Office shirt හොදටම (Branded විදිහට) මහන තැනක් කොලබ අවට කොහෙද මචන් ? මම කලින් ඉදල හිටලා Hercules Tailors/ Dress masters වගේ තැන් වලින් මහුවා . නමුත් Branded quality එකම ආවේ නෑ.
Stripes & Checks machan. hugak companies, schools shirt designs denne methanata.
Hameedias Envoy & LB-Office shirt හොදටම (Branded විදිහට) මහන තැනක් කොලබ අවට කොහෙද මචන් ? මම කලින් ඉදල හිටලා Hercules Tailors/ Dress masters වගේ තැන් වලින් මහුවා . නමුත් Branded quality එකම ආවේ නෑ.
didn't You feel M&S , Polo Ralph, Sonoma, Denby dale ......Hameedias Envoy & LB-
Shirtworks - croc and emerald
NB by Namal Balachandra
i wear Envoy and Croc as my office attires
price?