BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    my3 කියන්නේ මේ දක්වා බිහිවුන බුද්දිමත් හා විශිෂ්ටම ජනාදිපති..හැබැයි ඒ යකාට ඉන්න එකෙක්වත් පාඩුවේ වැඩ කරන් යන්න දෙන්නේ නෑ..unp slfp 2ම.. my3 ලෝක කපටියෙක් හිතේ තියෙන්නේ මොනවද කියලා දෙය්යෝවත් දන්නේ නෑ...හැබැයි පට්ට හොද මනුස්සයෙක්... හැමෝම වට කරන් උට ගේම දෙන්න හදද්දී මිනිහත් කල්පනා කරලා ගුලියක් අබරනවා කෙල වෙලාම යන්න...මිනිහාගේ ඉවසීම වෙලාව එනකන් කොච්චර අපවාද අවත විද දරාගැනීමේ හැකියාව විශිෂ්ටයි... මිනිහා කිව්වා වගේම හරි වෙලාවට හරියනම තිරනේ ගන්නවා.. හෙටින් පස්සේ රැස්වීම් තියන්න බැනේ..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    :yes: toyyo tama letter eka hariyata kiyawala ne ekai oa kegahanne :lol:

    i1xuvc.jpg
    113 ට ආසන්නයට අවොත් විතරයි නැතුව 70-85 ආවට MY3 සප්පොර්ට් කරන්නේ නෑ
    කොහොමත් වැදගත් ටික මොකේක උනත් බයියෝන්ට පෙන්නේ නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    my3 කියන්නේ මේ දක්වා බිහිවුන බුද්දිමත් හා විශිෂ්ටම ජනාදිපති..හැබැයි ඒ යකාට ඉන්න එකෙක්වත් පාඩුවේ වැඩ කරන් යන්න දෙන්නේ නෑ..unp slfp 2ම.. my3 ලෝක කපටියෙක් හිතේ තියෙන්නේ මොනවද කියලා දෙය්යෝවත් දන්නේ නෑ...හැබැයි පට්ට හොද මනුස්සයෙක්... හැමෝම වට කරන් උට ගේම දෙන්න හදද්දී මිනිහත් කල්පනා කරලා ගුලියක් අබරනවා කෙල වෙලාම යන්න...මිනිහාගේ ඉවසීම වෙලාව එනකන් කොච්චර අපවාද අවත විද දරාගැනීමේ හැකියාව විශිෂ්ටයි... මිනිහා කිව්වා වගේම හරි වෙලාවට හරියනම තිරනේ ගන්නවා.. හෙටින් පස්සේ රැස්වීම් තියන්න බැනේ..

    ow ekat atta habai

    kapati unata hita hoda manusayek wage penawa... iwaseemat hodatama tiyenawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    my3 කියන්නේ මේ දක්වා බිහිවුන බුද්දිමත් හා විශිෂ්ටම ජනාදිපති..හැබැයි ඒ යකාට ඉන්න එකෙක්වත් පාඩුවේ වැඩ කරන් යන්න දෙන්නේ නෑ..unp slfp 2ම.. my3 ලෝක කපටියෙක් හිතේ තියෙන්නේ මොනවද කියලා දෙය්යෝවත් දන්නේ නෑ...හැබැයි පට්ට හොද මනුස්සයෙක්... හැමෝම වට කරන් උට ගේම දෙන්න හදද්දී මිනිහත් කල්පනා කරලා ගුලියක් අබරනවා කෙල වෙලාම යන්න...මිනිහාගේ ඉවසීම වෙලාව එනකන් කොච්චර අපවාද අවත විද දරාගැනීමේ හැකියාව විශිෂ්ටයි... මිනිහා කිව්වා වගේම හරි වෙලාවට හරියනම තිරනේ ගන්නවා.. හෙටින් පස්සේ රැස්වීම් තියන්න බැනේ..

    100%ක් ඇත්ත:yes::yes: හැබැයි කපටියි නෙවෙයි පොර හෙන මීටරේ.

    මෛත්‍රී නිවිච්ච එකා නිසා මහින්දයි රනිලුයි දෙන්නම ඒකේ වාසිය ගන්න යනවා. මෛත්‍රීයා ඉතින් හොදවැයින් ගුලියක් අඹරලා දෙනවා. පස්සේ නහයෙන් අඩනවා. කවුද වැරදි?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩ්ඩා;18811221 said:
    113 ට ආසන්නයට අවොත් විතරයි නැතුව 70-85 ආවට MY3 සප්පොර්ට් කරන්නේ නෑ
    කොහොමත් වැදගත් ටික මොකේක උනත් බයියෝන්ට පෙන්නේ නෑ

    ah den ekiyanne unp 125,130 gannawada, ? :lol::lol::lol::lol: yako ranilwat kiwwe ne echchara gannawa kiyala, ube koheda inne africaweda :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,454
    113
    Panadura
    මෛත්රීයපාල සිරිසේන මහතා වෙත,

