Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Dan speaed wela nisa lockdown karath contact tracing karanna amaruy...habay dan lankawe haduna ayata loku symptons monawtah nahane..mokak hari ape unge loku resistant ekak thiyenawa mekata..samahrawita api kana kama nisada manda...dan oyapositive una 330 n 1/10 wath nathuwa thi kassak wath thiyena aya ..eka thama ekama hode

    Power of Koththu :yes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Dan speaed wela nisa lockdown karath contact tracing karanna amaruy...habay dan lankawe haduna ayata loku symptons monawtah nahane..mokak hari ape unge loku resistant ekak thiyenawa mekata..samahrawita api kana kama nisada manda...dan oyapositive una 330 n 1/10 wath nathuwa thi kassak wath thiyena aya ..eka thama ekama hode
    mehe hamawelama kelo ganna kota nathiwennama kelo gannawa.... Cricket unath ehamai....mekath kelawena kota tsunamiya awa wage weiiii
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    1601957750234.png
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Dan speaed wela nisa lockdown karath contact tracing karanna amaruy...habay dan lankawe haduna ayata loku symptons monawtah nahane..mokak hari ape unge loku resistant ekak thiyenawa mekata..samahrawita api kana kama nisada manda...dan oyapositive una 330 n 1/10 wath nathuwa thi kassak wath thiyena aya ..eka thama ekama hode

    eka aththa.
    mkda US , Europe patte giya corona seen ekai mehe ekai wenas wennath ba but ape unta loku case ekak awe na.
    mn hithnne godak spread une nati nisa wennath athi.
    mkda india walatath 1000+ dawasata marenwane.

    spread wena eka control kara gnnath one apima thama.
     
    • Like
    Reactions: Boralugoda01

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ…

    මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත.

    මාතලේ මහවෙල පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි.

    මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

    මේ අතර මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ.

    මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයකු මෙසේ ව ආසාදනය වී ඇතැයි හඳුනාගත් බවයි.

    පසුගිය 04 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණි මහඔය ඉද්දපොල ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙසේ ආසාදිත යැයි තහවුරු කර දී ඇත.

    රෝග ලක්ෂණ මතු වීම පසු රෝහල් ගත කර ඇයට සිදු කළ පරීක්ෂණවලදී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    තවම ජන්ද ප්‍රතිඵල ගනන් කරනවා නේද ? :rolleyes:
    කවුද දිනන්නේ කොරෝනද ? නැත්තන් IDH ද ?

    සමස්ථ මුලු ප්‍රතිඵලය අනිදදටලු දෙන්න වෙන්නේ කිය්ලා නිව්ස් වලට ක්ව්වා :baffled:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    නාවුක හමුදාවේ 50ක් නිරෝධායනයට..

    නාව්ක හමුදාවේ සෙබළුන් 50 ක පමණ පිරිසක් නිරෝධායනට යොමු කර ඇත.

    ඔවුන් යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටි දුම්රිය මැදිරියක මිනුවන්ගොඩ කොරෝනා වැළඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් ගමන් කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැන තිබේ.

    එම සෙබල පිරිස දඹකොළපටුන නාවික හමුදා කඳවුර තුළම නිරෝධායන ලක්කර ඇත.

    එම දුම්රිය මැදිරියේ ගමන් ගත් සෙසු පිරිස හඳුනා ගැනීමට කටයුතු සිදුවෙමින් තිබේ.
     
    • Sad
    Reactions: Thilantdm

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    ඕක ගිහින් තියෙන්නේ රට වටේ දැනටමත් මම හිතන්නේ.
    ආයේ ලේසියෙන් මෙයාට මෙයාට කොරෝන කියලා අදුර ගන්නත් බෑනේ.
    අනික පීසීආර් කියලා කීයක් නම් පරීක්ශන කරන්නද.
    එකෙක් කරන වැ‍රැද්දක් නිසා ඔක්කොමලා අමාරුවේ වැටෙනවා.
    රට ඉදන් එන එවුනුත් එක එක ඇදුනුම් කම් වලින් නිරෝධායන සීන් එක මග හරිනවලු.
     
    • Dislike
    Reactions: aravinda86

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉස්සෙල්ලම හම්බෙච්ච ගෑනිගේ මිනිහ කියන විදිහට උණ තිබුණත් BRANDIX එකෙන් නිවාඩු දීල නෑ. මොණරාගල පැත්තට නිවාඩු හම්බෙච්ච අය යන්න කලින් මෑන් මේ ගැන කිව්ව කියලයි නිව්ස් වලට පොර කිව්වේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර ගෑණි වෙන්න බෑ මූලාශ්‍රේ... බ්‍රෑන්ඩික්ස් එක තමා තෑන . ඒත් රට ගිහින් ආපු කෙනෙක් අනිවා ඉන්න ඕනේ ඔය කම්පෑනි එකේ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක ගිහින් තියෙන්නේ රට වටේ දැනටමත් මම හිතන්නේ.
    ආයේ ලේසියෙන් මෙයාට මෙයාට කොරෝන කියලා අදුර ගන්නත් බෑනේ.
    අනික පීසීආර් කියලා කීයක් නම් පරීක්ශන කරන්නද.
    එකෙක් කරන වැ‍රැද්දක් නිසා ඔක්කොමලා අමාරුවේ වැටෙනවා.
    රට ඉදන් එන එවුනුත් එක එක ඇදුනුම් කම් වලින් නිරෝධායන සීන් එක මග හරිනවලු.
    නිරෝධායන මග අරින්න නන් බෑ බං. ඒක කරන්නේ army එකෙන්.උන් එක්ක ඔයා කියන හුකාරිස් කරන්න බෑ.