BRAKING NEWS:: නාමල් රාජපක්ෂ පනී

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    BRAKING NEWS:: නාමල් රාජපක්ෂ පනී

    විස්තර මොහොතකින්

    හම්බන්තොට වරායට ද??? ගලේ ඔලුව හැප්පිලාද ?? දැන් මොංගල් ගතිය අඩුවෙලා ඇති
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඊයෙ ඌව පුනුරුත්ථාපනය කරනවයි කියල කිව්ව
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔය හිතනදෙවල් වෙන්නේ නෑ..
    මම දැන් ඉන්නේ දකුණු පළාතේ ...
    දැන් මහින්දට චන්දෙ ඊපු අය ටික ටික කතා කරනවා ....
    යන වෙලාවේ තිබුන ගව්රවය දැන් නැති කරගන්න හදනවා කියල එයාලට දුඅකිය් දැන් පිස්සු වැඩ කරනවා කියල බල තන්හවී .... බොරු නම් ඇවිත් බලපන්