    ඔබ විසින් මහින්ද වෙත යවන ලද මාධ්යදයෙහි පල වූ ලිපිය ඉතා හොදින් මුල සිට අගටම අවබෝධයෙන් අප කියෙව්වෙමු.
    ඔබ පවසා ඇත්තේ ඔබේ පක්ෂයේ ප්රාශ්න මිස රටට ඇති අභියෝග නොවේ.
    අපට ඇත්තේ පක්ෂය පිළිබද ගැටළුවක් නොවේ. අපට ඇත්තේ අපේ මාතෘ භූමිය පිළිබද ගැටලුවකි.
    ඔබ ජනාධිපති වී ගත වූ මාස කිහිපයක කාල තුළ රටෙහි සිදු වූ නොකටයුතු කම් හා රටක් ලෙස වැටුණු අනතුරු දායක තත්ත්වය දෙස අපි හොදින් දෑස් ඇර බලා සිටියෙමු. මෙම තත්ත්වයෙන් මිදීමට රටට අවශ්ය වන්නේ පණ නැති වැනෙන පාලකයෙකු නොව එඩිතර තීන්දු ගත හැකි නායකයෙකි. ඔබ යෝජනා කරන කිසිවෙකුට එවැනි හැකියාවක් දක්නට නැත. රට ඉල්ලන්නේ ඔබ යෝජනා කරන මහත්වරුන් නොව මහින්ද රාජපක්ෂ පමණි. ඔබ අකමැත්තෙන් වුවද එය පිළිගත යුතුය. අවස්ථාවාදී පක්ෂ සාමාජිකයන් ඔබ පක්ෂ සභාපති කර ගත්ත ද සාමාජිකයන්ගේ සැබෑ නායකයා මහින්ද රාජපක්ෂය. අපි මහින්ද රාජපක්ෂට චන්දය දුන් සහ ඔබට විපක්ෂව කටයුතු කළ පිරිසයි. ඔබ රාජ්යප නායකයා වූ විට අපි ඔබ ඉදිරියේ වැද වැටේ යැයි සිතුවා නම් එය මුලාවකි. මාස ගණනක් ගත වුවද තවමත් ඔබ අපේ නායකයා ලෙස පිළිගැනීමට අපි අකමැතිය. අපට එය පිළිකුල් ය. ඔබ පක්ෂයේ නායකයා වූයේ අවස්ථාවා දී පිරිසකගේ නින්දිත වෑයමක් නිසා මිස බිම් මට්ටමේ සැබෑ පාක්ෂිකයාගේ ඉල්ලීම පිට නොවේ. අද පවා ඔබ සරණ ගිය අය අසරණ වී ඇත්තේ ද පාක්ෂිකයන් හූ හඩ ලන්නේ ද ඒ අකමැත්ත නිසා බව ඔබ අසීරුතාවයෙන් හෝ පිළිගත යුතුය.
    රට ගැන සිතන අප කාටවත් පක්ෂ පාට වැදගත් නැත. අපට අවශ්ය අපේ රට රකින නිර්භීත පුද්ගලයෙකු පමණි.
    අනෙක ඔබ සිතට ගත යුතු කරුණ නම්, ජනතාව සන්ධානයට චන්දය දෙන්නේ පක්ෂය බේරා ගැනීමේ අදහසින් නොවේ. අපට පක්ෂයෙන් ඇති වැඩක් නැත. අපට වැදගත් වන්නේ රට පමණි.
    නමුත් එක්සත් ජාතික පාක්ෂිකයා එසේ නොවේ. ඔවුන් වෙනුවෙන් පොල් පිත්තක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ඔවුන් එය වර්ණනා කරමින් චන්දය දෙන්නේ ය යන්න සාමාන්යන සමාජ මතයයි. ඔබ ජනාධිපති වූයේ ඔවුන්ගේ එම පදනමින් මිස වෙනත් කිසිදු ප්ර්තිපත්ති මය හරයකින් තොරවය.
    අපට අනාගතය ගැන කිව නොහැකිය. මහින්ද අගමැති වුව ද නැත ද අපි මහින්ද අමතක නොකරමු. ඔහු මැතිවරණයට ආවේ ඔහුගේ ලෝභ කමකින් නොව අපගේ ඉල්ලීම පරිදිය. එබැවින් අවස්ථාවාදී දේශපාලකයන් කුමන අයුරින් කටයුතු කළ ද අපි මහින්ද හැර නෙයෙමු. ඔබ ලිපියේ සදහන් කළ ඔබ සමග ඇමති ධූර සදහා රහසේ සාකච්ඡා කරන අය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු. ඔබ සියලු කාරණා විවෘතව හා පක්ෂය පිළිබද සැබෑ කැක්කුමකින් පවසන්නේ නම් ඒවා ද හෙලි කළ යුතුය. හේතුව අපි පාර්ලිමේන්තු නොයැවිය යුත්තේ හොරු තක්කඩි සමාජ දූෂකයන් පමණක් නොව ඔබ සමග රහස් සාකච්චා කළ කුමන්ත්රවණ කරුවන්ද ඒම පාඩම ඉගැන්විය යුතුය.
    අවසාන වශයෙන් මහින්ද හැර ඔබ මේ චන්ද සටන මෙහෙය වීම සිදු කළා නම් එකදු චන්දයක් ඔබ වෙනුවෙන් හෝ ඔබේ අපේක්ෂකයන් වෙනුවෙන් අප නොදෙන්නෙමු.
    ස්තූතියි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩ්ඩා;18811295 said:
    අනේ බන් UNP 100-110 ගත්තොත් UPFA අනිවා 70-75 බහිනවා . උබට එක තේරෙන්නේ නැද්ද ?

