Brain washed උන් මොන රටෙත් එකයි...

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉතිං අැත්තනේ ඕයි ඒ ගොබ්බයට මොකක්ද තියෙන සුදුසුකම් නොබෙල් තෑග්ගට?කොරෝන වලින් අැමරිකාව ලෝකෙන්ම 1 කරාටද?😂😂උඹල වගේ තැරි ගොන් වහල් බයියොන්ට නම් උෟව ලොකු අැති.😁😁
    මේ කථාව 100%ක් අැත්ත.ට්‍රම්ප් කියන්නෙ මොකෙක්ද ඔය තෑග්ග අඩු ගානේ අත ගාන්නවත්.නොබෙල් තෑග්ගටත් කරන අපහාසයක්..තනිකරම සල්ලියි බලයයි උඩ තමා දැන් ඔය නොබෙල් තෑග්ග තීරණය වෙන්නෙ..මේකම හොඳ උදාහරණයක්.

    මට කියන්න ඕන උනේ, ඔබාමට Nobel peace prize එක ලැබුන එක හරියි කියන්නයි ට්‍රම්ප් ඒකටම යෝජනා උන එක සුදුසු නෑ කියන්නයි උන්ගේ තියෙන ඩබල් ස්ටැන්ඩර්ඩ් එක ගැන මිසක් ට්‍රම්ප් එකට සුදුසුයි කියන එක නෙමෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ ත්‍රෙඩ් එකෙන්ම බලා ගන්න පුලුවන් ලන්කාවේ එවුන්ගේ තත්වේ
     
    • Like
    Reactions: War Fighter

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මට නම් තියන ප්‍රශ්නේ මොන මඟුලක්ද එක්සත් අරාබි එමීරේට්ස් ඊශ්‍රායෙලෙත් එක්ක සාම ගිවිසුම් අත්සන් කරන්නේ? ඊශ්‍රායලෙයි සිරියාවි නැත්නම් ඊජිප්තුව වගේ නම් නමක් නැහැ.
    There's Your Answer. Short and sweet!

    Second thing is he was nominated by far-right trending members of Riksdag of Norway or Sweden.

    It’s Pretty Easy To Be Nominated’
    According to the Nobel Foundation, the Swedish institution that administers the Nobel Prizes, a person cannot nominate himself/herself for the peace prize, and only living people and active organizations are valid candidates. The following categories of individual are qualified to nominate a person or entity for the peace prize:

    • Current heads of state
    • Members of governments and national assemblies in sovereign states
    • Members of l’Institut de Droit International (of which there are 167)
    • Members of the International Board of the Women’s International League for Peace and Freedom (of which there are 17)
    • University professors, professors emeriti, and associate professors of
    ......

    Please Read