කිසිම idea එකක් නෑ මේක ගැන. bt, පුටින් දීලා තියෙන ගේම් එක්ක බැලුවම එහෙම නොවෙන්න බැරි කමකුත් නෑ .
පුටින් 1999දී prime minister උණු හැටි සහ ඒ කාලේ චෙච්නියා වලට ගහන්න දීපු ගේම ගැන පොඩ්ඩක් බලන්න.
little bit interesting.
Nice explanation bung.. if anyone think that US could pull out schemes like in golden days.. think they are mistaken.. those days are long gone.. dan inna naaki baidata karaganna puluwan labbak naa.. oo Rata kala hapa karala ivarai..
------ Post added on Jun 25, 2023 at 7:49 AM
Exactly, FSB එකේ උන්ට අහු වෙන්නේ නැති වෙන්න cold war කාලේ නම් ගේම් දුන්නා ඇති. නාකි බයිඩා කොයි වෙලේ වල කජ්ජ ගහයිද දන්නේ නෑ.
සමහර විට Prigozhin සිරාවටම CIA ලනුවක් කැව නම්, පොර හිතුවා ඇති ඌට ලොකු support එකක් හම්බ වෙයි කියලා, බට් ඒක එහෙම උනේ නෑ. අනිත් එක පුටින්ට කෙලින්ම Turkey president call කරලා support එක දෙනවා කිව්වා. අමතක කරන්න එපා 2016දී ද කොහෙද Turkey වල coup එකේදී උන්ගේ Parliament & President palace එක අල්ලලා බෝම්බ ගහලා කෙලින්ම Erdoğan මරන්න ගියේ. බට්, මිනිහා බේරිලා අනිත් පැත්තට ගේම දුන්න. සමහර විට ඌ හොද ටිප්ස් ටිකක් දුන්න ද දන්නේ නැ. එක එහෙම නම්, Prigozhinට තේරුණා එන පොට හොද නෑ කියල මු shoigu පිට වැරැද්ද පටවලා shape වුණා.
අනිත් එක මොන මෝඩයද Moscow වලට 500KM ක් තියල coup එකක් announce කරන්නේ. Wagner ඉන්නෙත් ඔක්කොම troops 25K වගේ. ඒ මදිවට Wagner convoy එක යන අතරමග කන්න බොන්නත් නවත්තලා, මුන් හරියට trip එකක් යනවා වගේ ගිහිල්ල තියෙන්නේ.
දැක්කමයි ඔහොම military coup එකක්.
To lure the ukraine to a offensive.... to see who support him etc
Ukraine unva gonata andanna... putinta support kavda bala ganna vage
------ Post added on Jun 25, 2023 at 8:05 AM
Maybe to deploy Wangner in Belarus. Russia deployed some new weapons there too. Its very close to Kyiv right!!
Exactly, මාත් දැක්කා සමහර reports වල දාලා තිබ්බා , Russia වල panic situation එකක් create කරලා Ukraine වල strategically reserved කරගෙන ඉන්න forces ටික අද්දගන්න කරා වෙන්න පුළුවන් කියලා .මොකද උන් මේ ටිකේම frontline එකේ Zaporizhzhia & Bakhmut area වල weak point එකක් හොයා ගෙන strike කරන්න හැදුවට එකක්වත් හරි නෑ. ඔක්කොම කෑවා . So-called Leopard tanks වලට ෂෝට් එක lancet kamikaze drone වලින් වදින හැටි දැක්කම Germany වල Olafට රෙද්දේ රෙවෙනවා ඇති. කොහොමත් ඌ Germany වල next election එකේ පරාදයි.
(මේකේ හොදම කැලි ටික DW එකෙන් කපලා, මේකේ audience එක මුට හු කියනවා telegram channel වල තිබුනා)
.
Ukraine උන් කරපු counter attack එකකදීවත් ලොකු gain එකක් ගන්න බැරි උන හින්දා counter offensive එක temporarily hold කරා කියලා officially announce කරා . ඒ මදිවට ජෝකාරය statement එකකුත් පෙරේදා ද කොහෙද දීලා තිබ්බේ . කොහොම හරි Russia වල මේ සිද්දිය යන වෙලේ Ukraine වල ලාස්ට් 24 hours වල වෙච්ච ලොකුම development එක තමයි Ukraine උන් Kherson area එකෙන් Dnipro cross කරලා පොඩි bridgehead එකක් හදා ගෙන කියලා. තව Ukraine උන් ඒ අස්සේ Belarus වල Gov එක පෙරලන්න කරපු සීන් එකකුත් එලිය ඇවිල්ල. ඒ කියන්නේ සමහර විට Russian උන්ට මේකෙන් වාසියක් උනා වෙන්නත් පුළුවන්.
ඊට අමතරව ගත්තොත් Wagner උන්ගේ ආපු reserve එකම Belgarod area එකට යවල තියෙන්නේ. උන්ට පුළුවන් එහෙන් regroup වෙලා Kharkiv වලට attack කරන්න උනත්, but උන් දැන්ම නම් කරන්නේ නැති වෙයි. මොකද මේකේ Russian උන්ගේ method එක War of attrition . Slow gaining උනාට උන් උන්ගේ objective එකට ටික ටික complete කර ගන්නවා. මෙහෙම ගිහිල්ල ගිහිල්ලා අන්තිමේදී වෙලාවක් එනවා enemy army එක collapse වෙන. එතකොට මුන් strike කරනවා .
හැබැයි , World Politics පැත්තෙන් බැලුවම නම් මේක Russian උන්ට වෙච්ච ලොකු චාටර් එකක්.
මුන් මේ යුද්දේ ඇදගෙන යන එකෙන් මුළු යුරෝපෙම ආර්ථිකය ඩවුන් වෙනවා. ඇමරිකාවටත් ඕන වෙලා තියෙන්නේ ඒක වගේ
TFS machan. අර video එකේ APC එක destroy වෙන්නේ මොනවා වෙලාද?
මන් හිතන්නේ ගොඩක් දුරට Mine එකක් නැත්නම් ආටි තමයි.
උන්ට ඕනේ පුළුවන් තරම් ඕක ඇදගෙන යන්න. Nord stream වලට ගැහුවා දැන් ලස්සනට උන්ගේ තෙල් ටිකයි, defence industries ටිකයි ගොඩ දාගන්න වා. බලපන් Jokerයෙක් හින්ද මිනිස්සු කන කෑම. මොලේ තියෙන එකෙක් නම් දෙපැත්තම settle කර ගෙන ලස්සනට වැඩේ handle කර ගන්න තිබ්බා.
අනිත් එක මුන් Kiev වට කරලා තිබ්බ වෙලේ peace agreement එකේ ඔක්කොම forces ආපහු withdraw කරගන්න agree වෙලා තියෙන්නේ. Neutral status එකක් විදිහට policy එක maintain කරන්න ඉල්ලලා තියෙන්නේ.
.
බට්, මු ගොනා නාකි බයිඩගෙයි, බොරිස් පොන්ස්ගෙයි කෙබ්බ වලට අහු වෙලා රටටම කෙලෝ ගත්තා .
අන්තිමට NATO එකත් නෑ , European Union එකත් නැ , Russian උනුත් නෑ.
එක්කෝ මන් හිතන්නේ මුන්ගේ රටේ Probability ගැන උගන්නනේ නැද්ද කොහෙද.
කෙසේ වෙතත් මෙතන coup එකේ case එකේදී නම් වෙච්ච සිද්දිය ඇත්තටම දන්නවා ඇත්තේ Putin , Prigozhin and Lukashenko තමයි
