Breaking ! ඓතිහාසික මැදමුලන ජනෙල් පඩි දේශනාව

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Breaking ! බලාපොරොත්තු වන්න

    බලාපොරොත්තු වන්න

    hqdefault.jpg

    ඓතිහාසික මැදමුලන ජනෙල් පඩි දේශනාව වෙනුවෙන් සියල්ල සූදානම් කරමින්

    රටේ විවිධ ප්‍රදේශ වලින් මේ වනවිට පාගමනින් විශාල වශයෙන් මහ ජනයා මැදමුලන වෙත ලගා එමින් ඇත.

    ඓතිහාසික මැදමුලන දෙවන දේශනාව සමාරම්භක වීමට මේ වන විට ඉතා ආසන්න බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.

    පලමුවන මැදමුලන දේශනාව 2015 වසරේදී පැවැත්වුනු අතර විශාල ජහමනතාවක් එයට සහභාගී වූහ

    *** BREAKING *** UPDATE ****

    30 වසරක කුරිරු NGO කොටි ත්‍රස්තවාදී ඇමරිකන් හිතවාදී ලෝක බැංකු ප්ලග් ඊනියා නඩයක් විසින් ගිනි තබන ලදුව මෙවර පැවැත්වීමට නියමිතව තිබූ ජනෙල් පඩි දේශනාව පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත. :( :( :(
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මේ පාර ඒ ස්ටේජ් එකේ නගින්න අමාරුයි වයස වැඩියිනෙ.....

    බොඩිගාඩ් කෙනෙක්ගෙ උදවුවෙන්, උඩ ලූවරේට තොන්ඩුවක් දාල සාටකෙන් එල්ලල තියන්න වෙනව.....
    වැනෙන්නෙ නැති වෙන්න පිටිපස්සෙන් කාටහරි අල්ලගෙන ඉන්නත් වෙනව....
    therune na..explain
    වයස කීයද...
    2015 අවුරුද්ද වෙනකොට ඡන්ද බලය තිබුණද.... එහෙනම් අමතක වෙන්න විදිහකුත් නෑ හැබැයි. ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැටලුවක් නැ, අලුතෙන් පත්වෙන ආණ්ඩුවත් එලවන්නෙ කොහොමද කියල හැමෝම දන්නවනෙ..ගෝල් ෆේස් ගියා ලැගන් උන්න එලෙවුව සරලයි..🙂🙂
     
    • Like
    Reactions: chami2015

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    ගැටලුවක් නැ, අලුතෙන් පත්වෙන ආණ්ඩුවත් එලවන්නෙ කොහොමද කියල හැමෝම දන්නවනෙ..ගෝල් ෆේස් ගියා ලැගන් උන්න එලෙවුව සරලයි..🙂🙂
    අන්න ඒ බය පාලකයාට තියෙන්න ඕනි අද නම් සතුටුයි බයියන් එක තේරුම් ගත්තා නම් :) නැතුව අවුරුදු 5ක් ම හොරකන් කරනකන් බලන් ඉන්න බැනේ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒ බය පාලකයාට තියෙන්න ඕනි අද නම් සතුටුයි බයියන් එක තේරුම් ගත්තා නම් :) නැතුව අවුරුදු 5ක් ම හොරකන් කරනකන් බලන් ඉන්න බැනේ :)
    ඒ බය පාලකයට කෙසේ වෙතත් රටේ උන්ට නම් දැනෙයි, එන සoචාරකයො ටික එන්නෙත් නැ රටේ නිශ්පාදනයත් නැ ,කස්ටිය දැනට කාක් කාක් ගගා ඉන්නව ඉස්සරහට වෙන මොකක් හරි ගායි........

    ඔහොම යමල්ල හාල් කිලෝ එක 500 ගිහින් පෙට්ටල් 500ට ගියම පාලකයද පීඩිතයද බය වෙන්නෙ කියල තේරෙයි..හැබැයි එදාට උබලව හොයා ගන්ඩත් වෙන එකක් නැ කිරියෙන් ලෙෆ්ට් වෙලා ඉදි 🤭🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මිනීමරු නන්දසේන අයින් උනාම යන්නේ කොහෙටද කියන එකයි මට තින ප්‍රශ්නේ
    එතකොට වහල්ලුන්ට ඇමරිකා යන්න වෙයිද ?
    නන්දයා පෙට්‍රල් ෂෙඩ් එකේ පොම්පේ උඩ නැගල ජාතිය අමතයිද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඒ බය පාලකයට කෙසේ වෙතත් රටේ උන්ට නම් දැනෙයි, එන සoචාරකයො ටික එන්නෙත් නැ රටේ නිශ්පාදනයත් නැ ,කස්ටිය දැනට කාක් කාක් ගගා ඉන්නව ඉස්සරහට වෙන මොකක් හරි ගායි........

    ඔහොම යමල්ල හාල් කිලෝ එක 500 ගිහින් පෙට්ටල් 500ට ගියම පාලකයද පීඩිතයද බය වෙන්නෙ කියල තේරෙයි..හැබැයි එදාට උබලව හොයා ගන්ඩත් වෙන එකක් නැ කිරියෙන් ලෙෆ්ට් වෙලා ඉදි 🤭🤭

    ආන් ඒ බය තියා ගනින් මිට්ටෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන් ඒ බය තියා ගනින් මිට්ටෝ
    උබල නම් දැනටම බයවෙලා තෙර්ඩ් දාන්නෙ ඒකනෙ , ඔහොම හිටපල්ලකෝ දෙන්නම් ජම්බො ගනිල්ලකො බලේ..🤣🤣🤣
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    ඒ බය පාලකයට කෙසේ වෙතත් රටේ උන්ට නම් දැනෙයි, එන සoචාරකයො ටික එන්නෙත් නැ රටේ නිශ්පාදනයත් නැ ,කස්ටිය දැනට කාක් කාක් ගගා ඉන්නව ඉස්සරහට වෙන මොකක් හරි ගායි........

    ඔහොම යමල්ල හාල් කිලෝ එක 500 ගිහින් පෙට්ටල් 500ට ගියම පාලකයද පීඩිතයද බය වෙන්නෙ කියල තේරෙයි..හැබැයි එදාට උබලව හොයා ගන්ඩත් වෙන එකක් නැ කිරියෙන් ලෙෆ්ට් වෙලා ඉදි 🤭🤭
    එතකොට මේවා නවත්තන්න පාලකයා ගත්ත බුධ්දිමත් තීරණ කිව්වනම්
    මීඩියා ඉස්සරහට ඇවිල්ලා ඔක්කොමලා කලින් මේ තීරණේ ගන්න තිබ්බ , අපිට සමාවෙන්න කියන්න මේක මිනිස්සු එක්කනෙක් දෙන්නෙක්ගේ රටක්ද ? මේක රටක් හරි වෙලාවට තීන්දු තීරණ ගන්න බැරිනම් අයින් වෙන්න ඕනි

    දැන් බලපන් අපිට වෙලා තියන දේ අපි නම් මැරෙනකම් කොහොමහරි ජිවිතේ ඇදගෙන යයි , එතකොට අපේ ලම්යින්ට් වෙන්නේ මොකක්ද ?