Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්… බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක..


    දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

    දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.

    නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.

    එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.

    කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්‍රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.
    .හුකන කතාවක් නෙ.ඇයි බං උන්ගේ id බලලා ඒකේ විස්තරේ හරි කම්පැනි එකේ න් හරි විස්තරේ ගන්න තිබුනා නේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Covid19SL : 9 updates on the current situation


    • Sri Lanka for the first time conducts more than 5,000 PCR tests in a single day. 5608 PCR Tests were carried out yesterday

    • 79 people arrested so far for violating Police curfew along with 18 motorbikes & a Three-wheeler: Police

    • Random PCR tests to be carried out in all other factories with a large workforce: Chief Epidemiologist Dr. Sudath Samaraweera

    • Military personnel are now engaged in conducting door-to-door visits to find apparel factory workers who have failed to report to the allocated locations announced by the Police for Quarantine: Army Commander

    • The Consular Affairs Division situated at the Ceylinco building in Colombo will remain closed for visitors on the 8 & 9 October 2020: Ministry of Foreign Affairs.

    • Outsiders will not be allowed to the Inland Revenue Department until further notice & all services will be available online: Department of Inland Revenue

    • Issuing of vehicle revenue licenses in the Western Province suspended till October 16 & no fines will be imposed on licenses that has expired till November 15: Government Information Department

    • Police establishes a direct Hotline No.1933 for public to convey information on Covid-19 matters. Other numbers: 011 5978701, 0115978703, 0115978719, 0115978722.

    • Four days after the identification of the first Covid-19-positive female from society after three months of control, the health and law enforcement authorities were still unable to detect the origin of the Minuwangoda cluster, The Morning Newspaper reported.


    1602133866507.png
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්… බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක..


    දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

    දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.

    නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.

    එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.

    කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්‍රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.

    බොරු ලිපින දුන්නට බ්‍රැන්ඩික්ස් උන් ගාව ඇත්ත විස්තර තියෙනවා ඔය හැම කෙනෙක්ගෙම.
    නටන්න දෙන්නේ නැතුව බ්‍රැන්ඩික්ස් එකට බල්පෑම් කරා නම් ඔක්කොම එලි වෙනවා.
    කොහෙද රටට විදේශ විනිමය ගොඩාක ගෙනාව කියලා එහෙම කරන්න හිතෙන්නේ නෑලුනේ රජයට.
    බලාගෙන යනකොට ඔක්කොම සල්ලි වලට යටයි. :lol:
     
    • Like
    Reactions: Champ HB

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    A pregnant woman, who was being treated at Castle Street Hospital for Women, Colombo, has been tested positive for #COVID19. She has been admitted with respiratory difficulties. Investigation underway to ascertain any possible link with Minuwangoda cluster - GMOA (Daily Mirror - Piyumi Fonseka)
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Brandix එකට නඩු දාන්න ඕනි මේකට. උන්ට සල්ලි විතරයි ඕනි. උවමනාවෙන්ම corona නොසලකා හැරල වගේ නෙහ් factory එක ඇතුලෙ.
    Employees ලගෙ rights violate වෙලා. ලෙඩක් බෝ වෙනව කිය්ල දැන දැනම හිතාමතාම සේවකයන්ගෙ ජීවිත අනතුරේ දාල.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    අනේ මේක නවත්තපල්ලා බන්. මේක ලෝකෙම් යන ලෙඩක් . උබල සුපර්මැන්ලද වෛරස් එකක් නතර කරන්න. ජඩ මාද්‍ය ඒක වවන් කනවා උබලා මෙතන හැමිනෙනවා
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අපි මාර අසණයි එහෙම බලනකොට. Companies වලින් මරවල වැඩගන්නව අපේ ජීවිත ගැනවත් හිතන්නෙ නැතුව. අපිත් විදේශ විනිමය ගැන හිතල කටවහන් ඉන්න වෙනව නම් හිතපන් අපි කොච්චර අසරණද?
     
    • Like
    Reactions: War Fighter

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලවේ සිවිල් සේවකයෙකුට කොරෝනා.

    දැන් නම් මාසෙකට වත් බඩු රැස් කරන්න කාලේ හරි වගේ...
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ආසාදිතයන් වැඩියි.. රෝහල් ඉඩ නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..


    දිවුලපිටිය ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් රෝහල සංඛ්‍යාවක් නොමැති වීමේ ගැටලුවක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    එහි ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරන්නේ මෙම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක තොරතුරු මේ වන විට හෙළි වෙමින් පවතින බවයි.

