Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    Update: Police revises curfew areas! Curfew to be imposed ONLY in the Gampaha Police area from 6pm today until further notice. Curfew currently in effect in the Minuwangoda, Veyangoda and Divulapitiya Police areas.


    රට තුළ අළුතින්ම උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියළුම උපකාරක පන්ති අද (6) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නියම කර ඇති බවට අද පුවත්පත වාර්තා කරයි.

    ඒ අනුව අද (7) දින සිට වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත, නාරම්මල ආදි ප්‍රධාන නගර ඇතුළු නගරවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.
     
    Last edited:

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    IMG-20201006-WA0005.jpg


    අඩෝ මේක ඇත්තද ? 🤔
     
    • Like
    Reactions: buddikagayan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    බ‍්‍රැන්ඩික්ස් තවත් 139කට කොරෝනා.. අදට පමණක් 385ක්…

    මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තවත් 139ක් දෙනෙකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ.

    ඔවුන්ට සිදුකරන ලද පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    එම කර්මාන්තශාලාවෙන් මේ වන විට වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 706 දක්වා ඉහල යයි.

    අද දිනයේ මේ දක්වා වාර්තා වූ ප‍්‍රමාණය 385කි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    දැන් ඔය කොරෝනා තියෙන අයයි , සැක අයයි නිරෝධායනය කරන්න අවශ්‍ය තරම් සෞඛ්‍යයාක්ශිත ඉඩ පහසුකම් තියෙනවා ද බන් ? 🤔
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    1601990333868.png


    What they are saying is that the 500 plus employees who tested positive show no sign of any illness .

    If so it could be anywhere .
     
    • Like
    Reactions: castellain

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    දිවුලපිටියේ ආසාදිත සිසුවියගේ ආශ්‍රිතයින් සහ ගුරුවරුන්ගේ PCR වාර්තා නිකුත් වේ


    කොරෝනා වෛරසය ආසාදනය වූ දිවුලපිටිය ප්‍රදේශයේ 16 හැවිරිදි සිසුවිය ඉගෙනුම ලැබූ පාසැලේ සිසු සිසුවියන් 48 දෙනෙකු ඇතුළු ගුරුවරුන් හා සේවකයින් 53 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට ඔවුන් හට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

    දිවුලපිටිය ප්‍රදේශයෙන් පළමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එම පාසැලේ සිසු සිසුවියන් 1300 කට ආසන්න පිරිසකට ස්වයං නිරෝධායනය වෙන ලෙස දැනුම් දුන් බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

    මේ වන විට PCR පරීක්ෂණ සිදුකල සිසු සිසුවියන්ගෙන් 42දෙනෙකු මීගමුව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති අතර තවත් 06 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියි.
     
    • Like
    Reactions: SuperX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අනිවා ඔය මුලින්ම පොසිටිව් උනේ පේශන් සීරෝ නෙමෙයි . එයාටත් මේක ආවෙ ෆැක්ට්‍රි එකෙන්.

    ඔය ෆැක්ට්‍රි එකට යාපනෙන් වැඩකරන අය එනවා, එහෙම ආපු කෙනෙක් පොසිටිව් වෙලාත් තියනවා. මට හිතෙන හැටියට මේක අපිට ඉන්දියාවෙන් ආවෙ එක්කො යාපනයට ආපු අනවසර සංක්‍රමිනිකයන්ගෙන්, නැත්නම් මුහුදු ගිය අයගෙන්..

    කොරොන්ටයින් එකෙන් පනින කතානම් බොරු මොකා අවත් අනිවා 14 කොරොන්ටයින් වෙන්නම ඕනෙ. VIP අයට සල්ලි ගෙවල FIVE STARS වල කොරොන්ටයින් වෙන්න පුලුවන්
    මෙන්න මේ කියලා තියෙන විදියට තමා වෙන්න අැත්තේ . යාපනේ එවුන් Film බලන්නත් හොරෙන් ඉන්දියාවට බෝට්ටු වලින් යනවා . එහෙම ගිහින් බෝ කරගෙන ඉන්න ඇති. උතුරේ අනිවාර්යෙන්ම තව ඉන්න ඕනේ .හොදම වැඩේ තමා A 9 පාර වහලා උතුරේ ඉඳන් මෙහේ එන එක නවත්වන්න ඕනේ. නැත්නම් දකුණට බඩු බනිස් 😬😬😬
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..


    දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

    ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි.

    ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් රෝහල් වෙත මාරුකර යවා තිබේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    ඩ්
    මෙන්න මේ කියලා තියෙන විදියට තමා වෙන්න අැත්තේ . යාපනේ එවුන් Film බලන්නත් හොරෙන් ඉන්දියාවට බෝට්ටු වලින් යනවා . එහෙම ගිහින් බෝ කරගෙන ඉන්න ඇති. උතුරේ අනිවාර්යෙන්ම තව ඉන්න ඕනේ .හොදම වැඩේ තමා A 9 පාර වහලා උතුරේ ඉඳන් මෙහේ එන එක නවත්වන්න ඕනේ. නැත්නම් දකුණට බඩු බනිස් 😬😬😬
    දකුනෙන් සුනාමිය ආවා වගේ කොරෝනා සුනාමියක් වගේ උතුරෙන් එනවා කියලා ද කියන්නේ ? 🤔
    වෙන්නත් පුලුවන් !
    උතුරු දකුනු සහයෝගිතා පාලම් එහෙමත් දැම්මනේ පහුගිය කාලේම
     
    • Like
    Reactions: hi.dushan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඩ්
    දකුනෙන් සුනාමිය ආවා වගේ කොරෝනා සුනාමියක් වගේ උතුරෙන් එනවා කියලා ද කියන්නේ ? 🤔
    වෙන්නත් පුලුවන් !
    උතුරු දකුනු සහයෝගිතා පාලම් එහෙමත් දැම්මනේ පහුගිය කාලේම
    දෑමල්ලු නලවන්න බැහැ . උන් මුලින්ම කිව්වා දකුණේ කොරෝනා ලෙඩ්ඩු උතුරට එපා කියලා . දැන් උතුරේ කොරෝනා ලෙඩ්ඩු දකුණට එපා .උන් ට එපා කියද්දී ඉන්දියාවේ ගිහිං කහ කෑලි ඇදලා කොරෝනා මාට්ටු කරගත්තා නම් උන් ම විඳවන්න ඕනේ . උතුරේ ඉස්පිරිතාල වලම උන්ට බෙහෙත් කරලා A9 පාර වහලා දාන්න ඕනේ . නැත්නං අපි ඉවරයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,118 දක්වා ඉහළට



    මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4118 දක්වා ඉහළගොස් තිබෙනවා.

    ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 839ක්.

    එසේම මේ දක්වා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති සංඛ්‍යාව 3266ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.