Brantel එකෙන් බැටරි ගෙන්වලා තියෙන්නේ කවුද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Brantel සයිට් එකෙන් 8 වෙනිදා බැටරි එකක් Order කළා Etel Phone එකකට

    උන්ගේ සයිට් එකේ එකේ හැටි කියනවා නම් Payment Gateway එක වැඩ නැහැ E-mail වැඩ නැහැ Hotline එකට කතා කළාම බැංකුවෙන් සල්ලි දාලා Whatsapp කරන්න කිව්වා කිව්ව විදියට කළා.

    බැටරි එක ආවේ නැහැ ගිය සතියේ ඇහුවාම කිව්වා 15 හෝ 16 එනවා කියලා එත් ආවේ නැහැ ඊයේ Call කරලා ඇහුවා ඊයේම එයි කියල Call එක කට් කළා ඊයේ ආවේ නැහැ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    Okun ge inna staff eka Patta chaa. Henata bula kelinawa....salli refund karanna kiyapn
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ෆෝන් කඩවල ඔය බැටරි එක නැද්ද
    Nokia BL-5C හරියනවා Phone එකේ පියන වහන්න බෑ Etel බැටරිය උසින් අඩුයි එක නිසා තමයි උන්ගෙන් Order කරේ තිබ්බ එක ඉදිමුනා හොදටම
     
    • Like
    Reactions: kinkon