Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    An employee of Brandix apparel factory in Welisara tests positive for Covid

    An employee of the Brandix apparel factory in Welisara has tested positive for COVID-19, the Neth News reported.

    PCR tests carried out on the employee have confirmed that the individual had contracted the virus.

    The result was from among 93 PCR tests conducted on employees at the Welisara factory.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    අවිස්සාවේල්ල වෙළඳ කලාපෙටත් කෙල වෙයි වගේ..පහුගිය ටිකේ බ්‍රාන්ච් වල කට්ටිය අවිස්සාවේල්ලටත් එන්න ඇති නේ.
    තාමනම් අවුලක් නෑ. උබත් මේක ඇතුලෙද ඉන්නේ 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: hi.dushan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    මට තියෙන එකම ප්‍රශ්නේ , බ්‍රැන්ඩික්ස් එකට විතරක් එන්නේ ඇයි ?
    මේ වෙනකොට අනිත් ඇගලුම් සමාගම් වලත් ඇතිනේ .
    මොකද ඔය ඉන්න අයගේ යාලුවෝ ඇතිනේ ඒවගේ වැඩ කරන. :baffled:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ට තවත් විශේෂ පොලිස් නිවේදනයක්

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම, මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක / සේවිකාවන්ට විශේෂ නිවේදනයක් පොලිස් මුලස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

    එම නිවේදනය පහළින්

    1602069506186.png
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    මේවට පොලීසිය නැතුව හමුදාව දාන්න බැරිද බන්!
    මිනිස්සු පොලීසිය ගනන් ගන්නේ නැති තත්වෙට වැටිලානේ..
    හැමදාම පෙන්නනව ඇදිරී නීතී කඩ කරපු අය කියලා.
     
    • Like
    Reactions: Boralugoda01

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    රත්නපුරට සංචරන සීමා.. 55ක් නිරෝධායනයට.. සියළු උපකාරක පංති නවතයි..

    රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව හැකිතාක් සංචාරණ කටයුතු සීමා කරන ලෙස දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඉල්ලා සිටියි.

    ඇදිරි නීතිය පනවා නැතත් කොරෝනා අවදානම හේතුවෙන් එසේ කටයුතු කරන්නැයි ඇය ඉල්ලා සිටියාය.

    දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නවත්වා දැමීමටද දිස්ත්‍රික් කොරෝනා මර්ධන කාර්ය සාධක කමිටුව තීරණය කර තිබේ.

    මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කිහිප දෙනෙක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිවිතිගල, උඩවලව කිරිඇල්ල, ඉඹුල්පේ ප්‍රදේශවලට පැමිණ ඇති නිසා ඒවායේ ජනතාව වඩා අවධානයෙන් සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

    මේ වන විට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 55 දෙනෙකු ස්වයං නිරොදායනයට ලක් කර තිබේ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ට තවත් විශේෂ පොලිස් නිවේදනයක්

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම, මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක / සේවිකාවන්ට විශේෂ නිවේදනයක් පොලිස් මුලස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

    එම නිවේදනය පහළින්

    View attachment 95898

    මෙහෙම නියෝග කලාම අපේ උන බයටම හැන්ගෙයිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: hi.dushan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    පිට රට ඉන්න ලංකාවේ අයට දැන් ඉතින් මරනයට කැපවු ගවයා වගේ ඉන්න තියෙන්නේ..
    ලංකාවේ තත්වේ මෙහෙම තියෙනකොට ආයේ කවදා එන්න වෙයිද ලංකාවට?
     
    • Like
    Reactions: Boralugoda01

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ අයෙකුට කොරෝනා

    වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා.
    මෙම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ 93කින් එක් අයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

    Source: http://nethnews.lk/article/80735
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ‼️REVISED QUARANTINE ORDER

    All Minuwangoda Brandix factory workers in Wattala, Kandana, Ja-Ela, Biyagama, Kiribathgoda, Sapugaskanda, Peliyagoda, Kelaniya, Kadawatha, Meegahawatte, Ragama, and Mahabage areas requested to report to following locations BEFORE 6PM TODAY.

    01. Church Lane Car Park – Wattala Police Division (PD)

    02. Kandana Police – Kandana PD

    03. Ja-Ela Police – Ja-Ela PD

    04. Biyagama Police – Biyagama PD

    05. Kiribathgoda Police – Kiribathgoda PD

    06. Sapugaskanda Police – Sapugaskanda PD

    07. Dharmadasa Grounds – Peliyagoda PD

    08. Kelaniya Police Park – Kelaniya PD

    09. Land adjacent to Expressway in Kadawatha – Kadawatha PD

    10. Agrarian Services Center in Udupila Junc. – Meegahawatte PD

    11. Basilica Grounds – Ragama PD

    12. Wattala Div. Sec. – Mahabage PD
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    An employee of Brandix apparel factory in Welisara tests positive for Covid

    An employee of the Brandix apparel factory in Welisara has tested positive for COVID-19, the Neth News reported.

    PCR tests carried out on the employee have confirmed that the individual had contracted the virus.

    The result was from among 93 PCR tests conducted on employees at the Welisara factory.

    ඕකුන්ට නම් හෙන ගහනවා අදත් අගුලාන factory එක ඇරලා....මේවා මහා උන්දැලට පෙන්නේ නෙද්ද :angry: :angry:

    The truth about Patient zero in this cluster will come out. Let's wait for that.

    කොහේ එන්නද බන් සල්ලි පොදියක් දීලා එක හන්ගාවි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ඕකුන්ට නම් හෙන ගහනවා අදත් අගුලාන factory එක ඇරලා....මේවා මහා උන්දැලට පෙන්නේ නෙද්ද :angry: :angry:

    කොහේ එන්නද බන් සල්ලි පොදියක් දීලා එක හන්ගාවි

    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ බන් , කලකිරෙනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ බන් , කලකිරෙනවා

    පොඩි මිනිහට තමා සේරම නීති..ඕනේ ගොනෙකුට තේරෙනවා මුන්ගේ එක factory එකකට බඩු පැකට් නම් අනිත් ඒවටත් ලොකු අවදානමක් තියෙනවා කියලා...

    අගුලාන factory එකේ ලොක්කෝ දෙන්නෙක් දැනටම අරන් ගිහින්,එත් factory එක වැඩ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 62කට කොරෝනා – මුළු පොකුර 1084ක්

    මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ තවත් සේවකයින් 62 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

    ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1084ක් දක්වා ඉහළ යනවා.
     
    ඔකේ සේරම වැඩ කලේ 1400 නම් දැනටම 1084 positive නම්...හිතා ගන්න පුළුවන් උන දේ..මුන් සති 03ක් තිස්සේ කොරෝනා හැදිලා අයගෙන් වැඩ අරන් :angry: :angry: :angry: