන්නේ 👇
    i phone තමා ඉතින්.අඩු කුලේ උන්ට android හොදයි.මන් රට යද්දි i phone 16 series එක එයි.ඒක ගන්න ඕන ගියපු ගමන් සිම් එක ගද්දිම.ඊට පස්සෙ මැක්බුක් , ඇපල් වොච් , i pad ඔක්කොම ගන්න ඕන collection එකක් හදන්න.
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේ වගේ එවුන්නේ රට යන්නේ 👇
    අනේ බූරුවෝ මන් i phone 6 එකේ ඉදලා 7,x,11,12 වෙනකන් යූස් කරලා තියනවා.දැන් යූස් කරන්නේ RTX 3060 legion gaming ලැප් එකක්.ගෙවල් වලින් අරන් දුන්න ඒවා.තොපිට හම්බකරලවත් ගන්න පුලුවන්ද ඕවා. උබ වගේ හිගන්නෙක් කියල හිතන්න එපා අනිත් උනුත්.android adu kule එකා.
     
    • Haha
    Reactions: Wadakaru

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    I use a s24 ultra, no issues & serves me good
    gf uses iphone 15 pro just cus of the brand

    also looking at a cheaper secondary,
    so far nothing phones and google pixel interests me
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අනේ බූරුවෝ මන් i phone 6 එකේ ඉදලා 7,x,11,12 වෙනකන් යූස් කරලා තියනවා.දැන් යූස් කරන්නේ RTX 3060 legion gaming ලැප් එකක්.ගෙවල් වලින් අරන් දුන්න ඒවා.තොපිට හම්බකරලවත් ගන්න පුලුවන්ද ඕවා. උබ වගේ හිගන්නෙක් කියල හිතන්න එපා අනිත් උනුත්.android adu kule එකා.
    පව් යකෝ. උබ කියන මගුල් වලින් උබේ class නියමෙට පේනවා. උබ වගේ අනාතයෝ ගොඩක් ඉන්න හින්දතමයි මම අරුටකිව්වේ iphone ම ගන්න කියලා