අපේ අය්යාගේ යාලුවෙක්ගෙ ගෙදර පෙන්නේ ITN එක විතරයි. පරම්පරාවෙන් UNP උන ගෙදර කට්ටිය දැන් මහින්දගේ පැත්තෙලු.
ITN තමයි ලංකාවේ හැම ගෙදරටම පේන channel eka. ඒක බලල මිනිස්සුන්ගේ brian wash වෙලා තියෙන්නේ. specially ආචිලා, සීයලා ගේ. එයාලා හිතන් ඉන්නේ මහින්දගේ ආණ්ඩුව හැර අනිත් ඔක්කොම LTTE කාරයෝ කියලා. අන්තර්ජාල යේ සැරිසරන බොහොම සුළු පිරිසකට හැර මේ රටේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියල දැන ගන්න විදියක නැ.

එහම්ත් නැහැ බන්
ආච්චිලා සීයලට නම් මොකෝ..