Brand Name Registration HELP!

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    මට දැනගන්න ඔනේ ජාත්‍යන්තරව බ්‍රෑන්ඩ් නේම් එකක් රෙජිස්ටර් කරගන්න විදිහ, දන්න කෙනෙක් කියනවද? (දැනට ලංකාවෙ රෙජිස්ටර් කරල තියෙන බ්‍රෑන්ඩ් නේම් එකක්.)

    TM or Registered or any symbol?

    International-Brands-Online-964x445.jpg


    මේ වගේ, මේ නම් වෙන කෙනෙකුට යුස් කරන්න බැහැනේ, ඒ විදිහට රයිට්ස් ගන්නයි ඔනේ.


     
    • Like
    Reactions: Profile_01