Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,914
    1,336
    113
    1602072619593.png
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Contact tracing to be carried out following arrest of Ragama patient


    A 60-year-old COVID-19 positive patient who had escaped from the Ragama hospital has been apprehended.

    Commander of the Army Shavendra Silva told that the man has been readmitted to the hospital after being found near the hospital.


    More PCR tests will be conducted on the patient, while other investigations will be conducted for contact tracing, he added.

    Earlier today, the Police sought public assistance to apprehend the patient who had escaped from the hospital last night.


    The patient was identified as 62-year-old Sarath Kumara, a resident of Kandy Road, Peliyagoda.

    The Police had also warned that legal action will be taken under the Quarantine Act against those found to be aiding or concealing the patient.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා සේවකයෙකුට කොරෝනා

    වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා.

    මෙම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ 93කින් එක් අයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.​
     
    • Like
    Reactions: hi.dushan

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඒන්න එන්න කෙලවෙන සීන් එකක් තියෙන්නෙ
    ඔය පැත්තේ ගොඩක් ඉන්නෙ ගාමන්ට් ෆැක්ටරි වල වැඩ කරන අය, කොන්ට්‍රොල් නොකරොත් මොනවා වෙයිද දන් නෑ.