BR problem

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Pvt Ltd ගනින්. ඒක ලේසියි tikak වියදම් උනාට. sole entity register කරන්නේ 1918 ව්‍යාපාර නාම ආඥා පනතෙන්. ඉල්ලන්නේ 1918 requiments. 🤭🤭🤭
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Pvt Ltd ගනින්. ඒක ලේසියි tikak වියදම් උනාට. sole entity register කරන්නේ 1918 ව්‍යාපාර නාම ආඥා පනතෙන්. ඉල්ලන්නේ 1918 requiments. 🤭🤭🤭
    ඔව් යකෝ ගව ගාල් හිටං තියනව කියල මට යාලුවෙක් කිව්ව :D

    PVT Ltd වැඩ සේරම කරල දෙන ෆර්ම්ස් තියනවා නේද ? උඹ කරාද ?
     
    • Like
    Reactions: stasia

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ළඟදී ආණ්ඩුවේ අයට part time job කරන්න දුන්නා නේ.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Pvt Ltd ගනින්. ඒක ලේසියි tikak වියදම් උනාට. sole entity register කරන්නේ 1918 ව්‍යාපාර නාම ආඥා පනතෙන්. ඉල්ලන්නේ 1918 requiments. 🤭🤭🤭
    yes. Habai 33,000 wage yanawa ne
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඔව් යකෝ ගව ගාල් හිටං තියනව කියල මට යාලුවෙක් කිව්ව :D

    PVT Ltd වැඩ සේරම කරල දෙන ෆර්ම්ස් තියනවා නේද ? උඹ කරාද ?
    Firm එකක් හොයාගන කරන්න තමයි ඉන්නේ.
    yes. Habai 33,000 wage yanawa ne
    Firm එකක් එක්ක කළොත් මීට වඩා යනවා. හැබැයි කරදර අඩුයි. Secretary කෙනෙක් හොයාගන්න ඕනි තනියෙන් කරනවා නම්. Firm එකක් එක්ක කරනවා නම් secretary එයාල දෙනව
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Firm එකක් හොයාගන කරන්න තමයි ඉන්නේ.

    Firm එකක් එක්ක කළොත් මීට වඩා යනවා. හැබැයි කරදර අඩුයි. Secretary කෙනෙක් හොයාගන්න ඕනි තනියෙන් කරනවා නම්. Firm එකක් එක්ක කරනවා නම් secretary එයාල දෙනව
    Accounts, financial statements, Tax papers ඔක්කොම උන් කරනවද මචං ?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    yes. Habai 33,000 wage yanawa ne
    Firm එකකින් වගේ වැඩේ කරනව නම් 60 වගේ යනවා.
    Accounts, financial statements, Tax papers ඔක්කොම උන් කරනවද මචං ?
    ඔව්.. හැබැයි කැද බීපු උන් වගේ ඉන්න firms තියෙනවා. ඒවා නැතුව හොද එකක් බලලා සෙට් කර ගන්න.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Firm එකකින් වගේ වැඩේ කරනව නම් 60 වගේ යනවා.

    ඔව්.. හැබැයි කැද බීපු උන් වගේ ඉන්න firms තියෙනවා. ඒවා නැතුව හොද එකක් බලලා සෙට් කර ගන්න.
    naha bn

    https://simplebooks.com/srilanka/pricing/ munge ganan reasonable. wadath hodai
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    pvt. ltd nam danna epa watha case .. yaka belle badagatha wage thama.. aurudda gane accountant eke idala secretaries wenakan huran karanawa.. amaru unath Sole ekak karaganin. kisi karadarayak na. Mage Pvt ltd ekak thibila wahannath 10,000 denna una
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Machan... Sole eka renew karannna giyama(online business) normaly yanne Rs. 1000.00 wage , Dan inna aluth revenue inspector kiyana eka kiyanwaa... 3600 yanawa one nam uta keeyak hari udaw karanan 1000ta karala dennam kiyala...
    mata dan epa wela inne...
    Renew eka karaganna udawwak karanna puluwan kenek nedda?
     
    ai ban renew karanne. BR eka renew karanna oni ne.. welad asahathikaya thama renew karanna oni.. ekath business eka dan wenne na kiyala cancel karala danna puluwan. BR eka cancel wenne na.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ai ban renew karanne. BR eka renew karanna oni ne.. welad asahathikaya thama renew karanna oni.. ekath business eka dan wenne na kiyala cancel karala danna puluwan. BR eka cancel wenne na.
    Umbata Sure Da? Welada Sahathikaya Cancel karanne kohomada? Welda sahathikaya renew karana thama paraya salli ilanne ....
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    what is your purposes , I saw some circular amend for BR (teachers , doctors, suveryls karana)