Honda insight production nawaththala neda machan?? Fit ekai Vezel ekai recall karala... Insight eka padu hinda nawaththanawa kiyala thamai aranchiya..
...
What is the price of N16 N17 or a blue bird(registration after 2008) manual or atuto
Mazda Demio 2007/08 model ekaka prices kohomada, fuel hondata wedada ?
ස්තූතිය් මචං හෙන වටිනවා උඹේ දැනුවත් කිරීම්.මේකද වාහන කියන්නේ අන්දලාම දෙන ඒවා කියලයි සමහර වාහන ගත්තම හිතෙන්නේ.එපා වෙනවා කෑලි හොයලාKohomath machan Accident free car ekak nm 4-5 years yanakan nm aulk enne na....oke Hybrid System arenna anith okkoma Premio wage normal technique tiyenne......
Premio VVTI engine CVT Grear Box ewama thama Aqua walath enne.Gear-Box nm ..Hybrid wala loku cn ekak enne Electronic tika thama..ekath hoda Technician kenk ennawa nm Scanner eka gahala identify karaganna puluwan...Fit,Aqua parts nm one tharam thiyanawa market eke
ස්තූතිය් මචං හෙන වටිනවා උඹේ දැනුවත් කිරීම්.මේකද වාහන කියන්නේ අන්දලාම දෙන ඒවා කියලයි සමහර වාහන ගත්තම හිතෙන්නේ.එපා වෙනවා කෑලි හොයලා
Machan aqua eka practically thel kochcharak karaida. And prius?
City nm machn 20-22 thama mata nm...out nm 25n uda....
Prius ekath shape eke kaloth 18k wath karai.....

Ade appaa eka thama dan prius 3wheel wage wahi wahala thiyanne. Meke 2010 11 wage model eke normal market price eka kohomada machan. Prius 3rd gen eketh? MN hybrid gana melo hasarak danna. Allalawath na![]()
2010./11 nm normally 42 range eke yanne...3rd Gen ..2012 nm 45n uda machan

Thanks machan
Aqua eka koi ganan walatada yanne
ඒක තමා බං.ගොඩක් එවුන් වාහන ගැන හරියට දන්නේ නෑ.ගන්න කලින් හොයන්නෙත් නෑ.පත නයි අරින එවුන් නරක වාහන හොද ගානකට දීලා අත අරිනවා. ගත්ත දවසේ ඉදන් රෙපෙයාර්.mehemath cn ekak tiyanawa bn..customer lath hoda deyak dunnama nondi karala..naraka de hoda karala pennuwama uda tiyala gannawa....
E.g : Odometer Alter karapu Car, Accident Repair Wahana..........
Happila hadapu Aqua ma keeyak wikunanna dala tiyanawada Good Condition ewa kiyala.....
ඒක තමා බං.ගොඩක් එවුන් වාහන ගැන හරියට දන්නේ නෑ.ගන්න කලින් හොයන්නෙත් නෑ.පත නයි අරින එවුන් නරක වාහන හොද ගානකට දීලා අත අරිනවා. ගත්ත දවසේ ඉදන් රෙපෙයාර්.
වාහන මිල ආයේ අඩු වෙනවා කියන්නෙ ඇත්තද මචං.ow bn..api genuine deal karanna awama minissu loku ekama thama danne...
වාහන මිල ආයේ අඩු වෙනවා කියන්නෙ ඇත්තද මචං.
Machan 2013 Axio Hybrid G grade akaka price range akak keyak waida ?
