
Jesus was Jewishඇ බන් යුදෙව්වො කියන්නේ ක්රිස්තියන්ද මුස්ලිම්ද? ඇයි උන් අර පොඩෙි තොප්පියක් ඔලුවේ දාගෙන ඉන්නේ? ඕක පැටලෙනවනේ
ආ එතකොට වේ යුදෙව්වෙනා්ට වට කරලා ගහන්නේ මුස්ලිම් රටවල් නේද? හරි හරි...තෑන්ක්ස් මචාන්..එතකොට ඊස්රායලයට ඇමරිකාව සපෝට් ක්රිස්තියන් නිසා වෙන්නැති එහෙමද? එතකොට තව එකක් ඇයි ජර්මන් එවුන් යුදෙව්වොන්ව මරන්නේ ඊස්රායලයට අකමැති? උන් මුස්ලිම් නෙමෙයිනේJesus was Jewish