Breaking ! බලාපොරොත්තු වන්න
බලාපොරොත්තු වන්න
ඓතිහාසික මැදමුලන ජනෙල් පඩි දේශනාව වෙනුවෙන් සියල්ල සූදානම් කරමින්
රටේ විවිධ ප්රදේශ වලින් මේ වනවිට පාගමනින් විශාල වශයෙන් මහ ජනයා මැදමුලන වෙත ලගා එමින් ඇත.
ඓතිහාසික මැදමුලන දෙවන දේශනාව සමාරම්භක වීමට මේ වන විට ඉතා ආසන්න බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.
පලමුවන මැදමුලන දේශනාව 2015 වසරේදී පැවැත්වුනු අතර විශාල ජහමනතාවක් එයට සහභාගී වූහ
*** BREAKING *** UPDATE ****
30 වසරක කුරිරු NGO කොටි ත්රස්තවාදී ඇමරිකන් හිතවාදී ලෝක බැංකු ප්ලග් ඊනියා නඩයක් විසින් ගිනි තබන ලදුව මෙවර පැවැත්වීමට නියමිතව තිබූ ජනෙල් පඩි දේශනාව පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.

Last edited:
නැතුව අවුරුදු 5ක් ම හොරකන් කරනකන් බලන් ඉන්න බැනේ