BREAKING: ජනපතිවරණය කල් තැබීමේ තීරණය සඳුදා⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සඳුදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි..

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ශේප් එකේ ,රට ගොඩ දැම්මා කියන ක්‍රෙඩිට් එක අරන් ගෙදර යන්නේ නැතිව චන්ද කල් දාලා කුල්ල කුජිත බලු වෙලා යන්න හදන්නේ රනිල්....:yes:

    පාර්ලිමේන්තුවත් එන්න චන්ද නැති මිනිහෙක් චන්දෙ කවදා තියලා දිනන්න හිතන් ඉන්නවද මන්ද :rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක්

    wiyawasthawe ධූර කාලය අවසන් වන දිනය thiyanam, apahu mona huththakatada ban අර්ථ නිරූපනයක් illala usawiyata yanne???
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක්

    wiyawasthawe ධූර කාලය අවසන් වන දිනය thiyanam, apahu mona huththakatada ban අර්ථ නිරූපනයක් illala usawiyata yanne???
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය
    අනිවා 2048 වෙනකන් රනිල්ට අවස්තාව දෙන්න ඕනේ😍😍ඊට පස්සේ උතුරු කොරියාවේ වගේ රාජපක්ෂ පරම්පරාව සුප්‍රීම් ලීඩර් කරනවා,ඊට පස්සේ නිර්වාන් බේබී සුප්‍රීම් ලීඩර්
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක්

    wiyawasthawe ධූර කාලය අවසන් වන දිනය thiyanam, apahu mona huththakatada ban අර්ථ නිරූපනයක් illala usawiyata yanne???
    oke hamathenama HILL hinda bn :3
     
    • Like
    Reactions: SLK_sri

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මුට්ටිය දාල බලන සීන් එකෙක් තියෙන්නේ...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    bump

    ශේප් එකේ ,රට ගොඩ දැම්මා කියන ක්‍රෙඩිට් එක අරන් ගෙදර යන්නේ නැතිව චන්ද කල් දාලා කුල්ල කුජිත බලු වෙලා යන්න හදන්නේ රනිල්....:yes:

    පාර්ලිමේන්තුවත් එන්න චන්ද නැති මිනිහෙක් චන්දෙ කවදා තියලා දිනන්න හිතන් ඉන්නවද මන්ද :rofl:
    :P
    :P
    ------ Post added on Jul 4, 2024 at 7:43 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ජනාධිපතිගේ ධූර කාලය අවසන් වන දිනය ගැන අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සඳුදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි..

    පැහැදිලිව මිට කලිනුත් මෛත්‍රිට දිලා තියන එකේ තව මොනාද බලන්නේ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පැහැදිලිව මිට කලිනුත් මෛත්‍රිට දිලා තියන එකේ තව මොනාද බලන්නේ?
    two different case kiyala tamai gommanpila kiwe.... uu panath deke nombarath kiwa .... mata dan owa mathaka na... yt eke balanna ada conference eka...