Software Engineer කියන Role එක තේරුන් ගැනීමේ ප්‍රශ්නයක් ඔතන තියෙන්නෙ. ලන්කාවෙ ඉන්න බහුතරයක් Software engineersලට නන් පොඩ්ඩක් අමාරු වෙනව AI එක්ක.පවුල් පන්සල් උන අයට ඒම අලුතෙන් effort දෙන්න අමාරුනෙ ඉතින් සමහර විට Effort and time දෙන්න පුලුවන් අයගෙන් replace වෙන්න පුලුවන්.Software Engineers ල තමයි ඔය packages පාවිච්චි කරලා ඔය වගේ Softwares හදන්නේ.SE ල left වෙන එක නෙමෙයි බං SE ලගෙ job opportunities වැඩි වෙන එක තමයි ඕකෙන් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් මොකක් හරි Company එකකින් හරි Government Department එකකින් හරි එයාලගෙ Financial Sector එකේ වැඩ ටික පහසු කරගන්න AI වලින් Solution එකක් හදලා දෙන්න කියලා Software Consulting Company එකකට project එකක් දුන්නොත් ඒ Software Company එකේ වැඩ කරන Software Engineers ල ටික එකතු වෙලා මේ වගේ npm packages එහෙම පාවිච්චි කරලා ඒ සඳහා AI solutions develop කරනවා. ඔයා කියන විදිහට අපි හදන ඒ AI solution එක නිසා මුලින්ම left වෙනවනම් left වෙන්නේ අර Company එකේ හෝ Government Department එකේ Financial Sector එකේ jobs කරන කට්ටියගෙ jobs ටික. එතකොට ඔයා කියන විදියට Software Engineers ලගෙ job එක තමයි අනිත් Sectors වල job කරන කට්ටියගෙ jobs ටික left කරන එක. ඒ හින්දා ඔයා කියන විදිහට Software Engineers ලගෙ job එකත් කවදාහරි left වෙනවනම් ඊට කලින් අනිත් හැම sector එකකම jobs ඔක්කොම ටික left වෙලා තියෙන්න ඕනේ. ඒත් ඇත්තටම වෙන්නේ මේ වගේ AI Solutions නිසා මිනිස්සුන්ගෙ jobs left වෙන එක නෙමෙයි. එයාලගෙ job එක කරන එක වඩාත් පහසු කරන එක තමා AI Solutions වලින් වෙන්නේ. ඔය කතාව සාමාන්‍ය මිනිස්සුන්ට පහදලා දෙන්න හරිම අමාරුයි. සාමාන්‍යයෙන් ලොකුවට Industry Knowledge එකකුයි, Experience එකකුයි, ඒ සම්බන්ධ Education එකකුයි අවශ්‍ය වෙන්නේ නැති ඔය පොඩි පොඩි jobs කරන කට්ටියගෙ jobs නම් සමහරවිට AI නිසා නැතිවෙන්න පුළුවන්. ඒත් Government Officers ල, Financial Managers ල, Bankers ල, Doctors ල, Engineers ල, Software Engineers ල, Lawyers ල, Educators ල වගේ professional industry knowledge එකක්/ Higher Education Qualification එකක් සහ Experience එකක් අවශ්‍ය කරන Fields වල වැඩ කරන කට්ටියගෙ jobs AI නිසා නැති වෙන්නෙ නෑ. ඒ අයගේ jobs එයාලට වඩාත් පහසුවෙන් සිදුකරගන්න පුලුවන් වෙන එක තමයි AI Solutions වලින් වෙන්නේ. ඒ වගේම Construction Workers, Drivers, Barbers, Cooks ල වගේ අත පය වෙහෙසලා වැඩ කරන කට්ටියගෙ jobs ටිකත් AI වලින් බොහෝදුරට replace වෙන්නෙ නෑ.
