tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    අපේ අය්යාගේ යාලුවෙක්ගෙ ගෙදර පෙන්නේ ITN එක විතරයි. පරම්පරාවෙන් UNP උන ගෙදර කට්ටිය දැන් මහින්දගේ පැත්තෙලු. :lol: ITN තමයි ලංකාවේ හැම ගෙදරටම පේන channel eka. ඒක බලල මිනිස්සුන්ගේ brian wash වෙලා තියෙන්නේ. specially ආචිලා, සීයලා ගේ. එයාලා හිතන් ඉන්නේ මහින්දගේ ආණ්ඩුව හැර අනිත් ඔක්කොම LTTE කාරයෝ කියලා. අන්තර්ජාල යේ සැරිසරන බොහොම සුළු පිරිසකට හැර මේ රටේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියල දැන ගන්න විදියක නැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D එහම්ත් නැහැ බන්

    සමහරුන්ට ඇත්තටම ත්රෙන්නේ නැහැ
    සමහර යට රස්සා වාසි තියනවා සුනුමල් වගේ අය
    සමහර අය කුහක කම ( මොක වත් හොරකම් කරනවා ඒ නිසා මහින්දටම දෙන එක හොදයි කියන උන)
    සමහරු අත්තටම සල්ලිකාර කොටිපතියෝ
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    :D එහම්ත් නැහැ බන්

    සමහරුන්ට ඇත්තටම ත්රෙන්නේ නැහැ
    සමහර යට රස්සා වාසි තියනවා සුනුමල් වගේ අය
    සමහර අය කුහක කම ( මොක වත් හොරකම් කරනවා ඒ නිසා මහින්දටම දෙන එක හොදයි කියන උන)
    සමහරු අත්තටම සල්ලිකාර කොටිපතියෝ

    ekath attha thamai
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :D එහම්ත් නැහැ බන්

    සමහරුන්ට ඇත්තටම ත්රෙන්නේ නැහැ
    සමහර යට රස්සා වාසි තියනවා සුනුමල් වගේ අය
    සමහර අය කුහක කම ( මොක වත් හොරකම් කරනවා ඒ නිසා මහින්දටම දෙන එක හොදයි කියන උන)
    සමහරු අත්තටම සල්ලිකාර කොටිපතියෝ

    වාසියක් තියෙන එකෙක් එහෙම කලත් කමක් නැහැ,
    අතෙ සතේ නැති එවුන් දෙන පොර ටෝක් තමා ඉවසන්න බැරි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරාවටම බන් මම ලගකදි මලගෙදරක ගියා එකේ හිටපු ටිකක් මැදි වයසේ සෙට් එකක් මහින්ද ගැනමයි කතාව මහින්ද පින් පාටයිලු ,ලොකේ හැම නායකයම මහින්දට බයයිලු,එක එක එව්ව මට නිකම් පිස්සු වගේ උන්ගේ කතා ටික අහලා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරාවටම බන් මම ලගකදි මලගෙදරක ගියා එකේ හිටපු ටිකක් මැදි වයසේ සෙට් එකක් මහින්ද ගැනමයි කතාව මහින්ද පින් පාටයිලු ,ලොකේ හැම නායකයම මහින්දට බයයිලු,එක එක එව්ව මට නිකම් පිස්සු වගේ උන්ගේ කතා ටික අහලා.

    :lol::lol::lol:
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    සිරාවටම බන් මම ලගකදි මලගෙදරක ගියා එකේ හිටපු ටිකක් මැදි වයසේ සෙට් එකක් මහින්ද ගැනමයි කතාව මහින්ද පින් පාටයිලු ,ලොකේ හැම නායකයම මහින්දට බයයිලු,එක එක එව්ව මට නිකම් පිස්සු වගේ උන්ගේ කතා ටික අහලා.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපේ පැත්තෙත් පොරකට ඕක උනා හැබැයි සිරස බලල :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවටම බන් මම ලගකදි මලගෙදරක ගියා එකේ හිටපු ටිකක් මැදි වයසේ සෙට් එකක් මහින්ද ගැනමයි කතාව මහින්ද පින් පාටයිලු ,ලොකේ හැම නායකයම මහින්දට බයයිලු,එක එක එව්ව මට නිකම් පිස්සු වගේ උන්ගේ කතා ටික අහලා.

    උබ ගොතපු කතාවක්ද:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වාසියක් තියෙන එකෙක් එහෙම කලත් කමක් නැහැ,
    අතෙ සතේ නැති එවුන් දෙන පොර ටෝක් තමා ඉවසන්න බැරි

    ඔව් බන් ගොඩක් වෙලාවට. සමහර මිනිස්සු හිතනවා මහින්දගේ හොද කිවම තැන රටට ආදරේ මිනිහෙක් වෙබවා කියලා. මහින්ද මිබිසුන්ගේ ඔළුවට එක් දාලා තියෙන්නේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සිරාවටම බන් මම ලගකදි මලගෙදරක ගියා එකේ හිටපු ටිකක් මැදි වයසේ සෙට් එකක් මහින්ද ගැනමයි කතාව මහින්ද පින් පාටයිලු ,ලොකේ හැම නායකයම මහින්දට බයයිලු,එක එක එව්ව මට නිකම් පිස්සු වගේ උන්ගේ කතා ටික අහලා.
    :lol::lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    B28xg1bCQAAMUsK.jpg
     
  • Sep 8, 2014
    490
    47
    28
    අපේ අල්ලපු ගෙදර එකා අයි ටී එන් බලල, පිස්සු හැදිල අන්ගොඩ ගෙනිච්ච ගිය සුමානේ. :dull::dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :D එහම්ත් නැහැ බන්

    සමහරුන්ට ඇත්තටම ත්රෙන්නේ නැහැ
    සමහර යට රස්සා වාසි තියනවා සුනුමල් වගේ අය
    සමහර අය කුහක කම ( මොක වත් හොරකම් කරනවා ඒ නිසා මහින්දටම දෙන එක හොදයි කියන උන)
    සමහරු අත්තටම සල්ලිකාර කොටිපතියෝ

    :yes::yes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    සිරාවටම බන් මම ලගකදි මලගෙදරක ගියා එකේ හිටපු ටිකක් මැදි වයසේ සෙට් එකක් මහින්ද ගැනමයි කතාව මහින්ද පින් පාටයිලු ,ලොකේ හැම නායකයම මහින්දට බයයිලු,එක එක එව්ව මට නිකම් පිස්සු වගේ උන්ගේ කතා ටික අහලා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    අන්න අද සිරසේ සටන ඩයලොග් ටීවී / පියෝ ටීවී වලට පේන්නේ නෑලු.... :lol: හොදටම බය වෙලා මහින්ද මාමා...... :lol: