ප්‍රසිද්ද Agent කාර් කොම්පනි එකක එයාලගේ Brand new unregistered කාර් එකක් විකුනලා දුන්නාම සාමාන්යයෙන් commission කීයක් වගේ ලැබෙන්න ඔනෙද? කාර් එකේ market value තිස් හතර ලක්ශ අනූදාහයි(3490000) please help.