Breaking: මුළු රටක් හඬවමින් alakiriboole සමාජ මාධ්‍යට සමු දෙයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,125
    113
    34
    Kalutara
    Mokdda bn seen eka? Kage kwda?

    TB හේරත්ගේ පුතා කියලා කට්ටිය බුලි කළා පොරව. දැන් අයින් වෙනවා කියනවා..

    ඒ කාලේ මේ ගෑනි හිටියා ටුටු බබී කියන නමින්.



    ------ Post added on Feb 4, 2026 at 3:07 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,605
    113
    TB හේරත්ගේ පුතා කියලා කට්ටිය බුලි කළා පොරව. දැන් අයින් වෙනවා කියනවා..

    ඒ කාලේ මේ ගෑනි හිටියා ටුටු බබී කියන නමින්.



    ------ Post added on Feb 4, 2026 at 3:07 PM

    DVD අම්මණ්ඩියෙක්ද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,498
    14,508
    113
    35
    Spain
    දැන් ඉන්න උන් හරි ඉක්මණට හිත රිදවාගෙන අයින් ගහනවා නෙ. පොඩි විවේචනයක් ඇති ආත්මානුකම්පාවෙන් කියනවා මන් අයින් වෙනවා ගගා. ඕක රටවල් වලලොකු ලොක්කන්ටත් තියෙනවා. පොංගලි ටිකත් එහෙම නෙ. උන්ට ඕන විදියට කාලසටහන් වෙනස් කරේ නැහැ කියල මුළු තරඟාවලින්ම අයින් වෙනවා. ඇයි මෙහෙම මන්දමානසික? පොත්ත හයිය කරගෙන ඕන විවේචනයක් බාරගන උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන, එකට තමා පෞරුෂය කියන්නේ.


    Korean Drama Ok GIF by The Swoon
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,498
    14,508
    113
    35
    Spain
    මූ කුරුණෑගලින් AL maths district 2nd වෙලා degree ය කරන්න බැරුව අත අරල ආපු එකෙක් කියලා කවුරු හරි දාලා තිබ්බ.
    සිරාවට? යන්තම් පාස් වෙන උනුත් ඩිග්රි එක ගොඩ දාගන්නවා නෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    සිංහලුන්ගේ ඉරිසියාව.අරකිනම් *රි කුහක ගෑනියෙක්.
     
    • Like
    Reactions: vali aththa

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,508
    904
    113
    මූ කුරුණෑගලින් AL maths district 2nd වෙලා degree ය කරන්න බැරුව අත අරල ආපු එකෙක් කියලා කවුරු හරි දාලා තිබ්බ.
    uge video ekakath mu meka kiyala thibba.. mona unath genuine content. show off na.. lassanata kala.. nawattana eka aparade..
    thadiya
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    උඹලා වගේ මෝඩ උද්දික පුතාලා ඉන්න කම් හොදයි ඕකා යන්නෙ නෑ.. ඕකා මේ වයිරල් වෙන්න ගහන ගෙමක්.. බලපන් තව ටික දවසකින් මොකක් හරි කියලා ආයෙ ආවෙ නැත්නම්.. 😂 😂 ලකේ පන්කාවේ මොඩයො රවට්ටන්න හරිම ලෙසියි.. අර එක පකයෙක් උගේ චැනල් එක ස්ට්‍රයික් වැදිලා ඩවුන් වෙලා කියලා පෝස්ට් දාලා තව චැනල් එකක් හදාගෙන දවසින් බර ගානක් සබ් අරගෙන පහුවදා අනිත් චැනල් එකත් ඕන් තියෙනවා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,515
    113
    New Zealand
    මම මේ කිරිකීරි බෝලෙව දැක්කෙත් අදමයි..උබලා මේ කෙනා ගැන මිට කලින් දන්නවද

    @scurvy
    උබත් එළකිරියෙන්/යූටියුබ් එකෙන් සමු ගන්නවා කියලා පෝස්ට් එකක් දාපන්. එතකොට උබටත් මේවගේ ඉක්මනින් වයිරල් වෙන්න පුලුවන්.