Breaking!!!! ඔසී වෙඩි පිට වෙඩි!!!

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,755
    5,853
    113
    Colombo
    ඇ බන් යුදෙව්වො කියන්නේ ක්‍රිස්තියන්ද මුස්ලිම්ද? ඇයි උන් අර පොඩෙි තොප්පියක් ඔලුවේ දාගෙන ඉන්නේ? ඕක පැටලෙනවනේ
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,896
    8,657
    113
    ඔසී උන් ගාසා උන් 1000 ගානක් අරන් ගිහින් සිටිසන් දුන්නා. දැන් ඔන පොඩි එකෙක්ට තේරෙනවා. ජුවිස් උන් හීන් නූලෙන් කරන්න හදන එක. මුන් එක්ක කිසිම එකෙක්ට ගේම අදින්න බැහැ බන්. ඇන්ටි මුස්ලිම් රැල්ලක් මේ ලොකේ නැත්තම් ඉස්‍රාල් වලට පැවැත්මකුත් නැහැ :yes:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,755
    5,853
    113
    Colombo
    Jesus was Jewish
    ආ එතකොට වේ යුදෙව්වෙනා්ට වට කරලා ගහන්නේ මුස්ලිම් රටවල් නේද? හරි හරි...තෑන්ක්ස් මචාන්..එතකොට ඊස්‍රායලයට ඇමරිකාව සපෝට් ක්‍රිස්තියන් නිසා වෙන්නැති එහෙමද? එතකොට තව එකක් ඇයි ජර්මන් එවුන් යුදෙව්වොන්ව මරන්නේ ඊස්‍රායලයට අකමැති? උන් මුස්ලිම් නෙමෙයිනේ