hammatasiri..prompt liya liya kale kanna one na mehema gadget ekk thibba nm
me technology eka gana danan hitiya..but personal usage ekta available kiyala nm danagaththe ada thamayi..![]()
They are way ahead of the game machan.ලන්කාවට මුල්ම Computer එන කාලෙ ගැන හිතන්න.අපිට information දැන් කලින් ලැබිනට technology එක එද්දි ලොකුවට ඒකෙන් වැඩක් ගන්න වෙන එකක් නෑ.අනික ලන්කාවෙ ඇතුලෙ ඒම කරන්න පුලුවන් industries අඩුයි.ekata ne elon musk try karanne.u kiyanne data upload karanna puluwan kiyala.Tripitake brain ekata upload kara nan niwan dakinna puluwan
------ Post added on Mar 9, 2024 at 7:39 PM
SE ල left වෙන එක නෙමෙයි බං SE ලගෙ job opportunities වැඩි වෙන එක තමයි ඕකෙන් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් මොකක් හරි Company එකකින් හරි Government Department එකකින් හරි එයාලගෙ Financial Sector එකේ වැඩ ටික පහසු කරගන්න AI වලින් Solution එකක් හදලා දෙන්න කියලා Software Consulting Company එකකට project එකක් දුන්නොත් ඒ Software Company එකේ වැඩ කරන Software Engineers ල ටික එකතු වෙලා මේ වගේ npm packages එහෙම පාවිච්චි කරලා ඒ සඳහා AI solutions develop කරනවා. ඔයා කියන විදිහට අපි හදන ඒ AI solution එක නිසා මුලින්ම left වෙනවනම් left වෙන්නේ අර Company එකේ හෝ Government Department එකේ Financial Sector එකේ jobs කරන කට්ටියගෙ jobs ටික. එතකොට ඔයා කියන විදියට Software Engineers ලගෙ job එක තමයි අනිත් Sectors වල job කරන කට්ටියගෙ jobs ටික left කරන එක. ඒ හින්දා ඔයා කියන විදිහට Software Engineers ලගෙ job එකත් කවදාහරි left වෙනවනම් ඊට කලින් අනිත් හැම sector එකකම jobs ඔක්කොම ටික left වෙලා තියෙන්න ඕනේ. ඒත් ඇත්තටම වෙන්නේ මේ වගේ AI Solutions නිසා මිනිස්සුන්ගෙ jobs left වෙන එක නෙමෙයි. එයාලගෙ job එක කරන එක වඩාත් පහසු කරන එක තමා AI Solutions වලින් වෙන්නේ. ඔය කතාව සාමාන්‍ය මිනිස්සුන්ට පහදලා දෙන්න හරිම අමාරුයි. සාමාන්‍යයෙන් ලොකුවට Industry Knowledge එකකුයි, Experience එකකුයි, ඒ සම්බන්ධ Education එකකුයි අවශ්‍ය වෙන්නේ නැති ඔය පොඩි පොඩි jobs කරන කට්ටියගෙ jobs නම් සමහරවිට AI නිසා නැතිවෙන්න පුළුවන්. ඒත් Government Officers ල, Financial Managers ල, Bankers ල, Doctors ල, Engineers ල, Software Engineers ල, Lawyers ල, Educators ල වගේ professional industry knowledge එකක්/ Higher Education Qualification එකක් සහ Experience එකක් අවශ්‍ය කරන Fields වල වැඩ කරන කට්ටියගෙ jobs AI නිසා නැති වෙන්නෙ නෑ. ඒ අයගේ jobs එයාලට වඩාත් පහසුවෙන් සිදුකරගන්න පුලුවන් වෙන එක තමයි AI Solutions වලින් වෙන්නේ. ඒ වගේම Construction Workers, Drivers, Barbers, Cooks ල වගේ අත පය වෙහෙසලා වැඩ කරන කට්ටියගෙ jobs ටිකත් AI වලින් බොහෝදුරට replace වෙන්නෙ නෑ.