BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    මෛත්‍රීපාල කියන්නෙ මෝඩයෙක් නෙමෙයි. මිනිහ හැම දෙයක්ම හොදට හිතල බලල වැඩ කරන්නේ. මිනිහට කොහොමත් සංධාන ආණ්ඩුවක් ඕන නෑ. මොකද ඒක මිනිහගෙ පැත්තෙන් භයානකයි. ඒ වගේම තමයි මිනිහට වැඩි බලයක් තියෙන UNP ආණ්ඩුවක් ඕනත් නෑ. මොකද 2/3 පැහැදිලිව තියෙන UNP ආණ්ඩුවක් මිනිහට කොන්ට්‍රොල් කරන්න බෑ. මිනිහට ඕන UNP බහුතරය තියෙන ආසන 125ක වගෙ ආණ්ඩුවක්. එතකොට රිස්ක් එකක් නෑ මිනිහට කොහොමත්.

    කවදාවත් අගමැතිකම මහින්දට හෝ මහින්ද වාදීන්ට යවන්නේ නෑ. වැදගක් අමාත්‍යාංශයක්වත් ඒ පැත්තට යවන්නේ නෑ. රනිල්ව අගමැති කරන්නේ උට ඇති ආදරේකට නෙමෙයි. ඌගෙන් රිස්ක් එකක් නෑ කොහොමත්. UNP මේ පාර දින්න කියන්නෙ තව අවුරුදු 5ක් යනකොට මොන දේ කලත් ඊගාව ජනාධිපතිවරනය හෝ මහ මැතිවරණය පරදිනවා. එතකොට ආයෙමත් ජනාධිපති එන්නෙ නිදහස් පක්ෂයෙන් වගේම තනි පක්ෂෙකට ආණ්ඩු බලය මලාට එන්නෙ නෑ. ඔතනදි හැමදාම දිනන්නේ බන් විධායක ජනාධිපති. :D

    umbata hitena wediye waradakna eth aththa thathwe oita wda wenas MY3 mahindata wagema raniltath bayai deshapalana washayen inna wadima athdakim tiyana 3dena thamai mahinda ranil MY3 kiyanne eka nissa MY3 ranilge hati danawa MY3ta one sandana anduwak ara liuma aya kiywala balapan eka terei MY3 karanna yanne eyata palanaya karanna puluwan kenek agamathi karaganna ranilwa MY3ta palanaya karannaba eka danna nissa thami UNP eka dinath JVP SLPF UNP eke panina inna set eka aragana anduwak hadanawa UNP ekata sampurna balaya MY3 dennena me dawswalta karapu ewa hinda ranila karanna giya wade MY3ta amthakana 19yen ekanissa UNP anduwak ennena kohomath.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    hwhjf6.png
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    JABOK. (ammapa aththa katha karanawata kawruhari mata 1600 k denawanam mama epa kiyanna. )

    :lol::lol: danwath oya salli ekatu karapan ban umblata 18en passe job eka nathiwenawa UNP eka paradinawa monawa karath umba mona aththada katha kare.:lol: umbala 8 wenida dinawauwe MY3ne ranilwa neweine itawada SLPF eke nayakaya kuda?.:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මැදමුලනේ මුත්තාගේ මරණ සහතිකේ ලැබුණා වගේ ඇති .මට මැවිලා පේනවා මහින්ගේ ගෙදර අයගේ මුණු ටික මේ ලියුම දැක්කට පස්සේ‍‍.:lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මෛත්‍රීපාල කියන්නෙ මෝඩයෙක් නෙමෙයි. මිනිහ හැම දෙයක්ම හොදට හිතල බලල වැඩ කරන්නේ. මිනිහට කොහොමත් සංධාන ආණ්ඩුවක් ඕන නෑ. මොකද ඒක මිනිහගෙ පැත්තෙන් භයානකයි. ඒ වගේම තමයි මිනිහට වැඩි බලයක් තියෙන UNP ආණ්ඩුවක් ඕනත් නෑ. මොකද 2/3 පැහැදිලිව තියෙන UNP ආණ්ඩුවක් මිනිහට කොන්ට්‍රොල් කරන්න බෑ. මිනිහට ඕන UNP බහුතරය තියෙන ආසන 125ක වගෙ ආණ්ඩුවක්. එතකොට රිස්ක් එකක් නෑ මිනිහට කොහොමත්.

    කවදාවත් අගමැතිකම මහින්දට හෝ මහින්ද වාදීන්ට යවන්නේ නෑ. වැදගක් අමාත්‍යාංශයක්වත් ඒ පැත්තට යවන්නේ නෑ. රනිල්ව අගමැති කරන්නේ උට ඇති ආදරේකට නෙමෙයි. ඌගෙන් රිස්ක් එකක් නෑ කොහොමත්. UNP මේ පාර දින්න කියන්නෙ තව අවුරුදු 5ක් යනකොට මොන දේ කලත් ඊගාව ජනාධිපතිවරනය හෝ මහ මැතිවරණය පරදිනවා. එතකොට ආයෙමත් ජනාධිපති එන්නෙ නිදහස් පක්ෂයෙන් වගේම තනි පක්ෂෙකට ආණ්ඩු බලය මලාට එන්නෙ නෑ. ඔතනදි හැමදාම දිනන්නේ බන් විධායක ජනාධිපති. :D

