හරි JVP එක සෙට් උනොත් මහින්ද අගමැති නොකර වෙන කෙනෙක් පත් කරන්න එකඟ උනොත් UNP එකට කොකා පෙන්නුවා සීන් එකක් නේද වෙන්නේ...? මහින්දත් එපා රනිලුත් එපා මම ගෙනියනවා පාලනයක් කියලා ගේම ගහයිද දන්නේ නෑ...
eeka thamay wenna oni, mahindath wedak ne, raniluth wedak ne.
Ranilta methiwarane dina gannna beri nam eeka uge weredda, nethuwa M3 ge wereddak newe.







