ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සඳුදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි..

ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක්
wiyawasthawe ධූර කාලය අවසන් වන දිනය thiyanam, apahu mona huththakatada ban අර්ථ නිරූපනයක් illala usawiyata yanne???
oke hamathenama HILL hinda bn :3ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක්
wiyawasthawe ධූර කාලය අවසන් වන දිනය thiyanam, apahu mona huththakatada ban අර්ථ නිරූපනයක් illala usawiyata yanne???
ශේප් එකේ ,රට ගොඩ දැම්මා කියන ක්‍රෙඩිට් එක අරන් ගෙදර යන්නේ නැතිව චන්ද කල් දාලා කුල්ල කුජිත බලු වෙලා යන්න හදන්නේ රනිල්....
පාර්ලිමේන්තුවත් එන්න චන්ද නැති මිනිහෙක් චන්දෙ කවදා තියලා දිනන්න හිතන් ඉන්නවද මන්ද![]()

ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සඳුදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි..
two different case kiyala tamai gommanpila kiwe.... uu panath deke nombarath kiwa .... mata dan owa mathaka na... yt eke balanna ada conference eka...පැහැදිලිව මිට කලිනුත් මෛත්‍රිට දිලා තියන එකේ තව මොනාද බලන්නේ?