    කියල තියෙන දේවල් හරියට හරි මචන්. හැබැයි එක සීන් එකක් තියෙනව ඔතන. මහින්ද රනිල් කියන දෙන්නම ඕන නෑ. මේ දවස් ටිකට උඩ පනින්න දුන්නෙ කළගුණ සලකන්න වගෙයි. මේ ටිකට කරල තියෙන ගොඩාක් දේවල් අකමැත්තෙන් උනත් බලන් හිටියෙ ඒ නිසයි. අනික පැහැදිලිවම වැඩි ජන්ද ලක්ශ 4 ආවෙ කොහෙන්ද කියල කවුරුත් දන්නව. ඒ නිසා බලය රදවා පවත්වාගන්නනම් හීන් නූලෙන් යන්න වෙනව. ඒ නිසයි තමන් කල කී දේවල්, තමන්ට උනු දේවල් දාල ශෝක මූඩ් එකෙන් බලන එකාගෙත් හිත සැනසෙන විදියට ලියල තියෙන්නෙ. හිතේ අමනාප ගතියක් තියේනම් ඒක අඩුවෙලා වගෙ යන්න. [මට හිතෙන හැටි.]

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    :lol::lol: danwath oya salli ekatu karapan ban umblata 18en passe job eka nathiwenawa UNP eka paradinawa monawa karath umba mona aththada katha kare.:lol: umbala 8 wenida dinawauwe MY3ne ranilwa neweine itawada SLPF eke nayakaya kuda?.:lol:

    hafoi. aththa ban. my3 ta api chande dunne ai kiyana eka my3 ta chande nodeepu wahal manasikathwayen inna kenekta therum ganna amarui mcn. mokada ubala balanne mahinda diha witharai. eth api baluwe ara mahindage saha golayonge jara palanaya awsan karanna hoda wikalpaya mokakda kiyala. ethanadi wenas karanna oni une kramaya misak pudgalaya nemei.
    ethanata nayakathwaya denna my3 wage hoda manussayek awama thawath moral una.
    dan kastiya kiya kiya hitiye dunnaththan kohomahari gannawa kiyalane. dan moko me. mahinda epada. eka liumak dakka witharai ubala wenas welane. ohoma karanna epa ban. ara manussaya asarana wenawa.
    danata 17 oyala dinanawa kiyala hithagena innako. thawa dawas 5 ne ban. masa ganak mara gaththa eke owa monawada. anika liwma hodata kiyawanna. chanden passe enne jathika anduwak.kawru dinnath dan eka sthirai.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    යකෝ විධායක ජනාධිපති වෙච්චි එකාගෙ අදෝනාවක හැටි. මූ රටේ නායකකමට නුසුදුසු බව නැවතත් ඔප්පුකලා. කලින් පාර විශේෂ ප්‍රකාශයක් කරනවා කියල රුන්නා. තාමත් ගූගද එනවා.ඒ ගද යන්නත් කලින් ආයිත් බඩගහල ඇරියා නේද පඩ වැලකුත් එක්කම.මේ යකා මොන හිකනලෙක්ද කියල හිතෙනවා.යකෝ පක්ෂෙ කඩාගෙන ගිහිල්ල සේරම පාවාදීල යූඑන්පී ෆොනිලට සර් සර් කිය කිය ඉදල සමස්ථ සිංහල ජාතියම පාවාදීල කොටිත් එක්ක ගිවිසුම් ගහල සිංහල කොල්ලො ජීවිත පූජා කරල ආරක්ෂා කරපු රට ටිටෙක් ටික කොටියටයි හම්බයටයි ලියල දෙන්න එකග උනා. ඒ මදිවට දැක් කියනවා ජාතිවාදය අවුස්සනවා කියල. මූ සිංහලයෙක්ද කියල සැකයි. කිසිම රටක මහා ජාතියට රිද්දල වෙනස් කම් කරල ඒ රටේ සාමය ආරක්ෂා කරන්න බෑ.නිදහස් පක්ෂය විනාශ කලේ මහින්ද නෙමෙයි සිරිහුටං කියන එක කවුරැත් දන්නවා.අපිට ඔය පක්ෂ වලින් වැඩක් නෑ.අපිට ඕන රටට හිතැති නායකයෙක්.මම සිංහල බෞද්ධයෙක් කියල කට ඇරල ප්රරසිද්දියේ කියන්න පුලුවන් නායකයෙක්.මහින්ද ඒක ප්රයසිද්ධියේ කීපවතාවක්ම කියල තියෙනවා.මේ හුටං කිසිම වෙලාවක මම සිංහලයෙක් කියල කියල තියෙනවාද මන්ද.මු බයයි හම්බ ඡන්ද නැතිවෙයි කියල. ලියුම් ලිය ලිය ඉන්නෙ නැතිව ඒක කෙලින් කියපන්කො කොන්ද කෙලින් තියාගෙන. නාහෙන් අඩනවා හොටු පෙරාගෙන.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Paw ban toyiyo
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කරුනාකර මානසිකව කඩා නොවැටෙන්න,,,,,තව තදින් මේස්යේ කකුල් අල්ලාගෙන ඉතුරු දින දෙක තුනෙත් අකුරු කොටන්න
     
    Similar threads