    ammata siri, ehemada, terenne nane, poddak terum karahanko balanna
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,454
    113
    Panadura
    පොඩ්ඩා;18811295 said:
    අනේ බන් UNP 100-110 ගත්තොත් UPFA අනිවා 70-75 බහිනවා . උබට එක තේරෙන්නේ නැද්ද ?

    UNP 100-110 ගන්නවද??

    David-Tennant-Big-Grin-Smile-On-Doctor-Who-Reaction-Gif.gif

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    100%ක් ඇත්ත:yes::yes: හැබැයි කපටියි නෙවෙයි පොර හෙන මීටරේ.

    මෛත්‍රී නිවිච්ච එකා නිසා මහින්දයි රනිලුයි දෙන්නම ඒකේ වාසිය ගන්න යනවා. මෛත්‍රීයා ඉතින් හොදවැයින් ගුලියක් අඹරලා දෙනවා. පස්සේ නහයෙන් අඩනවා. කවුද වැරදි?

    රනිල්ගෙත් , මහිදගේත් පොදු සතුරන් දෙදෙනෙක් ඉන්නව.. එක්කෙනෙක් මයිත්‍රී.. අනික් කෙනා JVP එක.. මහින්දත්, රනිලුත් දිය යටින් ගින්දර අරන් ගිහින් හරි, කොටිය එක්ක එකතු වෙලා හරි, මුස්ලිම් කොන්ග්‍රස් එක එක්ක එකතුවෙලා හරි , ගෙම්බන්ගේ පිහිටෙන් හරි උත්සහ කරන්නේ මයිත්‍රීගේ සහ JVP එකේ ඇස් වහල බලය අල්ලගන්න... එත් රටේ වාසනාවට මේ රනිල්, මහින්ද එරෙහි බලවේග දෙකම මේ මොහොතේ බොහොම බුද්ධිමත් සහ දක්ෂ ආකාරයෙන් පන්දුවට පහර දෙන එක හරිම ප්‍රශංසනීයයි..
     
    අනිවා ඒක ලොකු ශක්තියක්
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මා විසින් ඔබට ජනාදිපතිවරණයේදී ලබාදුන් චන්දය පිළිබදව මා දහස් වරක් පසුතැවෙමි,

    ඔබ විසින් මෙම ලිපිය පුද්ගලිකව මහින්ද රාජපක්ෂ මැතිතුමාට යොමුකලේ නම් ඔබ පක්ෂය පිළිබදව සිතිනබව සිතිය හැක .

    නමුත් මට සිතෙන්නේ බුද්ධි සමික්ෂන වාර්තා වල ප්‍රථිපල ඔබට ලැබුන පසු මහින්ද මහතාට ලැබෙන ජයග්‍රහණය වළක්වන්නට ඔබ ගත් කුජිත පියවරක් ලෙසයි .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    100%ක් ඇත්ත:yes::yes: හැබැයි කපටියි නෙවෙයි පොර හෙන මීටරේ.

    මෛත්‍රී නිවිච්ච එකා නිසා මහින්දයි රනිලුයි දෙන්නම ඒකේ වාසිය ගන්න යනවා. මෛත්‍රීයා ඉතින් හොදවැයින් ගුලියක් අඹරලා දෙනවා. පස්සේ නහයෙන් අඩනවා. කවුද වැරදි?
    :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    රනිල්ගෙත් , මහිදගේත් පොදු සතුරන් දෙදෙනෙක් ඉන්නව.. එක්කෙනෙක් මයිත්‍රී.. අනික් කෙනා JVP එක.. මහින්දත්, රනිලුත් දිය යටින් ගින්දර අරන් ගිහින් හරි, කොටිය එක්ක එකතු වෙලා හරි, මුස්ලිම් කොන්ග්‍රස් එක එක්ක එකතුවෙලා හරි , ගෙම්බන්ගේ පිහිටෙන් හරි උත්සහ කරන්නේ මයිත්‍රීගේ සහ JVP එකේ ඇස් වහල බලය අල්ලගන්න... එත් රටේ වාසනාවට මේ රනිල්, මහින්ද එරෙහි බලවේග දෙකම මේ මොහොතේ බොහොම බුද්ධිමත් සහ දක්ෂ ආකාරයෙන් පන්දුවට පහර දෙන එක හරිම ප්‍රශංසනීයයි..
    :yes::yes:

    මෛත්‍රී රනිලුත් නැති මහින්දත් නැති පාර්ලිමේන්තුවක් ආවොත් හොඳයි කියල තියෙනව
     
    Similar threads