Branded Denim Tshirt අඩුවට...

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,917
    1,412
    113
    Live in EARTH
    Just Arrived
    Ladies Trendy Blouse with inner Linning.
    Brands-Debenhams
    Size -UK 10,12,14, 16, 18 & 20
    Price -1200/-
    Limited Soick, Hurry up & Book your order now!!!!


    uRhZ5TN.jpg

    t90ULCC.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලෙඩිස් ඩෙනිම් එක හයි වෙස්ට් ද??ලො වෙස්ට් ද??පෙන්සිල් කට් ද??කිසි විස්තරයක් නැනෙ:nerd:

    514 kiyala thiyenne... Eken balaoanko
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    Levi's ඔරිජිනල් ද නැද්ද කියල බලන ක්‍රමය හරි සරලයි.
    ඔරිජිනල් එකේ බට්න් එක පිටිපස්සේ මොඩල් නම්බර් (501, 510...) කොටලා තියෙනවා. ෆේක් ඒවායේ එක්කෝ මොඩල් නම්බර් එක නෑ නැත්තම් මොඩල් නම්බර් එක වෙන එකක් (ඒවායේ QC කෙරෙන්නේ නැතිනිසා).

    මොඩල් නම්බර් එක මැච් කරලා ගහන ෆේක් ඒවා ගොඩක් අඩුයි. දන්නා කෙනෙක් විතරක් ඕක බලන නිසා. ඔරිජිනල් ද නැද්ද කියල 90% විතර ෂුවර් කරලා කියන්න පුළුවන් බට්න් එකේ පිටිපස්ස බලල.