    ඔවුන් හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක් බව ද ඔහු සඳහන් කළේ ය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පාර්ලිමේන්තු කටයුතු සේවා අංශ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා : කථානායක කියයි
    http://nethnews.lk/article/80749


    පල්ලන්සේන - මුන්නක්කරය - පිටිපන - තලාදූව ප්‍රදේශවලින් රෝගීන් වාර්ථාවෙ -
    ප්රවෙශමෙන් මීගමුව

     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ‘යක්කු’ නිසා ගිනිගත්හේනේ 100කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට


    හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන සිංහල පාසලක විදුහල්පතිවරයා, ගුරුවරුන් කිහිප දෙනෙකු ඇතුළු සියකට ආසන්න පිරිසක් (07) දින සිට ස්වයං නිරෝධානයට යොමු කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

    2006 අපොස සාපෙල සහ 2009 වසරේ එම පාසලේ අධ්‍යාපන ලැබු ආදි සිසුන් විසින් ගිනිගත්හේන අඹගමුව කුල්බොන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සංවිධානය කර තිබු ඇදුරු ආවර්ජනා නැමති සාදයකට සහභාගි වු පිරිසකුයි මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇත්තේ.

    2020.09.26 දින එම ආදි සිසුන් විසින් අධ්‍යාපන ලැබු ගුරුවරුන්ට ඇදුරු ආවර්ජනා නමින් උපහාර උළෙලක් පවත්වා ඇති අතර,එම උළෙල ‘යක්කු’ නැමති සංගිත කණ්ඩායමක් විසින් සංගිත ප්‍රසංගයක්ද පවත්වා ඇත.

    එම සංගිත කණ්ඩායම 2020.09.25 දින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනයේ විධායක නිලධාරින් පැවැත්වු සාදයක සංගිත ප්‍රසංගයක් පවත්වා ඊට පසු දින (26) දින ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයට පැමිණ අදාල සංගිත ප්‍රසංගය
    පවත්වා ඇත.

    එම සංගිත කණ්ඩායමේ කලමණාකාරවරයා ඇතුළු සංගිත ශිල්පින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම ශිල්පින්වද මේ වන විට හදුනාගෙන එම ශිල්පින්ද ස්වයං නිරෝධානයකට යොමු කර පි.සි.ආර් පරික්ෂණයක් සදහා යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

    එම සාදයට සහභාගි වු එම පාසලේ වත්මන් විදුහල්පතිවරයා , එම ආදි සිසුන්ට අධ්‍යාපනය ලබා දුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් වල දැනට ගුරු සේවයේ යෙදි සිටින සහ විශ්‍රාම ලැබු අචාර්යවරුන් කිහිප දෙනෙකු සහ එම සාදයට සහභාගි වු ආදි සිසුන්ද මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් , එම සාදයට සහභාගි වු අචාර්යවරුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

    ස්වයං නිරෝධානයට යොමු කල පිරිසගේ පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
     
    • Wow
    Reactions: Die-hard

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔක්තෝම්බර් මස 4 වන දින ICBT කොළඹ විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙකු කොවිඩ් ධනාත්මක බව තහවුරු වී ඇත.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    The @ParliamentLK says news circulating that a family member of a #Parliament employee has contracted COVID19 is INACCURATE. ‘Patient is a family member of employee affiliated to Parliament Service Unit under Min. of Local Government & Provincial Council in Battaramulla
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,374
    67,716
    113
    ඔක්තෝම්බර් මස 4 වන දින ICBT කොළඹ විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙකු කොවිඩ් ධනාත්මක බව තහවුරු වී ඇත.
    ICBT කොළඹ විශ්ව විද්‍යාලයට :oo:
     
    • Like
    Reactions: hi.dushan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -

    මේවා නම් උන් උන්වම ප්‍රමෝට් කර ගන්න සීන් එකක් වගේ පේන්නේ මට විතරද ? :baffled:
    ඔහොම දානකොට හැමෝම ICBT කැම්පස් එකේ හොද කියන්න පටන් ගන්නවා.
    මෙහෙම දැනුවත් කරා පිලිගත්ත කැම්පස් එකක් කියලා. :lol:
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මේවා නම් උන් උන්වම ප්‍රමෝට් කර ගන්න සීන් එකක් වගේ පේන්නේ මට විතරද ? :baffled:
    ඔහොම දානකොට හැමෝම ICBT කැම්පස් එකේ හොද කියන්න පටන් ගන්නවා.
    මෙහෙම දැනුවත් කරා පිලිගත්ත කැම්පස් එකක් කියලා. :lol:
    ඒවගේ තමයි මචං , එත් ඔය ළමයාට හැදුන විදිය දන්නේ නෑ නේද තවම ?

    After Minuwangoda Police canteen owner tested positive for COVID-19, all police officers in the Minuwangoda Police station were subjected to PCR tests and quarantined: DIG Ajith Rohana
     
    • Like
    Reactions: charitha2011